The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
Display results as :
 
Rechercher Advanced Search

Latest topics
» Technology~විද්‍යාව ~ Wisdom
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyToday at 6:54 am by ruwan326

» අනං මනං! #/+?.<>
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» Thread for News on CSE and SL Economy
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Nov 11, 2019 10:51 am by ruwan326

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Nov 10, 2019 7:37 pm by ruwan326

» What's 5G?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

» ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Nov 09, 2019 3:05 am by Rana

» CFVF - First Capital
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Nov 08, 2019 8:36 pm by hammurabi

» Dividend Announcement
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Nov 08, 2019 11:03 am by nihal123

» Hayleys MGT
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Nov 06, 2019 10:13 pm by seek

» Thought for the day...
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Nov 06, 2019 10:24 am by ruwan326

» මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Nov 05, 2019 1:22 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Nov 03, 2019 9:13 pm by spw19721

» IMF approves disbursement of USD 164 million for Sri Lanka
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Nov 03, 2019 6:50 pm by Backstage

» Recent tax developments on residential condominium properties
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Nov 03, 2019 5:56 pm by Backstage

» Local Palm Oil Industry
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Nov 03, 2019 4:44 am by serene

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Nov 02, 2019 10:00 pm by hammurabi

» LPL.N0000
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Nov 01, 2019 8:35 pm by Admin

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Oct 27, 2019 9:08 pm by PANTOMATH

» දුක බෙදාගත් හැටි
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Oct 27, 2019 6:48 pm by serene

» මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 25, 2019 9:31 pm by ruwan326

» KFP.N0000(Keels Food Products PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 25, 2019 8:26 am by yellow knife

» CCS.N0000 ( Ceylon Cold Stores)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Oct 24, 2019 5:57 pm by dhanurrox

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Oct 24, 2019 10:13 am by lanka

» Forex Trading කළොත් නඩු
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Oct 23, 2019 11:09 am by nihal123

» East West properties
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Oct 23, 2019 7:00 am by slstock

» Food and Beverages
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Oct 21, 2019 7:54 am by කිත්සිරි ද සිල්වා

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 18, 2019 10:15 pm by Backstage

» RCL - Royal Ceramics
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Oct 14, 2019 12:47 pm by seek

» Performance of the Market-Weekly
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» අපි නොදන්න ගීතයක කතාව
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Sep 18, 2019 9:01 am by CK

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

November 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

Go down

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

Post by nihal123 on Thu Jan 17, 2019 6:59 am

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව 50182981_1956455251316396_7915558193189617664_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb2-1

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව...
සෑම් වෝල්ටන්
ලෝකයේ විසූ විශිෂ්ටතම සිල්ලර වෙළෙන්දා බිහි කරන ලද්දේ ඇමරිකාව විසිනි. 1918 දී එරට ඔක්‌ලහෝමා ප්‍රාන්තයේදී සැමුවෙල් මුවර් (Samuel Moore Walten) ලෙස උපන් ඔහුගේ ජීවිත කතාව ලෝක සිල්ලර වෙළෙඳාමේ ජීවිත කතාව ලෙස සලකනු ලැබේ. භාණ්‌ඩයක්‌ නිෂ්පාදනය කිරීමේ සිට විකිණීම දක්‌වා ක්‍රියාවලිය තුළදී අනවශ්‍ය ලාභයක්‌ ගන්නා එකම තැනැත්තා අතරමැදියා හෙවත් තොග වෙළෙන්දාය. එහෙත් සෑම් වෝල්ටන් නිතරම බඩු ගත්තේ නිෂ්පාදකයාගෙන් තොග මිලටය. මේ නිසා අතරමැදියාව යන "කට්‌එක" අතහැර අඩු මිලට බඩු විකිණීමට ඔහුට හැකි විය. Walmart සහ Sams Club යනුවෙන් සුපර්මාර්කට්‌ ජාල දෙකක්‌ ඔහු සතුව තිබිණ. 1992 දී ඔහු මියයන විට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 23 කි. එහි වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 70 කට වැඩිය. ඔහු මිය ගියේ ලොව විශාලතම සුපර් මාර්කට්‌ ජාලයේ හිමිකරුවා ලෙසිනි. අද මේ සුපිරි වෙළෙඳසල් ජාලය පවත්වාගෙන යන්නේ ඔහුගේ දරුවන් සිවුදෙනා විසිනි. අදටත් ලෝකයේ විශාලතම සුපර්මාකට්‌ ජාලය වෝල්මාර්ට්‌ ජාලයයි.
සෑම්ගේ පියා වන තෝමස්‌ වෝල්ටන් ගොවියෙකි. ඔහු කළේ තමන්ගේ ගොවිපල පවත්වාගෙන යන අතර බංකොළොත් වූ වෙනත් ගොවිපළවල් බද්දට ගෙන මූල ධනය යොදවා ඒවා සශ්‍රීක කිරීමය. 20 වැනි ශතවර්ෂයේ මහා ආර්ථික අවපාතය පටන් ගන්නේ එක්‌දහස්‌ නවසිය විසිගණන්වලදී ය. එහෙත් තෝමස්‌ වෝල්ටන්ගේ බුද්ධිමත් ආයෝජනය සහ මහන්සි වී වැඩ කිරීම තුළ, එම ආර්ථික අවපාතය නිසා වෝල්ටන් පවුල පීඩාවට පත් වූයේ නැත. ආර්ථික අවපාතය පැවැති යුගයේ කුඩා සෑම් ඉතා මහන්සි වී වැඩ කළේය. උදේ පාන්දරින්ම ගෙදර එළදෙනගෙන් කිරිදෙවූ ඔහු ගෙදර පරිභෝජනයට කොටසක්‌ තබාගෙන සෙස්‌ස බෝතල්වලට දමා නගරයට ගෙන ගොස්‌ වික්‌කේය. ඉන්පසු කොළොම්බියා ඩේලි ටි්‍රබියුන් නමැති පුවත්පත ගෙවල්වලට බෙදාගෙන ගියේය. (මේ වන විට ඔවුන් සිටියේ කොළොම්බියාවේ ය). ඉන්පසු පාසල් යන ඔහු සිය අධ්‍යාපනික ජීවිතය කෙළවර කරන්නේ මිසුරි විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු ලෙසය. උසස්‌ අධ්‍යාපනය හදාරන අතර ද ඔහු මුදල් ඉපැයීමට නොයෙක්‌ දේ කළේය. ඉන් ප්‍රධාන එකක්‌ වූයේ මිසුරි නගරයේ ජනාකීර්ණ අවන්හල්වලට එන අයට සීට්‌ අල්ලා දීමය. මෙය ක්‍රම දෙකකට සිදු විය. එක්‌කෝ අදාළ පුද්ගලයා අවන්හලෙන් කෑම රැගෙන එනතුරු ඔහු පුටුවක්‌ අල්ලාගෙන එහි හිඳ සිටී. නැතහොත් කෑමට එන පුද්ගලයා හිඳ සිටින අතර ඔහු වෙනුවෙන් පෝළිමේ සිට කෑම මිලට ගනී. මේ සඳහා ඔහුට මුදලක්‌ ගෙවීම හෝ ආහාර වේලක්‌ මිලට ගෙන දීම සිදු විය. ඇමරිකාවේදී මෙය ලැඡ්ජාවට කාරණයක්‌ නොවේ. අමතර ආදායමක්‌ උපදවා ගැනීමට කැමැති ශිෂ්‍යයෝ, දුප්පත් පොහොසත් භේදයකින් තොරව මෙය සිදු කළහ.
විශ්වවිද්‍යාල උපාධිය ලැබීමෙන් දින තුනකට පසු සෑම්ට අයෝවා ප්‍රාන්තයේ ඡේ. සී. පෙනි සමාගමේ කළමනාකරණ ආධුනිකයකු ලෙස රැකියාවක්‌ ලැබෙයි. ඔහුගේ මාසික පඩිය ඩොලර් 75 කි. 1942 දී ලෝක යුද්ධයට සම්බන්ධ වීම සඳහා ඔහු ඉල්ලා අස්‌වෙයි. ඔහු සම්බන්ධ වන්නේ හමුදා බුද්ධි අංශයට ය. ඉතා කෙටි කලක්‌ තුළ ඔහු කපිතාන් තනතුරකට උසස්‌ වෙයි.
1945 දී යුද්ධය නිමවූ පසු හමුදාවෙන් ඉවත් වන සෑම් විවාහ වෙයි. ඉන්පසු සිය මාමණ්‌ඩියගෙන් ණයට ගන්නා ඩොලර් 20000 ක්‌ සහ තමා ඉතිරි කරගත් ඩොලර් 5000 ක්‌ යොදා ආකන්සාස්‌ ජනපදයේ පිහිටි සිල්ලර වෙළෙඳසලක්‌ මිලට ගනී. එකල ඇමරිකාවේ පැවැති ලොකුම සුපර්මාර්කට්‌ ජාලය "බට්‌ලර් බ්‍රදර්ස්‌" ය. සෑම් මිලට ගත් සිල්ලර වෙළෙඳසල බට්‌ලර් ව්‍යාපාරයේ බඩු විකුණන නියෝජිතයෙකි. ඊළඟට ඔහු ඊගල් යනුවෙන් තවත් කුඩා සිල්ලර කඩයක්‌ විවෘත කරයි. ඉන්පසු විවිධ දුෂ්කරතා මධ්‍යයේ තවත් සිල්ලර කඩ හතරක්‌ විවෘත කර ගැනීමට ඔහුට අවකාශ ලැබේ. මේ සියල්ලටම ඔහුගේ බිරියගේ පියා මහත් සේ උපකාර කරයි.
සෑම් වෝල්ටන් තම පළමුවැනි වෝල්මාට්‌ සිල්ලර වෙළෙඳසල විවෘත කරන්නේ 1962 දී ආකන්සාස්‌ ජනපදයේදී ය ඉන්පසු ඔහු විවිධ තැන්වල තවත් වෝල්මාට්‌ විවෘත කරයි. ඔහු වැඩි වශයෙන් තැනක්‌ දුන්නේ ඇමරිකන් නිෂ්පාදකයන්ගේ භාණ්‌ඩවලටය. එකල ඇමරිකාවට පාරිභෝගික භාණ්‌ඩ වැඩි හරියක්‌ ගෙන්වන ලද්දේ එංගලන්තය, ස්‌පාඤ්ඤය, ප්‍රංශය යන රටවලිනි. ස්‌වදේශික නිෂ්පාදකයාට තැන දීම තුළින් දේශීය භාණ්‌ඩ අඩු මිලට ගැනීමට ඔහු ඇමරිකන් ජනයාට පුරුදු කරයි. 1977 දී ඔහුට සුපර්මාර්කට්‌ 190 ක්‌ තිබිණ. 1985 දී සුපර් මාර්කට්‌ 800 ක්‌ තිබිණ. 1992 දී සෑම් වෝල්ටන් මිය යන විට එම ගණන 1960 ක්‌ විය. අද මේ ගණන 4000 ඉක්‌මවා ඇත.
සෑම් වෝල්ටන් ලොවට හඳුන්වා දුන් හොඳම සිල්ලර වෙළෙඳ සංකල්පය වන්නේ Super center ක්‍රමයයි. මේ ක්‍රමය තුළ සීනි ඇටයේ සිට මෝටර් රථය දක්‌වා ඕනෑම දෙයක්‌ විශේෂ ඩිස්‌කවුන්ට්‌ මිලක්‌ යටතේ පාරිභෝගිකයාට මිලට ගත හැකිය. 1992 දී ඔහුගේ වෙළෙඳසල්වල තුන්ලක්‍ෂ අසූ දහසක ශ්‍රමික පිරිසක්‌ වැඩ කළහ. එම වෙළෙසල්වල වාර්ෂික ආදායම ඩොලර් බිලියන 50 ක්‌ විය. 1992 අප්‍රේල් 5 වැනිදා ඔහු මියගිය පුවත ඒ මොහොතේදීම චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ සෑම වෝල්මාට්‌ වෙළෙඳසලකටම දන්වන ලදි.
විසිවැනි සියවසේ බිහි වූ බලගතු මිනිසුන් 100 දෙනාගෙන් කෙනකු ලෙස ටයිම්ස්‌ සඟරාව 1992 දී සෑම් වෝල්ටන් නම් කරන ලදි. 1982- 1988 කාලය තුළ ඇමරිකාවේ සිටි ධනවත්ම මිනිසා ඔහුය. අදටත් ඇමරිකන් ධනවතුන් දස දෙනා අතර වෝල්ටන්ගේ පවුලේ අය 5 දෙනෙක්‌ සිටිති. රටවල් 15 ක වෝල්මාට්‌ වෙළෙඳසල් ඇත.
අනුර සොලමන්ස්‌...
දිනමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදි....
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5832
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

Post by serene on Thu Jan 17, 2019 7:31 am

Thanks Nihal.

serene
Top contributor
Top contributor

Posts : 4717
Join date : 2014-02-26

Back to top Go down

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

Post by PANTOMATH on Thu Jan 17, 2019 9:02 am

Thanks Nihal
Sri Lanka also has produced such legends.
PANTOMATH
PANTOMATH

Posts : 226
Join date : 2018-10-15

Back to top Go down

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

Post by ruwan326 on Thu Jan 17, 2019 9:26 am

nihal123 wrote:

Most important part " ස්‌වදේශික නිෂ්පාදකයාට තැන දීම තුළින් දේශීය භාණ්‌ඩ අඩු මිලට ගැනීමට ඔහු ඇමරිකන් ජනයාට පුරුදු කරයි. " But Sri lankans Wink Wink Wink
ruwan326
ruwan326

Posts : 1472
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

Post by Ethical Trader on Thu Jan 17, 2019 12:15 pm

Thanks Nihal. Kindly enlarge the font size to 18 for the benefit of old age ppl.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5532
Join date : 2014-02-28

Back to top Go down

Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum