The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyToday at 1:19 pm by The Invisible

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyToday at 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyYesterday at 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyYesterday at 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 31, 2020 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

Go down

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

Post by nihal123 on Sun Feb 02, 2020 12:40 am

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
01/02/2020 BY SRI LANKA BRIEF
රජයට අයත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමෙහි ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර් බස් ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට පෙරොන්දු වී පසුව ඩොලර් අවම වශයෙන් මිලියන දෙකක් ලබා දුන් බවට විදෙස් අධිකරණයක් ඉදිරියේ ඇති ලියැවිලි මගින් පෙන්වන බව අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඩොලර් මිලියන දෙක ගෙවා ඇත්තේ ඒ වෙනුවෙන්ම බෘනායි හි පිහිටුවන ලද ‘ව්‍යාජ සමාගමකට ය.

2011 ජුලි 01 සිට 2015 ජුනි දක්වා කාලය තුළ එයාර් බස් සමාගම මෙම ගෙවීම කර ඇත.

මතභේදයට ලක් වූ මෙම මිලදී ගැනීම සඳහා ගුවන් යානා 14 ක් ඇණවුම් කරන ලද අතර, එයාර් බස් සමඟ අතරමැදියකු ‌‌ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බව අධිකරණය හමුවේ ගොනු කර ඇති වාර්තාවන්හි දැක්වේ.

2013 දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරියකුගේ බිරිඳ සිය ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස එයාර් බස් සමාගම ඇතුල් කර ගෙන තිබේ. එසේ නමුත් ඇයට අදාළ විිශය ගැන කිසිදු දැනුමක් තිබී නැත.

එකී අතරමැදි සමාගමට එයාර් බස් නිලධාරීන් විසින් ඩොලර් මිලියන 16.84 ක් දක්වා ලබා දී තිමට පොරොන්දු වී ඇත්තේ “එයාර් බස්” ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට සහ අමතර ගුවන් යානා 4 ක් බද්දට ගැනීමට රජයට බලපෑම් කිරීම සඳහා ය.

නමුත් පසුව අතරමැදි සමාගමට ගෙවා ඇත්තේ මිලියන 16.84 න් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් පමණි.

2013 මාර්තු 29 වන දින එයාර් බස් විසින් A330 ගුවන් යානා 6 ක්, A350 ගුවන් යානා 4 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4 ක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි.

2015 න් පසු ශ්‍රී ලංකාව එම ගුවන් යානා ගනුදෙනුව අවලංගු කළ අතර ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සඳහා ද දඩ ගෙවීමට එකඟ විය.

එයාර්බස් විසින් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනයෙන් මෙම මිලදී ගැනීම සැපයීම පිනිස ණය ඉල්ලා ඇති අතර එය අතර මැදි නියෝජිතයාට ගෙවීම පිළිබඳව කනස්සල්ල පත්ව ඒම මුල්‍ය සමාගම ඊට එක නොවීය.

“කොමිස් ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය වසං කිරීම පිනිස එයාර් බස් නිලධාරීන් ඇයගේ නම සහ ලිංගිකත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය රවටා තිබේ.

‍මිලට ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ ‌ඩොලර් මිලියනයක් ද ශ්‍රී ලාංකික ගුවන් සේවය විසින් බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද අතරමැදියාට ‌කොමිස් ‌ලෙස වීමට එකඟ වී තිබීී ඇත.

2015 ඔක්තෝම්බර් 30 වන දින අතරමැදියා සමඟ එයාර් බස් සමාගම තවත් ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රීලංකන් එදිනට පෙර කිසිදු තරඟකාරී ගුවන් යානයක් මිල දී නොගන්නේ නම් අතරමැදියා ට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලබා දීමට එකඟ වී තිබේ.

එයාර් බස් සමාගම විවිධ ගුවන් සමාගම්වලට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණය පවත්වා වන ලද්දේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ එක්සත් ජනපද බලධාරීන් විසිනි.

ශ්‍රී ලංකන් සමාගම වෙත කොමිස් ගෙවීම පිළිබඳ පරීක්ෂණය එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විසින් සිදු කරන ලදී.

මෙම සමස්ත පරීක්ෂනයේ ප්‍රතිපලයක් වශයෙන් වරද පිළිගත් එයාර් බස් සමාගම විසින් එක්සත් රාජධානියට යූරෝ මිලියන 991 ක්, ප්‍රංශයට ඇමරිකානු ඩොලර් බිලියන 2.06 ක් සහ එක්සත් ජනපදයට ඩොලර් මිලියන 557 ක් හෝ යුරෝ බිලියන 3.6 ක් ගෙවීමට එකඟ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රි ලංකාවේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබීසේකරේ මෙසේ පවසා තිබේ

“ප්‍රසම්පාදන ක්‍රියාවලියට දූෂිත බව දැන් සාක්ෂි වලින් පෙනී යන හෙයින්, ශ්‍රී ලංකාවට සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් එයාර් බස් සහ එහි නියෝජිතයින් වගකිව යුතු බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල එයාර් බස් සහ එහි නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් දූෂිත හා සූරාකන ව්‍යාපාරික භාවිතයන් සංකේතවත් කරයි. ”

(ඉකොනෙමි නෙකස්ට් සහ වෙනත් පුවත්පත් අසුරෙනි. ඍජු පරිවර්ථනයක් නොවේ.)
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6139
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

Post by කිත්සිරි ද සිල්වා on Sun Feb 02, 2020 1:00 pm

Like everything else in this country, the truth will never be known and no action will be taken against those who have broken rules either.
That is the sad reality. Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8352
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

Post by nihal123 on Mon Feb 03, 2020 8:02 pm

ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙලෙස උපදෙස් ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6139
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

Post by malanp on Tue Feb 04, 2020 11:52 am

Big people looted Billions , small men hanged onto millions..

Kapila Chandrasena is a small fish, what about big fish?

malanp

Posts : 502
Join date : 2014-03-04

Back to top Go down

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

Post by කිත්සිරි ද සිල්වා on Tue Feb 04, 2020 12:53 pm

Rags to riches.
Bag boy to Dollar millionaire in ten years.  Shocked
You do the maths. Very Happy
malanp wrote:Big people looted Billions , small men hanged onto millions..

Kapila Chandrasena is a small fish, what about big fish?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8352
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum