The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට Empty කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට

    Post by nihal123 Wed Feb 05, 2020 11:15 am

    කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට
    February, 5, 2020

    ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය මේ වන විට අකර්මණය තත්ත්යට පත්වීම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද බලාපොරොත්තු නොවූ පරිදි සීඝ්‍ර කඩා වැටීමක් වාර්තා කර ඇත.

    කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විටත් චීනයේ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර එහි ව්‍යාපාරික හා කාර්මික ක්‍රියාකාරකම් අඩාල කිරීමට පමණක් නොව, එය පැතිරීම වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර සංචාරක සීමා කිරීම් නිසා චීනයේ තෙල් ඉල්ලුමද පහත දමා තිබේ. චීන ආර්ථිකය අකර්මණ්‍ය වීම මේ වන විට ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත ද බලපෑමක් වී ඇත.

    අඟහරුවාදා (04) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55 සීමාවෙන් මෙපිට පැමිණි අතර මීට මාසයකට පෙර (ජනවාරි 06) එම අගය වාර්තා වූයේ ඩොලර් 68.51 ක් වශයෙනි. එසේම WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 50 සීමාවට පැමිණ තිබේ. එය පසුගිය ජනවාරි 06 දින වන විට දැක්වුණේ ඩොලර් 63.27 ක් ලෙසිනි.

    පවතින වාතාවරණය තුළ ඔපෙක් සංවිධානය විසින් වියානා නුවර සිය මූලස්ථානයේ දී අද (05) දින සිය සාමාජික රටවල් 14 හි හදිසි රැස්වීමක් කැඳවීමට කටයුතු යොදා ඇත. මේ අනුව මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට මුදාහරින නිෂ්පාදන ධාරිතාවෙහි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    පසුගිය වසර 5ක කාලය දෙස අවධානය යොමු කිරීමේ දී 2016 ජනවාරි 15 දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 28.94 ක් දක්වා පහත වැටුණු අතර එය 2018 ඔකතෝබර් 05 වන විට ඩොලර් 84.16 ක් දක්වා ඉහළ ගියේය. එබැවින් ලෝක තෙල් මිල උච්ඡාවචනයන්ට මුහුණ දීම සඳහා ඔපෙක් රටවල් 14 සහ ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් 9 විසින් උපක්‍රමශීලීව කටයුතු කරනු ඇතැයි යන්න විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

    ඔපෙක් සංවිධානයේ වැඩි බලයක් සහිත සාමාජිකයා වන්නේ සෞදි අරාබියයි. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නයිජීරියාව හා ලිබියාව එහි සෙසු ප්‍රබල සාමාජිකයෝ වෙති. ඔපෙක් සාමාජික නොවන රටවල් අතර පෙරමුණ රුසියාවට හිමි අතර මෙක්සිකෝව, මැලේසියාව හා ඕමානය එහි සෙසු ප්‍රමුඛ සාමාජිකයන් වන්නේය.

    වර්තමානයේ දී ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. සෞදි අරාබිය, රුසියාව හා කැනඩාව පිළිවෙලින් මෙම ලැයිස්තුවේ සෙසු සිථාන හිමිකර ගෙන සිටී. ලෝකයේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයින් අතර 5 වන තැන චීනයට හිමිව තිබේ. ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රසීලය හා කුවේට්, ලොව ප්‍රමුඛ තෙල් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සෙසු රටවල් වේ.

      Current date/time is Sat Nov 16, 2024 4:11 am