The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    මම යනවා බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න Empty මම යනවා බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න

    Post by nihal123 Thu Apr 16, 2020 10:01 pm

    ළඟදි විවාහ වුණ නව යුවළක් හනිමූන් ගිහිල්ලා ඒ දෙන්නගෙ පුංචි ගෙදරට පදිංචියට ආවා

    බැඳලා සති දෙකකට විතර පස්සෙ දවසක් හැන්දෑවෙ හස්බන්ඩ් වැඩ ඇරිලා ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනවා එළියට යන්න. .

    එතකොට වයිෆ් ඇහුවලු:

    “කොහෙද සුදු තාත්ති මේ හැන්දෑවෙ යන්න හදන්නෙ?” කියලා.

    එතකොට හස්බන්ඩ් කිව්වලු, “මම යනවා සුදු අම්මි බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න” කියලා.

    “අනේ සුදාත්ති… ඔයාට ඕනෙ බියර් එකක් ද?” කියලා අහපු වයිෆ් ෆ්‍රිජ් එක ඇරියම ඒකෙ තියෙනව හොඳට කූල් කරපු බියර් කෑන් දොළහෙ පෙට්ටි හතරක්. කර්ල්ස්බර්ග්, ලයන්, ස්පෙෂල් බෲ, ත්‍රී කොයින්ස් ඕන දෙයක් තෝර ගන්න පුළුවන්.

    හස්බන්ඩ්ට හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියලා.

    ඒ වුණත් එයා කිව්වලු, “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම ඒකෙ ග්ලාස් එහෙමත් කූල් කරලයි තියෙන්නෙ” කියලා.

    කතාව ඉවර කරන්නත් හම්බ වුණේ නැහැ. “අනේ සුදාත්ති ඔයාට ඕන ෆ්‍රීස් කරපු ග්ලාස් එකක් ද?” කියලා අහපු වයිෆ් ඩීප් ෆ්‍රීසර් එක ඇරලා හොඳටම කූල් වෙලා අයිස් බැඳිච්ච මග් එකක් අරන් දුන්නලු.

    හස්බන්ඩ් දැන් හොඳටම හිර වුණා. ඒත් එයා කිව්වා “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම එතන නියම බයිට් එකක් තියෙනවා. ඒක නැතුව ඉතින් බියර් එකක් බීලා වැඩක් නැහැ. මම සින් ගාලා ගිහිනි එන්නම් පැටියො” කියලා.

    “ඔයාට ඕන බයිට් ද සුදාත්ති?” කියලා අහපු වයිෆ් අවන් එක ඇරලා බයිට් ජාති ගණනක් එළියට ගත්තම අපේ යාළුවට කට උත්තර නැති වුණා.

    “අනේ සුදාම්මි, ඔයාට තේරෙන්නෙ නෑනෙ වස්තුව. බාර් එකට ගියාම ඉතින් එතන මිනිස්සු කුණුහරුප කියනවා… කෑ ගහනවා… දන්නවනෙ ඒකෙ අමුතු ගතියක් තියෙනවා. ඒකයි මම කොහොම හරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න හදන්නෙ” හස්බන්ඩ් අන්තිමේදි කිව්වෙ කොහොම හරි එළියට පැන ගන්නයි.

    එතකොට වැඩේ අතඇරියෙ නැහැ. එයා මෙහෙම කිව්වලු:

    “කැ.. වේ....ගෙ පුතා, උඹලගෙ අම්මට ....වගන්නෙ නැතුව ඔය ..කේ මග් එකට ..ත්තෙ බියර් එක දාගෙන,මේ හදලා තියෙන බයිට් එක කාලා, කටයි, ..කයි වහගෙන බොන තරමක් බීපිය ..න්නයා. ..කය ගෙදරින් අඩියක් හරි එළියට තිව්වොත් දැන ගනිං තොගෙ කකුල් දෙක කඩලා ..ට දෙකෙන් එල්ලනව බාල්කෙ”

    උපුටා ගැනිම මුහුණු පොතෙනි.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 45

    මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න Empty Re: මම යනවා බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න

    Post by The Invisible Thu Apr 16, 2020 10:05 pm

    nihal123 wrote:ළඟදි විවාහ වුණ නව යුවළක් හනිමූන් ගිහිල්ලා ඒ දෙන්නගෙ පුංචි ගෙදරට පදිංචියට ආවා

    බැඳලා සති දෙකකට විතර පස්සෙ දවසක් හැන්දෑවෙ හස්බන්ඩ් වැඩ ඇරිලා ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනවා එළියට යන්න. .

    එතකොට වයිෆ් ඇහුවලු:

    “කොහෙද සුදු තාත්ති මේ හැන්දෑවෙ යන්න හදන්නෙ?” කියලා.

    එතකොට හස්බන්ඩ් කිව්වලු, “මම යනවා සුදු අම්මි බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න” කියලා.

    “අනේ සුදාත්ති… ඔයාට ඕනෙ බියර් එකක් ද?” කියලා අහපු වයිෆ් ෆ්‍රිජ් එක ඇරියම ඒකෙ තියෙනව හොඳට කූල් කරපු බියර් කෑන් දොළහෙ පෙට්ටි හතරක්. කර්ල්ස්බර්ග්, ලයන්, ස්පෙෂල් බෲ, ත්‍රී කොයින්ස් ඕන දෙයක් තෝර ගන්න පුළුවන්.

    හස්බන්ඩ්ට හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියලා.

    ඒ වුණත් එයා කිව්වලු, “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම ඒකෙ ග්ලාස් එහෙමත් කූල් කරලයි තියෙන්නෙ” කියලා.

    කතාව ඉවර කරන්නත් හම්බ වුණේ නැහැ. “අනේ සුදාත්ති ඔයාට ඕන ෆ්‍රීස් කරපු ග්ලාස් එකක් ද?” කියලා අහපු වයිෆ් ඩීප් ෆ්‍රීසර් එක ඇරලා හොඳටම කූල් වෙලා අයිස් බැඳිච්ච මග් එකක් අරන් දුන්නලු.

    හස්බන්ඩ් දැන් හොඳටම හිර වුණා. ඒත් එයා කිව්වා “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම එතන නියම බයිට් එකක් තියෙනවා. ඒක නැතුව ඉතින් බියර් එකක් බීලා වැඩක් නැහැ. මම සින් ගාලා ගිහිනි එන්නම් පැටියො” කියලා.

    “ඔයාට ඕන බයිට් ද සුදාත්ති?” කියලා අහපු වයිෆ් අවන් එක ඇරලා බයිට් ජාති ගණනක් එළියට ගත්තම අපේ යාළුවට කට උත්තර නැති වුණා.

    “අනේ සුදාම්මි, ඔයාට තේරෙන්නෙ නෑනෙ වස්තුව. බාර් එකට ගියාම ඉතින් එතන මිනිස්සු කුණුහරුප කියනවා… කෑ ගහනවා… දන්නවනෙ ඒකෙ අමුතු ගතියක් තියෙනවා. ඒකයි මම කොහොම හරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න හදන්නෙ” හස්බන්ඩ් අන්තිමේදි කිව්වෙ කොහොම හරි එළියට පැන ගන්නයි.

    එතකොට වැඩේ අතඇරියෙ නැහැ. එයා මෙහෙම කිව්වලු:

    “කැ.. වේ....ගෙ පුතා, උඹලගෙ අම්මට ....වගන්නෙ නැතුව ඔය ..කේ මග් එකට ..ත්තෙ බියර් එක දාගෙන,මේ හදලා තියෙන බයිට් එක කාලා, කටයි, ..කයි වහගෙන බොන තරමක් බීපිය ..න්නයා. ..කය ගෙදරින් අඩියක් හරි එළියට තිව්වොත් දැන ගනිං තොගෙ කකුල් දෙක කඩලා ..ට දෙකෙන් එල්ලනව බාල්කෙ”

    උපුටා ගැනිම මුහුණු පොතෙනි.

    Excellent Very Happy
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න Empty Re: මම යනවා බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 16, 2020 10:53 pm

    Thanks, Nihal.
    All conditions met, now he has no reason (read as Place) to go. Embarassed

    Sponsored content


    මම යනවා  බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න Empty Re: මම යනවා බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 2:20 am