The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Gota's Era
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyToday at 1:48 pm by slstock

» Coronavirus Updates
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyToday at 8:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyToday at 8:10 am by The Invisible

» Thread for News on International Markets
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyYesterday at 10:25 pm by The Invisible

» Men hired for sexual fantasy break into wrong house
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyYesterday at 10:41 am by Backstage

» One of Trump's favorite pollsters shows his approval plummeting
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu May 28, 2020 10:08 pm by The Invisible

» AEL Access Engineering
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu May 28, 2020 9:59 pm by spw19721

» Grain Elevators
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu May 28, 2020 9:09 pm by The Invisible

» Carlton Sports Network to resume broadcasts soon – Rohan Welivita
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 27, 2020 8:55 pm by කිත්සිරි ද සිල්වා

» Webinar this Sunday. 'Attractiveness and Opportunities in the CSE'.
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue May 26, 2020 9:56 pm by කිත්සිරි ද සිල්වා

» Central Bank expects V-shaped recovery amid pent-up demand
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue May 26, 2020 8:32 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 25, 2020 5:43 pm by nirmal

» Access Engineering AEL Technical Analysis
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 25, 2020 4:44 pm by The Invisible

» Island-wide daytime curfews lifted from Tuesday – Presidential Secretariat
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 25, 2020 4:35 pm by The Invisible

» HNB.N0000 (Hatton National Bank PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 25, 2020 10:40 am by gosrilanka

» In the Meantime, Within Our Shores !
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun May 24, 2020 10:27 pm by කිත්සිරි ද සිල්වා

» Webinar on economy in Sinhala. Today.
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat May 23, 2020 4:53 pm by Backstage

» US Recovery? Some Americans Spent Stimulus Money on Toys While 4 Million Skipped Mortgage Payments
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat May 23, 2020 8:01 am by The Invisible

» නොසන්සිඳෙන ආශාව!
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 22, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 22, 2020 8:39 pm by spw19721

» ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 22, 2020 5:03 pm by nihal123

» Asia virus latest: cyclone prompts infection fears; Korea football row over sex dolls
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 22, 2020 7:09 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 22, 2020 5:42 am by NIRMALSG

» JKH.N0000
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu May 21, 2020 9:08 pm by The Invisible

» Webinar on Capital market tomorrow 6pm
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu May 21, 2020 12:49 pm by කිත්සිරි ද සිල්වා

» New polls show trouble for Trump and Republicans in GOP strongholds
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 20, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» මහ මැතිවරණය ජුනි 20
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 20, 2020 9:16 pm by The Invisible

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 20, 2020 5:09 pm by The Invisible

» Ceylon Chamber proposes multi-sectoral approach for economic revival
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 20, 2020 4:22 pm by LSE

» ACL Cables
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 20, 2020 5:07 am by NIRMALSG

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 20, 2020 12:48 am by nihal123

» කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue May 19, 2020 5:37 pm by The Invisible

» විදෙස් ආයෝජන
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue May 19, 2020 5:34 pm by nihal123

» RCL - Royal Ceramics
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 18, 2020 10:16 pm by The Invisible

» LDEV - Lankem Developments
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 18, 2020 10:09 pm by The Invisible

» Hayleys MGT
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 18, 2020 9:55 pm by The Invisible

» Tokyo Cement
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 18, 2020 9:49 pm by The Invisible

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 18, 2020 8:00 pm by pathfinder

» Sri Lanka Bonds Win Fans After Becoming Worst Performer in Asia
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 18, 2020 10:52 am by serene

» Record price for Ceylon Tea…
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun May 17, 2020 10:22 am by The Invisible

» Sri Lanka tea prices soar despite COVID-19 disruptions
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun May 17, 2020 10:20 am by The Invisible

» පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat May 16, 2020 4:45 pm by nihal123

» Am Sure He was Joking !
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat May 16, 2020 3:31 pm by slstock

» Films - To Watch List
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu May 14, 2020 9:44 pm by nirmal

» කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed May 13, 2020 6:38 pm by nihal123

» Caught in Providence
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue May 12, 2020 2:24 pm by කිත්සිරි ද සිල්වා

» Users Online
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon May 11, 2020 8:38 am by slstock

» RECOMMENCEMENT OF TRADING
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat May 09, 2020 11:25 am by The Invisible

» Sri Lanka forex reserves drop US$353mn to US$7.2mn in April
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 08, 2020 1:55 pm by The Invisible

» අසිරිමත් තෙමගුලක් ඔබ සියලු දෙන හට
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri May 08, 2020 12:25 am by Afourer

May 2020
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Thu Mar 19, 2020 10:07 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මෙම සතියේ මුල් වරට හෙට (20) උදෑසන ආරම්භ කෙරෙන බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී සිටී.

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත වන සාමාන්‍ය කාලසීමාව හෙට දිනයේ දී විවෘත නොවනු ඇත. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පසුවරු 2.30 දක්වා විවෘත වන නමුත් හෙට දිනයේ දී ගනුදෙනු සඳහා එය විවෘත වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාල සීමාව තුළ යි.

මේ අනුව සාමාන්‍යයෙන් පැය 05ක කාලයක් දෛනික ගනුදෙනු සඳහා විවෘත කෙරෙන කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට දිනයේ දී පැය 03ක කාලයක් සඳහා පමණක් විවෘත කෙරෙනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන්නේ පසුගිය මාර්තු 13 වනදායින් පසුවය.

මේ අතර කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා සිය නිවේදනය තුළින් අවධාරණය කර සිටින්නේ, මාර්තු 20 සිට 27 දක්වා කාලය තුළ රජය විසින් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත දන්වා ඇති පරිදි නිවසේ සිට සිය රාජකාරි කටයුතු කිරීමට හැකියාවක් පවතින්නේ නම්, කොටස් වෙළෙඳපොළ සාමාජික/ වෙළෙඳ සාමාජික ආයතනවල කාර්ය මණ්ඩලයෙන් එසේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 8:11 am

You have to take out another 30 mts from this 3 hours because @ 10.15 there will be definitely market halt.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 10:03 am

The Invisible wrote:You have to take out another 30 mts from this 3 hours because @ 10.15 there will be definitely market halt.

Not at 10.15 but at 10.02 market halted. Sad
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by pirate on Fri Mar 20, 2020 10:06 am

Jesus, i couldn't even refresh my browser. No

pirate

Posts : 58
Join date : 2015-01-25

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 10:07 am

You can most probably witness another halt by 10. 35 am.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 10:08 am

With this limited-time operation, 30 minutes of time too matters. Sad


_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by malanp on Fri Mar 20, 2020 10:18 am

It is a wrong decision to open the market. When the whole country is burning why only CSE trying to show they are resistant to fire. it is destroying itself.

Go with the country sentiments, CSE is not above all..
it is a simple logic. when everybody is swimming downward to save lives, the man who swim upwards will definitely get drown and die.

malanp

Posts : 513
Join date : 2014-03-04

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 10:20 am

I can hear from a distance, crackers are going off now.
For what I wonder.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by malanp on Fri Mar 20, 2020 10:25 am

කිත්සිරි ද සිල්වා wrote:I can hear from a distance, crackers are going off now.
For what I wonder.

Donkeys fire crackers even a politician farts.

malanp

Posts : 513
Join date : 2014-03-04

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by pirate on Fri Mar 20, 2020 10:30 am

malanp wrote:It is a wrong decision to open the market. When the whole country is burning why only CSE trying to show they are resistant to fire. it is destroying itself.

Go with the country sentiments, CSE is not above all..
it is a simple logic. when everybody is swimming downward to save lives, the man who swim upwards will definitely get drown and die.

Opening for just 4 hours was a clear sell off signal. CSE was welcoming the sellers. Stupid move. Evil or Very Mad

pirate

Posts : 58
Join date : 2015-01-25

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 10:31 am

What would it be called in 9 months time?
Corona Boom !

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by Backstage on Fri Mar 20, 2020 10:31 am

They prob opened market to give those desperate and need to cash out at any price a chance. Hope they freeze margin interest for a while or it could totally wipe out CSE. Quite a few HNWI on margin.
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3716
Join date : 2014-02-24

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 11:11 am

The Market will close at 12 noon today ISO 1 pm.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 11:14 am

We are to see the worst ever day's trading today where ASPI is likely record the biggest fall in a trading day in it entire history. Around 30-40 more points drop it will achieve that feet.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 11:33 am

I think its done. The history is created. ASPI now down by 306 points.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Fri Mar 20, 2020 1:43 pm

ගනුදෙනු අත්හිටුවීම පිළිබඳ කොටස් වෙළෙඳපොළෙන් හදිසි තීරණයක්
March, 20, 2020

මින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5% බැගින් පහළ යන සෑම අවස්ථාවක දී කොටස් ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (20) දින හදිසි තීරණයක් ගෙන තිබේ.

අද දින S&P SL20 දර්ශකය 10% ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ ගිය මිනිත්තු 30 ක් සඳහා ගනුදෙනු අත්හිටුවීම සිදුවූයේ මුල් 5% සඳහා පහණි.

මෙවැනි අවස්ථාවක දී ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Fri Mar 20, 2020 1:44 pm

ඉතිහාසයේ තනි දිනක් තුළ කොටස් වෙළඳපොළේ වැඩිම කඩා වැටීම අද. සියලු කොටස් ඒකක 303කින් පහළට
March, 20, 2020

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි.

මේ අතර S&P SL20 දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 11.90% ක පහළ යාමක් අද දින වාර්තා කළේය. මෙහිදී ඒකක 262.42 කින් S&P SL20 දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 1,943.55 ක් ලෙසින් සටහන් විය.

දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 420.76 කි.

මීට පෙර කොටස් වෙළෙඳපොළ විශාලතම කඩා වැටීම වාර්තා වූයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය. එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Sun Mar 22, 2020 4:57 pm

කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වැසේ
2020-03-22


කොළඹ කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින කොටස් වෙළඳපොළ වසා තබනු ඇති. ඊට හේතු වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳීරි නීතිය දීර්ඝ කිරීමයි.

ඉකුත් සතියේද දින කිහිපයක් කොළඹ කොටස් වෙළඳපොළ වසා දැමුණේ රජයේ නිවාඩු දින ප‍්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු වූ සෑම දිනකම එහි ගනුදෙනු සීඝ‍්‍රයෙන් පහත වැටුණු අතර මේ හේතුවෙන් දෛනික ගනුදෙනු නියමිත වේලාවට පෙර නතර කිරීමටයි සිදු වුණේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Sun Mar 22, 2020 8:04 pm

What can you expect when it open for trade in Wednesday. Or can we see further holidays? I prefer more holidays than trading days.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Sun Mar 22, 2020 9:06 pm

හෙට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල බැංකු ශාඛා අවම පැය 2ක් විවෘත කරන්න – මහ බැංකුව
March, 22, 2020

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් හැකි සෑම විට ම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටී.

එ වැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන් ම මහජනතාවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් උපදෙස් දෙනු ලැබේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6254
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Mon Mar 23, 2020 7:18 am

How far our people obey these instructions is the golden question.
The Invisible
The Invisible

Posts : 2142
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum