- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
May, 25, 2020
හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රජය විසින් හෙට (26) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වීම පස්වරු 10.00 සිට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.
සති 7 ක කාලයකින් පසු පසුගිය මැයි 11 දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අතර එදින සිට මේ දක්වා දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2 ක කාලසීමාවකට පමණක් සීමාවිය.
කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
nihal123 wrote:
හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Thank Nihal for the news.
Still CSE not going full 5 hours huh even with curfew lifter at 4am?
Now 3.5 hours trading days.
ps:
1) I was actually learning to like the 2 hours trading days as it gave enough
volatility for trading and less time to stare at a screen.
2) Oh well we can't have 2 -3.5 hours for ever. Need to get back to full 5!
FACT
Do you know CSE has one of the worlds shortest trading hours/days!
See below post
https://forum.lankaninvestor.com/t11791-cse-from-may-11th-onwards#106311
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
- nirmal
- Posts : 16
Join date : 2016-11-06
Age : 23
Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
ඉකෙයිnihal123 wrote:කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
May, 25, 2020
හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
- කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ
- ණය සහන ඉල්ලුම් කාල සීමාව මැයි 15 දක්වා දීර්ඝ කෙරේ
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
- කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න