The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Sat May 14, 2022 6:46 am
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ Wink ... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...


මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Pro210

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Sun May 15, 2022 6:46 am

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Mon May 16, 2022 6:49 am
කිත්සිරි ද සිල්වා wrote:
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේමේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Emoji_u1f61c... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...2024 ජනතා මුදල් නාස්ති නොකර කාසියක් උඩදාල මාස 30ක් බයි අපේක්ෂකටත් අනිත් 30 ටොයි අපේක්ෂකටත් රට කරන්න දෙමු.
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Mon May 16, 2022 5:51 pm
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Skull-10
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty රනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ

Wed May 18, 2022 9:03 pm
රනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ  Rolling Eyes

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty පැට්‍රොල් ලීටරේ 1000/= වුනාම ..

Tue May 24, 2022 8:04 am
දැන් රට බංකොලොත්. හොඳට තිබ්බ රට බංකොලොත් කරපු මේ 225+1 බංකොලොත් රටක් කවදානම් ගොඩ ගන්නද ? පැට්‍රොල් ලීටරේ 1000/= වුනාම .....වැඩි දවසක් යන්නේ නැහැ. අන්තිම පෙට්‍රොල් ලීටරෙත් ගැහුවට පස්සේ ,අන්තිම හාල් කිලෝවත් කාලා ඉවර වුනාට පස්සේ ගෝල්- ෆෙසේ අරගලයට නොගිය උන්ට යන්න වෙන්නේ හාමතේ පයින්ම.

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Doctrine of necessity

Sun May 29, 2022 6:15 am
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty නන්දලාල් බේරාගනීද ?

Fri Jun 03, 2022 7:21 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Fri Jun 03, 2022 8:16 am
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 285058666_10159834563571029_3204750130042721302_n.jpg?_nc_cat=104&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=xu06-grpqvQAX-B2NP2&_nc_ht=scontent.fcmb1-2

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 285814578_10159834564166029_896735555547744449_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=C_8RZFh93jgAX89vHw6&_nc_ht=scontent.fcmb1-2
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 285523560_10159834564471029_3594947546509146624_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=ydi_igOsK60AX_g0CQH&tn=3tKK3oKXtaKyLNK-&_nc_ht=scontent.fcmb1-2


හොඳට තිබුන රටක්.
කුක්කෙක් වීරයෙක් කරන්න ගිහින් මී හරක් ටික කල වින්නැහියක්.


මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 285645456_10159834563371029_1966562850068029326_n.jpg?stp=dst-jpg_s600x600&_nc_cat=104&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=MM71JK523yEAX8T-6Fa&tn=3tKK3oKXtaKyLNK-&_nc_ht=scontent.fcmb1-2

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ????රනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ ????

Sun Jun 05, 2022 7:13 am

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty උබේ අම්මා.... පෝලිමේද ?

Wed Jun 08, 2022 7:56 am
සියළුම දේශපාලන පක්ෂ වල වහලුනි .... උබේ අම්මා ගෑස්/භුමි තෙල්  පෝලිමේද 

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty පම්කේ ජාතික ආරක්ෂක ඇමති

Thu Jun 09, 2022 6:53 am

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty පැණි ධම්මික vs කුණු ධම්මික

Fri Jun 10, 2022 3:24 pm
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Toon110

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty එදා අද ?

Fri Jun 10, 2022 4:25 pm
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 287304144_1166999404137449_6470654253939522573_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=ssMYA3JIJhoAX9zhi9N&_nc_ht=scontent-sin6-2

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty කුණු ධම්මික රට ගොඩ දායිද

Sun Jun 12, 2022 5:23 pm

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Sun Jun 19, 2022 6:43 am
ශ්‍රීලංකා පොලීසිය යනු,

රාජපක්ෂලාගේ පොලීසිය නොවන බවත්..

ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව යනු,

රාජපක්ෂලාගේ හමුදාව නොවන බවත්..

ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය යනු,

රාජපක්ෂලාගේ ආණ්ඩුව නොවන බවත්..

සියල්ලෝම වටහාගන්නා තුරු අරගලයේ අවසානය ප්‍රමාද වනු ඇත........
හැමෝම එකට එකතුවෙලා, උඹලාට බලෙන් අන්දපු ජාති/ආගම්/කුල/පක්ෂ/පාට/තානාන්තර/රැකියා ඇතුළු එකී මෙකී නොකී ඇඳුම් සියල්ල උනා දමා....

සිරි ලාංකිකයන් කියන යට ඇඳුමෙන් පමණක් විලි වහගන්නා තෙක් තොපිට වත් තොපේ අනාගත පරපුරවල් 100කට වත් නිදහසේ සතුටිං ජිවත් වෙන එක හීනයක් බොලවූ....

හැටනව ලක්ෂයේ වහල්ලු ... දෙකෝටි විසිලක්ෂයේ වහලුන් කරා දක්කන ගමන දැන් ආරම්භ වී ඇති වගයි ~ අටවෙනි මානය





කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Mon Jun 20, 2022 7:39 pm
බොරුද ?

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 289312903_10159862156741029_9105471308890510601_n.jpg?stp=dst-jpg_p526x296&_nc_cat=108&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=YttHMgq-WNQAX_EUpHQ&_nc_ht=scontent-sin6-2

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Mon Jun 20, 2022 7:53 pm
2020ට කලින් .......... Rolling Eyes

මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ.
ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි
දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
දැක්කද augmented reality policy launch එක.
App එක බාගනින්කෝ සුපිරි මචං.
මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
ඒක ශුවර්.
කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.


2022 වෙනකොට ................  cheers
තාමත් රෙදි නැතුව දේශපාලුවොන්ට කඩේ යනවුන් දැක්කොත් අටපට්ටමට කියන්න , කොස් වහළු කනහැටි කියලා දෙන්න තොපිට..... Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty සුබ උපන්දිනයක් Mr.President

Tue Jun 21, 2022 11:05 am
සුබ උපන්දිනයක් Mr.President


මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Gr110

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Tue Jun 21, 2022 12:01 pm
ත්‍රිරෝද රථ/පෞද්ගලික බස් රථ රියදුරන්ගේ මානසිකත්වයකින් යුතු පුද්ගලයන් මෙම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ අවධානයට ලක්ව ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මේ වන විට තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටී.

People with a three-wheeler/private bus driver mindset have gotten a lot of attention as a result of this struggle.
As a result, they're making the best of the situation right now.

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty එන්න අපි පෝලිම් වල ඉන්න ගමන් යෝගා කරමු ෆ්රෙන්ස්

Thu Jun 23, 2022 6:42 pm
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Meme9610

එන්න අපි පෝලිම් වල ඉන්න ගමන් යෝගා කරමු ෆ්රෙන්ස්  Wink Wink Wink

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Social ignorance/ කහපාට හරක්

Mon Jun 27, 2022 7:45 am
Social ignorance/ කහපාට හරක්



ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty කක්කා නැවූ සල්ලි දීලා ගත්තු ජාතියක් බොලවූ අපි

Tue Jun 28, 2022 7:56 am
Message reputation : 100% (1 vote)
දැන් තෙල් නැවක් ගන්න ඩොලර් නැති වුනාට ඩොලර් තිබ්බ කාලේ කක්කා නැවූ සල්ලි දීලා ගත්තු ජාතියක් බොලවූ අපි  Wink

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

Wed Jun 29, 2022 6:06 pm

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ - Page 2 Empty සම හරක්ට නොතේ රෙන සාමන්‍ය ජනතාවගේ ප්‍රශ්ණ.

Wed Jul 06, 2022 8:15 am
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum