The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

    Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ  Empty Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ

    Post by stocks hunter Mon Nov 10, 2014 7:10 pm

    (www.randora.lk-10/11/14) – කොළඹ යුනියන් බැංකුවේ නව විධායක නොවන සභාපතිවරයා ලෙස ඇමෙරිකාවේ Morgan Stanley, හි ඉන්දිය ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉන්දිය සුප්‍රසිද්ධ බැංකු කරුවෙකු වන PJ Nayak මහතා පත් කරනු ඇතැයි,රන්දොර ඊ-මෙල් විමසුමකට ප්‍රතිචාර දක්වමින් TPG Capital හි ඉන්දීය අංශයේ ප්‍රධානියෙකු දන්වා සිටියේය.

    මේ අනුව කොළඹ යුනියන් බැංකුවේ,වත්මන් සභාපති හා කොළඹ යුනියන් බැංකුවේ TPG Capital හි ඩොලර් මිලියන 113 ක ආයෝජනය මෙරටට ගෙන එමට පුරෝගාමිව කටයුතු කළ අලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල් මහතා ස්වකිය ධුරයට සමු දෙනු ඇතැයි සදහන්ය.කෙසේවෙතත්,ඔහු තවදුරටත් මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇති බවද වාර්තා කියයි.යුනියන් බැංකු ප්‍රධාන විධායක අනිල් අමරසුරිය මහතා ස්වකිය ධුරයට මෙම 14 දා සමු දිමට නියමිත අතර 15 දා සිට ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා මෙම ධුරයේ පත් විමට නියමිතය.

    ඉන්දිය සුප්‍රසිද්ධ බැංකු කරුවෙකු වන PJ Nayak මහතා ස්වකිය Morgan Stanley, හි ඉන්දිය ප්‍රධානියා ලෙස කළ සේවයෙන් ඉවත්ව මාස 17 ක ඈවැමෙන් TPG Capital හි උපදේශක ධුරයක් පසුගියදා භාර ගත්තේ ලංකාවේ මෙම යුනියන් බැංකුව ගොඩ නැංව්මේ කටයුත්තට උර දිමට බවද සදහන්ය.

    ලංකාවේ බැංකු අංශයේ ඉහළ වර්ධනය තුලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබන්නට නම් අපිට PJ Nayak වැනි මේ අංශයේ විශිෂ්ඨතමයන් ඒ සදහා දායක කර ගත යුතු වෙනවා.යැයි මේ අතරේ ඉන්දිය මාධ්‍ය වෙත කරුණු දක්වමින් Puneet Bhatia නම් TPG Capital හි ඉන්දීය අංශයේ ප්‍රධානියා පවසා ඇත.

      Current date/time is Sat Nov 16, 2024 1:06 pm