The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දියත උයන ටිකට්  කැඩිල්ල​ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


+8
smallville
chutiputha
ANGI
HAL9000
WasteofTime
yellow knife
pushpakumara
chinwi
12 posters

    දියත උයන ටිකට් කැඩිල්ල​

    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chinwi Sun Mar 08, 2015 8:43 pm

    බත්තරමුල්ල වෝටර්ස් එජ් අසල මඩ වගුරක් ව තිබූ භුමි භාගය ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගේ නායකත්වයෙන් අති සුන් දර ප්‍රදර්ශන භූමියක් බවට පත්විය​. කොළඹ වෙහෙරමහ උද්‍යනයේ ටකරං මඩු යට තිබූ විසිතුරු පැල විකිනුම් මද්‍යස්ථානය එහි අති නවීන හා දැකුම්කළු ලෙස නැවත පිහිටු විනි.

    මේ වගේ ලස්සන ස්ථානයක් අච්චර මල් බිස්නස් තියෙන තායිලන්තයේ වත් ඒ මිනිස්සුන්ට හදා දී නැතැයි එහි යන මෙහි එන අය කියමින් උදම් ඇනුවෝය​.
    පසුව මෙහි විසිතුරු මසුන් ද , සංගීතය සමග විහිදෙන වතුර මල් ද එක් කෙරිණි.
    සති අන්තයේ සියලුම ජාතීන්ට අයත් දහස් ගණනක් දරු පවුල් මෙහි විත් සොඳුරු සුවය විඳිති. එන අය පිනවීම සඳහා සෙනසුරාදා හා ඉරිදා සජීවී සංගීත වාදන  හා ගායනද ඉදිරිපත් කෙරේ.

    වාහන සිය ගණනක් නැවතිය හැකි වාහන නැවතුම් පලක් ද නිමවිණි. මල් ප්‍රදර්ශන කුටි වලින්  හා ආහාර කුටි වලින් රජයට එන මාසික ​ආදා යම මිලියන ගණනක් විය​.

    මෙතෙක් මෙසේ ඉතා උසස් තත්ත්වයෙන් කාගේත් ප්‍රශංසාව මැද දිනෙන් දින දියුණු වෙමින්  පවත්වාගෙන ආ මෙම ස්ථානයට හදිසියේ ගිය සතියේ සිට කලු පැල්ලමක් එකතු විය​.

    නව පාලනය යටතේ එහි පාලන කටයුතු වල කිසිදු වර්ධනයක් නොමැති නමුදු එහි එන සියලු වාහන නවත්වා ටිකට් කඩන්නට නම් පටන් ගෙන ඇත​. මල් පැල හා පොහොර පටවා ගැනීම සඳහා පමණක් ඇතුලට එන කාර් වලින් පවා මුදල් අයකිරීමට කල්ලියක් පත්කර ඇත​.

    මෙය ඉතා නිර්ලජ්ජී ක්‍රියාවක් වී ඇති බව එතන එන යන හා ව්‍යාපාර කරන අයගේ කතා වලින් හෙලිවේ :

    "අර මිනිස්සු ලස්සනට හදල ගියා. මුන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ටිකට් කඩනවා "  

    මේ ටිකට් මිල හා වාහන සං ඛ්‍යාව ගැන ගනන් හදා බැලුව හොත් තව කරුණක් හෙලිවේ. ටිකට් කඩන්න අරන් ඉන්න සේවකයන් ප්‍රමාණය බැලූවිට  පඩි ගෙවන්න ආදායම ඇත් ද යන්නය​.

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Diyatha_Uyana_Battaramulla_p19

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Diyatha_Uyana_Battaramulla_p3
    avatar
    pushpakumara


    Posts : 197
    Join date : 2014-11-24

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by pushpakumara Mon Mar 09, 2015 12:20 pm

    That is the difference between Petty mind and Pretty mind
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by yellow knife Mon Mar 09, 2015 1:01 pm

    chinwi used to get minus reps before 8th Jan 2015... But by March he is getting more + reps...
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by WasteofTime Mon Mar 09, 2015 1:11 pm

    Earlier it was under central government who was very rich & power full, Now it is under town council which is poor. So, it is fair to charge.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by HAL9000 Mon Mar 09, 2015 1:55 pm

    [quote="chinwi"]
    [b

    "අර මිනිස්සු ලස්සනට හදල ගියා. මුන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ටිකට් කඩනවා "  

    [i]



    පසුගිය සමයෙදී මෙය ආරක්ශක අමාත්යාන්ශය යටතේ පෑවතිනි. එකල මහා දෙශප්‍රෙමීන් විසින් හමුදා විරුවන් වහල් සේවයේ යොදවා ගනිමින් මෙවෑනි තෑන් නඩත්තු කෙරුනි. නව යහපාලනය යටතේ හමුදා සෙබලුන් එම වහල් බෑම්මෙන් මුදවා ගෙන ඈත.
    ඉතින් කාලා තෙල වෑඩිවී මෙම තෑන් වලට jogging පෑමිනෙන අයගෙන් රු 50 ක් අය කිරීම වෑරදිද. අප සෑම වෙනුවෙන් ක්‍රියාන්විත රජකාරියෙදී මඩ වගුරු වල බෑස අප රට ආරක්ශා කල විරුවන් ඔවුන්ට අයිති රාජකාරිය අකුරටම ඉටු කර ඈත.ඔවුන් තවදුරටත් වහල් සෙවයේ යෙදවීම සුදුසුද. මහින්ද පාලන සමයේදී හමුදා විරුවන් කර මතින් පෑමින චන්ද දිනූ යුගය අපට නම් තවම මතකයි.

    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by yellow knife Mon Mar 09, 2015 2:12 pm

    Hal

    Even during Roman empire it was the military that did construction, development related work as well as war activities... Only problem I see is with our attitude... If some one is into cleaning , gardening, construction thats bad? is it what we try to say...

    Ok ... even now Victoria Park is clean thanx to the military people who are looking after it.. Handover the job to CMC people and see the difference..

    When Karu Jayasooriya was the mayor of Colombo , the labourers had asked bribe from his relative to remove a fallen tree ..... Is it what we need back...?
    ANGI
    ANGI


    Posts : 75
    Join date : 2015-02-08

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by ANGI Mon Mar 09, 2015 2:17 pm

    chinwi wrote:බත්තරමුල්ල වෝටර්ස් එජ් අසල මඩ වගුරක් ව තිබූ භුමි භාගය ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගේ නායකත්වයෙන් අති සුන් දර ප්‍රදර්ශන භූමියක් බවට පත්විය​. කොළඹ වෙහෙරමහ උද්‍යනයේ ටකරං මඩු යට තිබූ විසිතුරු පැල විකිනුම් මද්‍යස්ථානය එහි අති නවීන හා දැකුම්කළු ලෙස නැවත පිහිටු විනි.

    මේ වගේ ලස්සන ස්ථානයක් අච්චර මල් බිස්නස් තියෙන තායිලන්තයේ වත් ඒ මිනිස්සුන්ට හදා දී නැතැයි එහි යන මෙහි එන අය කියමින් උදම් ඇනුවෝය​.
    පසුව මෙහි විසිතුරු මසුන් ද , සංගීතය සමග විහිදෙන වතුර මල් ද එක් කෙරිණි.
    සති අන්තයේ සියලුම ජාතීන්ට අයත් දහස් ගණනක් දරු පවුල් මෙහි විත් සොඳුරු සුවය විඳිති. එන අය පිනවීම සඳහා සෙනසුරාදා හා ඉරිදා සජීවී සංගීත වාදන  හා ගායනද ඉදිරිපත් කෙරේ.

    වාහන සිය ගණනක් නැවතිය හැකි වාහන නැවතුම් පලක් ද නිමවිණි. මල් ප්‍රදර්ශන කුටි වලින්  හා ආහාර කුටි වලින් රජයට එන මාසික ​ආදා යම මිලියන ගණනක් විය​.

    මෙතෙක් මෙසේ ඉතා උසස් තත්ත්වයෙන් කාගේත් ප්‍රශංසාව මැද දිනෙන් දින දියුණු වෙමින්  පවත්වාගෙන ආ මෙම ස්ථානයට හදිසියේ ගිය සතියේ සිට කලු පැල්ලමක් එකතු විය​.

    නව පාලනය යටතේ එහි පාලන කටයුතු වල කිසිදු වර්ධනයක් නොමැති නමුදු එහි එන සියලු වාහන නවත්වා ටිකට් කඩන්නට නම් පටන් ගෙන ඇත​. මල් පැල හා පොහොර පටවා ගැනීම සඳහා පමණක් ඇතුලට එන කාර් වලින් පවා මුදල් අයකිරීමට කල්ලියක් පත්කර ඇත​.

    මෙය ඉතා නිර්ලජ්ජී ක්‍රියාවක් වී ඇති බව එතන එන යන හා ව්‍යාපාර කරන අයගේ කතා වලින් හෙලිවේ :

    "අර මිනිස්සු ලස්සනට හදල ගියා. මුන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ටිකට් කඩනවා "  

    මේ ටිකට් මිල හා වාහන සං ඛ්‍යාව ගැන ගනන් හදා බැලුව හොත් තව කරුණක් හෙලිවේ. ටිකට් කඩන්න අරන් ඉන්න සේවකයන් ප්‍රමාණය බැලූවිට  පඩි ගෙවන්න ආදායම ඇත් ද යන්නය​.

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Diyatha_Uyana_Battaramulla_p19

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Diyatha_Uyana_Battaramulla_p3

    I voted for Maithree in election and now I am fed up with this government
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by HAL9000 Mon Mar 09, 2015 2:23 pm

    yellow knife wrote:Hal

    Even during Roman empire it was the military that did construction, development related work as well as war activities... Only problem I see is with our attitude... If some one is into cleaning , gardening, construction thats bad? is it what we try to say...

    Ok ... even now Victoria Park is clean thanx to the military people who are looking after it.. Handover the job to CMC people and see the difference..

    When Karu Jayasooriya was the mayor of Colombo , the labourers had asked bribe from his relative to remove a fallen tree ..... Is it what we need back...?

    My argument is different. Sri Lanka ARMY has done their duty to the letter. In 1971, 1988-89, and in 2009, They saved our country from various enemy elements. Cleaning the city is not their primary duty. It dosen't matter they contribute to the national development, but there should be a limit. In last election army members distributed MRs election pamphlets in public places. Even at DS Junction- Borella. There should be a limit.

    I do not think investors in CSE would mind giving Rs 50 as parking fee for betterment of that place so as majority of Sri Lankan citizens. Otherwise the toilets that you go and pee in "Diyatha Park" should be cleaned at the cost of public money(Via UDA pay roll) or by ARMY labour. Which one is prudent ?
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by yellow knife Mon Mar 09, 2015 2:38 pm

    Hal

    Its still the attitude..

    We the fuedalists still believe soldier is RAJA PURUSHAYA and the cleaner is a SADOL.

    This mentality should be changed... Being the General Julius Ceasar used to dig canals with a shovel with fellow soldiers...

    This is what Gota should have done... If we just joined the cleaning soldiers one day he would have set the attitude different... This is what Modi in India did to change attitude... This is what YAHAPALANA guys should do... Join the soldiers in cleaning and say I too clean so Whats wrong with that?????
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by WasteofTime Mon Mar 09, 2015 3:11 pm


    Why Modi or MS Or Gota? It should start from you bro. Laughing What do you do for living?

    yellow knife wrote:Hal

    Its still the attitude..

    We the fuedalists still believe soldier is RAJA PURUSHAYA and the cleaner is a SADOL.

    This mentality should be changed... Being the General Julius Ceasar used to dig canals with a shovel with fellow soldiers...

    This is what Gota should have done... If we just joined the cleaning soldiers one day he would have set the attitude different... This is what Modi in India did to change attitude... This is what YAHAPALANA guys should do... Join the soldiers in cleaning and say I too clean so Whats wrong with that?????
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by yellow knife Mon Mar 09, 2015 3:27 pm

    i of course do that... I own a plot of paddy field and of course a farmer in one way... I work in my tea plot so I am a tea plucker... I may peel cinamon with fellow members..

    But for breaking feudalistic mentality the top should intervene... This is why as per our religion the head of the house should clean the visiting monks feet irrespective of his designation..


    Now regarding tax payers money

    If the soldier is  working in a garden he is paid by public money..

    If the soldier does not work any eonomic valued job after war still he is paid..that is public money

    In addition to that public money we have to pay parking fee
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chinwi Mon Mar 09, 2015 3:58 pm

    එකල මහා දෙශප්‍රෙමීන් විසින් හමුදා විරුවන් වහල් සේවයේ යොදවා ගනිමින් මෙවෑනි තෑන් නඩත්තු කෙරුනි. නව යහපාලනය යටතේ හමුදා සෙබලුන් එම වහල් බෑම්මෙන් මුදවා ගෙන ඈත.


    මේ ජනතාව ගේ මනස විකෘති කර චන්ද ලබා ගැනීම සඳහා නිර්මාණය කර ප්‍රචාරය කරන ලද බොරු දහස් ගණනෙන් එකකි.

    හමුදාවක ප්‍රහාරක කණ් ඩායම් ,ඔත්තු සේවා , තාක්‍ෂණ වේදීන් , ඉංජිනේරුවන් වෛද්‍යවරුන් මෙන්ම , කම්කරු , මේසන් , නැටුම් ශිල්පීන් ආදී නොයෙක් සේවා සඳහා බඳවා ගැනේ.
    ඔත්තු සේවා නිළධාරීන් රාජකරියේදී ඉහලම තරු පහේ හෝටලයේ නවාතැන් සැප​ හා ආහාර ගන්නවා මෙන්ම වැරහැලි ඇඳ කානු පල්ලේ , සිඟන්නන් , කුෂ්ඨ රෝගීන්, කුඩ්ඩන් අතර කල් ගෙවති.
    හමුදාවේ ගොඩනැගිලි සෑදීම​, ඉදිකිරීම් වැඩ සඳහා යුධ පෙරමුනේ විරුවන් යොදා නොගැනේ. ඒ සඳහා මේසන් වරු , ඒ ඒ වෘත්තියේ නිපුනතා ලැබූ අය බඳවා යොදා ගැනේ.
    නිල ඇඳුම ඇඳ සිටින වෛද්‍යවරයා ද , කම්කරුවාද​, ස්නයිපර් ද​, කාලතුවක්කු සෙබලාද සියල්ලන් ම හමුදා සාමාජිකයන් ය​.

    වෛද්‍ය වරයා වෙද කමේ නොයෙදුනහොත් විනය කඩකිරීමක් වේ. එවන් අය දඬුවම් ද ලැබ ඇත​. මේසන් තාප්පය බැඳීම නොකරන්නේ නම් එයද විනය කඩකිරීමකි.

    බාහිරින් බලන අයට මේවා ඕනෑම ලෙසකට ප්‍රචාරය කළ හැක​.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chinwi Mon Mar 09, 2015 4:17 pm

    yellow knife wrote:chinwi used to get minus reps before 8th Jan 2015... But by March he is getting more + reps...

    Smile


    Actually what I wanted to say is these people have very narrow scope of everything.
    They should concentrate to improve the entire economy and not waste time with small things like 'Mal pochchi"

    'අලි යන හිල් තිබියදි කූඹි යන හිල් වහනවා' කියා පැරණි කියමනක් තිබේ.

    එක හේනක ගමරාල උදේ සිට හවස් වෙන තෙක් දඬු වැටේ ඇති සියුම් ස්ථාන වසමින් මහන්සි වෙනු දැක කෙනෙක් ඒ ගැන ඇසු වාලු.
    "මෙන්න මේ තැන්වලින් තමයි ඉත්තෑව රිංගන්නෙ. මම ඊයෙ රෑ හඳපානෙ දැක්ක​. ඒ නිසා මේව හොඳට හිර කරල වහන්න ඕන​. අදින් පස්සෙ උන්ට මේ වත්තට රිංගන්න බෑ." කිව්වාලු.

    නමුත් ඒ හේනේ වැටේ වෙනත් ස්ථාන වල අලි යන තරම් විශාල මංකඩ කිහිපයක් තවම නොවසා විවෘත ව තිබෙන බව ඔහුට අමතක විය​.
    මේ නිසා "අලි යන හිල් තිබියදි කූඹි යන හිල් වහනවා " කියා කිව්වාලු.

    දැන් මේ මිනිසුන් අලියන හිල් අලුතෙන් හදමින් ඉත්තෑවො රිංගන තැන් වහනවා.

    කුහුඹුවන් ගිය හිල් වසමින් අලි යන හිල් හදමින් ගෙන යන අපූරු පාලනය.


    කුහුඹුවන් ගිය හිල් වසමින්:
    1. මල් පෝච්චි වලට වතුර දැමීම නැවැත්වීම​
    2. දියත උයන ටිකට් කැඩීම​


    අලි යන හිල් හදමින්:
    1. පොලී අනුපාතයට හිටි හැටියේ බෝම්බයක් ගැසීම​.
    2. පෝට් සිටි නැවැත්වීම.
    3. හයිබ්‍රිඩ් බද්ද - අනාගත ඉන්ධන භාවිතය වැඩි වීම​
    4. බදු ගසා තිබුන අතීතයට නැවත බදු ගැසීම - ​ පුද්ගලික අංශයේ සංකෝචනය​.
    5. දේශීය ටින් මලු කර්මාන්තය විනාස කිරීම - ආනයනික ටින් මාලු ප්‍රමාණය ඉහල යාම​
    6. උතුරු අධි වේගේ 1/3 මිලට හදන බොරු ශෝ දැමීමට ඉදිකිරීම් පමා කිරීමෙන් වියදම තිබුනාටත් වඩා 30-40% කින් වත් ඉහල යාම.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chutiputha Mon Mar 09, 2015 4:33 pm

    Major Consideration:-

    What are the Tasks and Responsibilities of a Soldier when he comes to a Post War Era?

    What the Directions of the Government are with regards Security Concerns?

    What is the Vision and Mission of Military Organizations?

    This is not only problem in SL. This is affect to any country.

    So, Keep In Mind We Are in Post War Era.
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by smallville Mon Mar 09, 2015 5:12 pm

    yellow knife wrote:

    This is what Gota should have done... If we just joined the cleaning soldiers one day he would have set the attitude different... This is what Modi in India did to change attitude... This is what YAHAPALANA guys should do... Join the soldiers in cleaning and say I too clean so Whats wrong with that?????

    Salute... Walk the talk is the most suitable example all the time.

    Now the country is war free, soldiers also have not much work to be done. So learning something useful, a skill would be an added advantage. So there's nothing wrong in soldiers doing various things apart from "Rata rakema" if they take it as a skill. Im not talking about the cleaning jobs.. but skills like gardening, land scpae, etc..
    In Rathmalana air force area, they open a small hut and sell Meat items, vegi, flower pots, spices, etc.. And those are at good rates too. All these are in-house (air force) cultivated.

    But I remember some incident where in former regime, soldiers were used to place sand-bags in order for babies to engage in night races.. Which I think was not done choosing whether they're mason bass, carpenters, or in any other trade.

    However, govt also need money.. I think this new fee for Diyatha uyana should be in-line with that need.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by කිත්සිරි ද සිල්වා Mon Mar 09, 2015 5:28 pm

    I see, nothing wrong with charging a fee, provided that the income generated are used to maintain the facility and bring in more facilities too.

    To say the least, the washroom facility available there is appalling.

    Physically challenged ones are conveniently ignored (and mind you that there are many wheelchair bound war veterans) and I am sure they too wish to have a good experience over there at least once in a while.

    A few hotspots (funded by forced advertisement and with a limited time span) will not do any harm either.
    avatar
    pushpakumara


    Posts : 197
    Join date : 2014-11-24

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by pushpakumara Mon Mar 09, 2015 6:06 pm

    involving army is saving money for the government.
    Skilled soldiers should not be left idle and their contributions to country is enormous by way of saving money for the government and at the same time they too learning new skills or improve their current skills. On the other hand by taking those soldiers off from the work they involve in what other jobs government is going to give them? Are they going to be idle or otherwise?

    By giving it to councils, the utilisation of money collect by them is questionable. This the past experience. So we can see in few months time how efficient those civilian guys doing the job which was done by army previously. I hope government will not continue to use army while charging a fee:)
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chutiputha Mon Mar 09, 2015 7:39 pm

    chutiputha wrote:
    Major Consideration:-

    What are the Tasks and Responsibilities of a Soldier when he comes to a Post War Era?

    What the Directions of the Government are with regards Security Concerns?

    What is the Vision and Mission of Military Organizations?

    This is not only problem in SL. This is affect to any country.

    So, Keep In Mind We Are in Post War Era.

    Hi All..
    Im writing in general....

    As i mentioned earlier what are the main problem facing post war era for any country.

    I also have gut feeling that Soldiers work out the command,and they can do more and more full fill the ultimate goal.

    View of politically or physiologically that work may be categorize in to good work by Soldiers or not good to do with Soldiers or sometimes very emotionally like they have done for the country a lot now also doing further or  etc..

    U all would know government cant stop to recruitment of 3 Forces,Police,Civil Security personnel.
    It's a requirement of the country and caring out of implemented security plans.
    Apart from that They have to maintain the strength of a military organization.

    As I remembered, Nelumpokuna - Viharamahadewi Park - Independence Square and Surroundings - Free Gymnasium - Diyatha Uyana - Arcade - Race Course Ground and Shopping Mall  are major public places,area developed by our loyal Soldiers.

    So Now Big and Difficult part done by them(Koan Adala Iwarai),so i would like to them to continue their maintenance as it is (Now it's time to Perahere Yanna).

    Kotan Adinna Kattiyakui,Perahere Yanna Kattiyakui Ona Na,
    Kotan Adapu Ayata Perahere Yanna Dena Eka Tamai wadagath.


    My Respect goes to 3 Forces,Police,Civil Security personnel,those PPL done max of max for the country.

    They have very little of money on their Month End Pay Sheet.

    but they have never protest against any government and ask for increment of their salary,just go and see Ranaviru Sevana,There are lot of disables personnel,but they have never ask for there human rights.

    But i'm guilty to tell there are lot of public organization doing protest time to time to make instability of the country...

    You all see the difference now.
     
    These Projects are very attractive and more profitable,no need to Tickets.And No need to Remove Military Personnel form those Projects.So my humbly request is let them to maintain their creations and give benefits according to profits earn by those project,Then They will do further more to the country and dont take our Soldiers and put in to personal political agendas.

    I personally believed that is 'Yahapalanaya' for them
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by pathfinder Tue Mar 10, 2015 10:27 am

    හමුදා සෙබලුන් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම ගැන කතා කරන විට එහි දෙපැත්තක් ඇති බව මතක තබා ගත යුතුයි.යුද්දයෙන් පසු හමුදාවට නිකන් පඩි දිදී තියාගන්නෙ නැතිව ඔවුන්ව රටේ සන්වර්ධනය සඳහා යොදා ගැනීම දුටුගැමුනු රජතුමා විසින්ද කර ඇති බව දසමහා යෝදයන් විසින් කර ඇති වැඩ ගැන බැලූ විට පෙනේ.
    නමුත් හමුදා සෙබලුන් මහරජතුමාගේ  පොල්වතුවල තනකොල කැපීමට  සහ චක්ගෝලයන් ගේ ගෙවල් වලට යන පාරවල් සෑදීමට යොදා ගත් ආකාරය මම දෑසින් දුටුවෙමි.නැවැත්විය යුත්තේ මෙම වහල් සේවයයි.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chutiputha Tue Mar 10, 2015 10:28 am

    + rep for Path
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by yellow knife Tue Mar 10, 2015 11:15 am

    + reps for path and chuti
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by kass Wed Mar 11, 2015 12:10 am

    Agree with path & chuti.

    @ chuti - As per SL Law armed forces, police cant go on strike
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chutiputha Wed Mar 11, 2015 12:54 am

    Agreed With U Kass,but that can be done in some other way,that is not in the SL Law Very Happy Very Happy

    but every government afraid on that..


    kass wrote:Agree with path & chuti.

    @ chuti - As per SL Law armed forces, police cant go on strike
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by chinwi Wed Mar 11, 2015 4:54 pm


    විරෝධය නිසා මුදල් ගැනීම අවසන්.. දියත උයන ගෝටාගේ ක‍්‍රමයටමයි..
    March 11, 2015


    නාගරික සංවර්ධනල ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් බත්තරමුල්ල, දියත උයනේ වාහන නතර කිරීම සඳහා ගාස්තු අය කිරීම අත්හිටුවා තිබේ.

    මෙසේ මුදල් අය කිරීමට තීරණය කර තිබුණේ උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා වුවද එහි වෙළඳ කුටි හා උද්‍යානයට පැමිණෙන ජනතාවගේ විරෝධය මත එය අත්හිටුවා ඇත.



    from www
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by yellow knife Wed Mar 11, 2015 5:00 pm

    "L BOARD" on

    Sponsored content


    දියත උයන ටිකට්  කැඩිල්ල​ Empty Re: දියත උයන ටිකට් කැඩිල්ල​

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 5:49 am