The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

+14
sashimaal
chutiputha
serene
WasteofTime
shane101
chinwi
kass
pathfinder
xmart
yellow knife
කිත්සිරි ද සිල්වා
slstock
Ethical Trader
SriLanBoy
18 posters
Go down
SriLanBoy
SriLanBoy
Posts : 144
Join date : 2014-09-23

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 25, 2015 11:39 pm
මීට වසර 10කට පෙර අප රට වැසියන් ගෙන් සැලකිය යුතු පිරිසක් වික්ෂිප්තව ඇස් අදහා ගත නොහැකිව මිනිසුන් විසින්ම නිර්මාණය කරන ලද යම් කිසි වස්තූන්ගෙන් රැස් දහරා නිකුත් වන බව ප්‍රකාශ කරමින් ඒ ස්ථානයන්ට පොර කමින් රැස් වුනා යමෙකුට මතක ඇතුවා විය යුතුය. ඒ සමයේදී එය දෘෂ්ඨි මායාවක් බවට කරුණු නිසි පරිදි ගෙන හැර දක්වමින් අන්ධ මිත්‍යාවාදීන් ලෙස සාවද්‍ය කරුණක් අරභයා රැවටීමට ලක්වී ඇති බවත් එය අනාගතයේදී දරුණු ලෙස බලපෑ හැකි බවත් එනිසා එවැනි වැරදි මත වලට නොවැටී නිසි මග යන ලෙසටත් මූලිකවම දැඩි පරිශ්‍රමයක් දරා පෙන්වා දීමට උත්සුක වූයේ කවුරුන්ද යන්න ගැන තතු දන්නෝ හට රහසක් නොවේ.

එවැනි උතුම් ක්‍රියාවක් සිදු කිරීමට උරදුන් පුද්ගලයෙකුට වුවද එක්තරා මට්ටමකට මනසේ කෙලෙස් යටපත් වෙමින් සන්සිඳීමකට පත්වෙමින් එන විටදී එය වැරදි ආකාරයෙන් හඳුනාගෙන තව දුරටත් යටපත් වෙමින් ඇති කෙලෙස්ම වෙනස් මුහුනුවරකින් පැමිනෙමින් වැරදි සංඥාවක් ඔස්සේ වෙනස්ම වූ මානයකට ඒ කෙනාව රැගෙන යාමටද බොහෝ සෙයින් සම්භාවිතාවයක් පවතී. එයින් පසු තමා පිළිබඳව වෙනස් ආකාරයකට දැනීමට පටන් ගන්නා බව අදාල බුද්ධ දේශනා පරිශීලනය කර ඇති අය හෝ එවැනි දේශනා ධර්ම දේශනා මාර්ගයෙන් අසා ඇති අය හොඳින්ම දනී. අප වැඩි දෙනෙකුට සිදුවී ඇති ඉතා අවාසනාවන්ත තත්වය නම් නිවැරදිව දේශනා කරන ලද පිරිසිදු දහම සොයා ගැනීමට ඇති නොහැකියාව සහ ඒ සඳහා නිසි මාර්ගයක් නොමැති කමයි.

මාස කිහිපයක් තිස්සේ යම් පරිශ්‍රමයක් ගැනීමෙන් අනතුරුව එය සාක්ෂාත් කර ගැනීමට අද වන විට හැකියාව බොහෝ සෙයින් උදාවී ඇති බව නොදත් වැඩි දෙනෙක් අඳුරේ අත පත ගාමින් නිසි මාර්ගය සොයා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින අයුරුත් වැරදි මාර්ගයක්ම ඔස්සේ යමින් තම තර්කන හැකියාව උලුප්පා දක්වමින් තම මතය ජය ගනිමින් එයම සත්‍ය බවට ඔප්පු කර පෙන්වීමටද සමත් කමක් පෙන්වයි. කෙසේ වුවත් තම හෘද සාක්ෂියට අනුවම අවංක උත්සාහයක් ගන්නා කෙනෙකුට නිර්මල බුදු දහම යනු කුමක්දැයි යන්න ගැන සොයා ගැනීමට අවස්ථාව මේ වන විට උදාවී ඇති බව කිව යුතුමය.

එය තම තමාගේ නැණ පමනින්ම අවබෝධ කරගත යුතු දෙයක් මිස, නිශ්ඵල තර්ක විතර්ක මත පදනම් වෙමින් අනවබෝධය දෙසටම නැමී අවසානයේදී කිසිදු ප්‍රතිඵලයක් නොලබාම අකුසලයම රැස් කරගෙන සතර අපායෙන් එකකට ඒකාන්තයෙන්ම යෑමට මාර්ගය ඉතා පහසුවෙන් විවර කර ගැනීමක් කිසිසේත්ම නොවිය යුතුය. පුද්ගලිකව තමා නිරන්තරයෙන්ම අවධානය යොමු කල යුත්තේ තමාට නොපෙනෙන එහෙත් තමා දෙසටම යොමුවී ඇති අදාල සිව් ස්ථානයන් වෙත නිරායාසයෙන්ම ඇදී යාමට තුඩු දෙන්නාවූ හේතූන් හඳුනා ගෙන ඒවායින් මිදීමට වහ වහා කටයුතු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම විනා අන් පුද්ගලයන්ගේ ඇති වැරදි අඩුපාඩු සෙවීම නොවේ. ස්වකීය නොපසුබස්නා වීර්යය උපකාරයෙන් තමා තමාවම උපමාවට ගෙන ඒ අනුසාරයෙන් තමාටම පිහිටක් වනු විනා අන් කිසිවෙකුටවත් තමාව ඉහතකී දුගතීන් වලින් මුදවා ගත නොහැකි බව සියල්ලෝම ඒකාන්තයෙන්ම අවබෝධ කර ගත යුතු සත්‍යයයි.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 38
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 25, 2015 11:56 pm
ඔබට එකග තාවය ප්‍රකාශ කරමි,එසේම විකුර්ති කිරීම්,නොමග යැවීම් බලා සිටිය නොහැකි පුද්ගලයෙක් ලෙස මා පොදු බහුතර මෙන්ම අපේ හාමුදුරුවන් වහන්සේලාගේ වචනයට එකග වෙමි.
ඉහත බැලුම් ගල වෙඩසටහන හොදින් අසු පසු වැටහේවි.සංග සභාවේ ගරුතර මහා සන්ගරත්නයේ අපේ හාමුදුරුවනේ..,බුද්ධ සාසන අමාත්‍ය තුමනි,අසන්නනි මේ ඔබේ අවදානය පිණිසයි

SriLanBoy wrote:
වැඩි දෙනෙක් අඳුරේ අත පත ගාමින් නිසි මාර්ගය සොයා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින අයුරුත් වැරදි මාර්ගයක්ම ඔස්සේ යමින් තම තර්කන හැකියාව උලුප්පා දක්වමින් තම මතය ජය ගනිමින් එයම සත්‍ය බවට ඔප්පු කර පෙන්වීමටද සමත් කමක් පෙන්වයි. කෙසේ වුවත් තම හෘද සාක්ෂියට අනුවම අවංක උත්සාහයක් ගන්නා කෙනෙකුට නිර්මල බුදු දහම යනු කුමක්දැයි යන්න ගැන සොයා ගැනීමට අවස්ථාව මේ වන විට උදාවී ඇති බව කිව යුතුමය.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Thu Mar 26, 2015 8:53 am
Chuti - Video on below link by Neth FM is after this program you put. You will get answers for what you put. Difference is this video you put is one sided Rolling Eyes

http://forum.lankaninvestor.com/t4483-1#32747
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 38
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Thu Mar 26, 2015 8:54 am
Thank U Sashi,i'l watch it.Have a nice day
sashimaal wrote:Chuti - Video on below link by Neth FM is after this program you put. You will get answers for what you put. Difference is this video you put is one sided  Rolling Eyes

http://forum.lankaninvestor.com/t4483-1#32747
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Fri Mar 27, 2015 9:00 pm
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 11102610
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 38
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Fri Mar 27, 2015 9:03 pm
Good Move Sashi..Great Work

sashimaal wrote:රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 11102610
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Fri Mar 27, 2015 9:06 pm
Sashi, before I go..


Just a suggestion for you safety ( you may not have seen the other side) .

Some might see you as trying to promote the hamudurowo or defend him constantly.

Feel it might be safe for you to also concentrate /diversify on other general "versions of the Dharma".

Just a suggestion.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 38
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Fri Mar 27, 2015 9:10 pm
Yes,Sir..
Even I also dont accept what "Hamuduruwo Telling".Even I unable to go.
So Saschi U as a very good member of our forum i also suggest be careful when u r doing like that .
slstock wrote:Sashi,  before I go..


Just a suggestion for you safety  (  you may not have seen the other  side) .

Some might see you as  trying to promote the hamudurowo or defend him constantly.

Feel it might be safe for you to  also concentrate /diversify on other general "versions of the Dharma".  

Just a suggestion.
SriLanBoy
SriLanBoy
Posts : 144
Join date : 2014-09-23

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Fri Mar 27, 2015 11:45 pm
අප ඇත්ත වශයෙන්ම අද මේ තත්වයෙන් සිටින්නේ අතීතයේ සිටි උතුම් මනුෂ්‍යයින් නිසා බව අපට අමතකව ගොස් ඇතැයි දෝයි මට නම් සිතේ. තර්ක කිරීම් නිවැරදි අවබෝධයක් නිසි ලෙසින් ලබා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් විය හැක. සියල්ලටම කලින් වර්තමානය ගොඩ නැගී ඇත්තේ අතීතය මත හෙයින් ඒ ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහත මෙම දේශනාව උපකාරී වේ යැයි විශ්වාසයක් ඇත.
http://www.filedropper.com/historyofthebuddhisminsrilanka

මාර්ගඵල සම්බන්ධයෙන්ද මෙම දේශනාව යම් අදහසක් ලබා ගැනීමට ප්‍රයෝජනවත් වේය යන උපකල්පනයද පෙරදැරිව එයද පහත මෙහි ඇතුලත් කිරීමට සිත් විය.
http://www.filedropper.com/margapalaprakashaya
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Sat Mar 28, 2015 5:48 am
I shared this since many people in this forum had issues related to his personal life. I know mentioning his name brings some controversy. That is why this opportunity is given by the Temple people to clear the issues these people have.



slstock wrote:Sashi,  before I go..


Just a suggestion for you safety  (  you may not have seen the other  side) .

Some might see you as  trying to promote the hamudurowo or defend him constantly.

Feel it might be safe for you to  also concentrate /diversify on other general "versions of the Dharma".  

Just a suggestion.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum