ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
අනිවාර්යයෙන්ම දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි.
තමාට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන ඕනෑම පක්ෂයකින් ඉදිරියේදි මැතිවරණය සඳහා තරඟකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.
රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත් දේශපාලනඥයින්ට පහර දී හෝ දේශපාලන වේදිකා කඩා දමා තමා වැරදිකර නොමැති බව ද මාලක සිල්වා පෙන්වා දෙයි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමා ගරු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ රාත්‍රී සමාජශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතික යුවලකටපහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
http://am.lk/local-news/item/11117-video
- UkboyTop contributor
- Posts : 360
Join date : 2014-02-28
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
(He knows where the (Black) money is too and will not use සරදීයෙල් tactics too then).
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- Market R
- Posts : 221
Join date : 2015-01-07
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- Market R
- Posts : 221
Join date : 2015-01-07
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
http://www.vivalanka.com/newspage/697881ai-malaka-silva-distribute-drug-ecstasy-island-wide-wikileaks-reveals
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
Market R wrote:Lama ha kantha katayuthu amanthyanshaya dunnoth hari.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත්
Jeez... that's more than enuf you dumb Ass U hurt the public and want to get elected from their votes..
But dont u worrry child.. Our fools who voted for Ko-ba & Ane-Kali will u bring u to office too
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
smallville wrote:
රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත්
Jeez... that's more than enuf you dumb Ass U hurt the public and want to get elected from their votes..
But dont u worrry child.. Our fools who voted for Ko-ba & Ane-Kali will u bring u to office too
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- LeonTop contributor
- Posts : 1264
Join date : 2014-03-11
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
tractor ekenwath bari wei..Baththaramulle Seelarathana Himiyowath Kamathi nathiwei..
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
smallville wrote:
රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත්
Jeez... that's more than enuf you dumb Ass U hurt the public and want to get elected from their votes..
But dont u worrry child.. Our fools who voted for Ko-ba & Ane-Kali will u bring u to office too
The trend that the past regime bottle fed was, anyone become immune for law suit once entered politics or hang around with politicians eg- Tangalle Mayer, Sudhraman Radhaliyagoda etc etc. Now this fellow is trying to do the same.
Now this fellow is also trying to do the same. Criminals enter the politics
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
Esco**s
Backstage wrote:Damn the price of ecstacy has gone up.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
sashimaal wrote:Ecstacy
Esco**s
Backstage wrote:Damn the price of ecstacy has gone up.
"Esco**s[/size]"
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි (VIDEO)
Ecstacy
Esco**s (Hint: Rhyms with Kudu)
Backstage wrote:sashimaal wrote:Ecstacy
Esco**s
Backstage wrote:Damn the price of ecstacy has gone up.
"Esco**s[/size]"