The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Outer circular road cost negotiated down by Rs. 30 b

+13
Backstage
yaka
කිත්සිරි ද සිල්වා
Future123
dhanurrox
SriLanBoy
poor boy
balapas
chinwi
Ethical Trader
Ukboy
HAL9000
hariesha
17 posters
Go down
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

Outer circular road cost negotiated down by Rs. 30 b - Page 2 Empty Re: Outer circular road cost negotiated down by Rs. 30 b

Fri Apr 03, 2015 3:10 pm
Okay children now enough talking, now get back to work. Neutral
DocStock
DocStock
Top contributor
Top contributor
Posts : 239
Join date : 2014-03-17

Outer circular road cost negotiated down by Rs. 30 b - Page 2 Empty Re: Outer circular road cost negotiated down by Rs. 30 b

Fri May 22, 2015 11:55 am
Chinwi was spot on,
The loan is the same.
The (potential)lanes have been reduced from 6 to 4 along with accompanying infrastructure.

Now, who is the local construction partner? AEL?

Govt. resumes Outer Circular Highway phase 3 but reduces scope

The Ministry of Highways and Investment Promotion yesterday announced that the Outer Circular Highway Phase 3 was back on track, though on a reduced scope, saving cost and being more realistic.
The decision was conveyed though the following statement.

On 31 January 2013 the Mahinda Rajapaksa Government gave its approval to award the contract for the construction of the Outer Circular Highway phase 3 to the Metallurgical Corporation of China Ltd.

On 16 September 2014 the Government signed a loan agreement with the Exim Bank (Export Import Bank of China) for Rs. 66.7 billion.

Upon assuming office within the new Government in 2015, the Minister of Highways and Investment Promotion, Kabir Hashim, appointed a three-member committee, comprising the Ministry Secretary, Mr. Faiz Mohideen (former Deputy Secretary to the Treasury) and Mr. M B S Fernando (former Chairman of the RDA), to review the project.

The committee, considering the expert opinion of a review panel appointed by the University of Moratuwa, found that the project under its current cost was economically unfeasible. On the advice of the review committee, Minister Hashim ordered that the scope of work on OCH 3 be reduced. Under the new scope the Ministry will reduce the cost of work by approximately Rs. 24 billion (a 30% reduction from the original cost), this will ensure the Ministry eliminates any financial waste.

Certain media organisations and members of the opposition have inaccurately claimed that the Minister has reduced the size of the highway from six (6) lanes to four (4) lanes and thereby has reduced the cost.

Under the Mahinda Rajapaksa government OCH 3 was to be a four (4) lane highway, with the provision to expand to six (6) lanes in 2027.

The plan to expand OCH 3 to six (6) lanes was based on traffic projection reports which have been found to have been exaggerated during the initial planning stages. According to the traffic forecasts prepared during the former regime, traffic was expected to increase by 14% on average per annum from 2017-2022 and by 10% on average per annum from 2022-2027.

However, vehicle registration during that same period was expected to only increase by 6% on average per annum. As such the review committee is of the opinion that a six (6) lane highway would be underutilised and provisions for an expansion are an unnecessary accumulation of cost.

The removal of the provision to expand to six (6) lanes will ensure a reduction in the cost of the construction of expensive structures such as the viaducts and embankments.

The committee is also of the opinion that the construction material, which was to be provided by the contractor, is between 20%-30% above market rate.

Due to the diplomatic, legal and time constraints (it would take between 2-3 years for a new project to be initiated) the Minister has decided to go ahead with the project on a reduced scope.

Due to contractual obligations signed by the former regime, the Government will obtain the loan of Rs. 66.7 billion from the Exim Bank. The savings accumulated from the reduction of the cost of this project would be redistributed into the upcoming road projects.

22/05/2015 - See more at: http://www.ft.lk/article/423883/Govt--resumes-Outer-Circular-Highway-phase-3-but-reduces-scope#sthash.5qFhT4e4.dpuf
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

Outer circular road cost negotiated down by Rs. 30 b - Page 2 Empty Re: Outer circular road cost negotiated down by Rs. 30 b

Fri May 22, 2015 1:14 pm
Message reputation : 100% (1 vote)
balapas wrote:

Rajitha cant talk about corruption. One of his former secretaries son is my good friend. Rajitha has ships etc, Family wealth no!

Ithin Vijaya apu nava ne, so family wealth thamay.

How politicking? The most profitable business.
avatar
SBerni
Posts : 34
Join date : 2014-08-11

Outer circular road cost negotiated down by Rs. 30 b - Page 2 Empty Re: Outer circular road cost negotiated down by Rs. 30 b

Fri Jun 05, 2015 1:35 pm
Some facts taken from here ?  explanation is regarding the highway road bills. Very close to ideas discussed in this thread.  

මේ කතාව මා මුල් වරට සදහන් කරන්නේ අද ය.
පසුගිය ජනවාරි 09වැනි දා මම මේ රටේ එක්තර‍ා සුවිශේෂ පුද්ගලයකුට කතා කළෙමි. ජනවාරි 09වැනි දා යනු, ජනාධිපතිවරණයට පසු දිනයයි. කවුරුත් විවිධ අදහස් දක්වමින්, රටේ හෙට දවසත්, දේශපාලනයේ අනාගතයත් පිළිබද මත පළ කරන්නට පටන් ගත් දිනයයි.

මා විසින් දුරකථනයෙන් අමතනු ලැබූ පුද්ගලයා ‍ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥයෙකි. ඒවා ඉදිකිරීම්, වනජීවී, පශ්චාත් යුද සංවර්ධන, කාබනික ගොවිතැන ආදිය ය. උක්ත ක්ෂේත්‍රයන්හි විශේෂඥයකු වන ඔහු සමග මම ඉතා සමීප ව කටයුතු කර ඇත්තෙමි. රටේ තත්ත්වය පිළිබද ප්‍රායෝගික දැනීමක් තිබෙන ඔහු ගෙන් මා විමසා සිටියේ 2015 පශ්චාත් ජනාධිපතිවරණ යුගය පිළිබද අදහස ය.
මේ ඔහු එක්වර කී දේ ය.
‘අලුත් ආණ්ඩුවට කරදර කරන්නේ නැතුව, කකුලෙන් අදින්නේ නැතුව මාස 6ක් වැඩ කරන්න දෙන්න ඕන.’
‘මොකටද?’ මම ඇසුවෙමි.

‘මොකටද නෙවෙයි, අනිවාර්යයෙන් අර්බුදයට යනවා.’

එසේ කියූ ඔහු ඊට හේතු ඉදිරිපත් ක‍ළේ ය. ඔහු කී ප්‍රධාන හේතුවක් වූයේ, නොගැලපෙන කණ්ඩායම් සහ පුද්ගලයන් රාශියක් එක් මතයකට ගොනු කිරීමට තිබෙන අපහසුතාව ය.

දැන් ඔහු පැවසූ කාල වකවානුව ආසන්න වෙමින් තිබේ. ආණ්ඩුව ද අර්බුදයේ ය. එදා ඔහු අදහස් දක්වන අතරේ තවත් දේ කීවේ ය.

‘ඔය පාඨලී කියන තරම් අඩු ගණන්වලට, අධිවේගී මාර්ග හදන්න බැහැ. ලෝකයේ මේ වගේ වැඩ කරද්දි කොයි රටේත් මුදල් ගසාකෑමක් සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් පාඨලී කියන තරම් සල්ලි ගහලා ඔය අධිවේගී මාර්ග හදන්න බැහැ.’
එසේ කියූ ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
‘වල ගොඩැලි නැති සාමාන්‍ය තැනිතලා පාරක, ගල්දාලා කි.මී.1ක් කාපට් කරන්න කොච්චර විතර යනවා කියලද හිතන්නේ?’
‘ලක්ෂ 20ක් විතර’ මම සාමාන්‍ය අනුමාන ගණනක් කීවෙමි.
‘එ් ගාණට පුඵවන් ගල් විතරක් අතුරන්න. කාපට් දාන්න හිතන්නවත් බැහැ.’
‘සාමාන්‍ය පාරක, කි‍.මී.1ක ගල් අතුරලා කාපට් දාන්න මිලියන 70-140 අතර වෙනස් වෙන ගණනක් වියදම් වෙනවා.’

‘ඔය අධිවේගී මාර්ග හදලා තියෙන්නේ, තව අවුරුදු 50කට එහා ගැන හිතලා. ෆයිල් බස්සලා තියෙන්නේ ලයින් 6කට. හරියට තට්ටු 3කට ලෝන් එකක් දාලා, ෆයිල් බස්සලා තනි තට්ටුවේ ගෙදරක් හදලා වගේ. උඩින් පේන්නෙ තනි තට්ටුවයි. තට්ටු 3 තියෙන්නේ පොළොවේ යට. පොළොවෙන් උඩ විතරක් බලලා, කෝ තට්ටු 3 කිව්වට වැඩක් නෑ.’
දැන් ඔහු පැවසූ ඒ කතාවත් ඇත්ත වී තිබේ.

කඩවත-කෙරවලපිටිය මාර්ගය ඊට උදාහරණයකි.
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල, මේ ම‍ාර්ගය පිළිබද ව කී දේ, මාස 6ක් යන්නට ප්‍රථම ආපසු කැරකී ආවේ ය.වර්තමාන ආණ්ඩුව චීන රජයට කතා කර, එහි මිල ගණන් නැවත සකස් කරන්නට මාන බැලුවේ ය. කොමිස් දී ඇද්දැයි විමසුවේ ය.
සියල්ල ව්‍යර්ථ වූ පසු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ ය.එනම් එකී ඉදිකිරීම ‘ඌන සැලසුම්’ (under design) පදනම මත සිදු කිරීම ය.
‘ඌන සැලසුම්’ යනු, මුල් සැලසුම ලයින් 6ක් නම්, එය ලයින් 4ක් කිරීම ය. තාප්පයක පළල අඩි 6ක් නම්, එය අඩි 4ක් දක්වා අඩු කිරීම ය. පාලම අඩි 1000ක් නම්, එය 800 දක්වා අඩු කිරීම ය.
වර්තමාන අාණ්ඩුව, දැන් කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදි කිරීමට අර අදින්නේ ඒ ආකාරයට ය.
ඒ අනෙකක් නිසා නො වේ. පසුගිය ආණ්ඩුව ‍කඩවත-කෙරවලපිටිය මාර්ගයෙන් මුදල් ගසා කා ඇතැයි කියමින් ප්‍රචාරය කළ කතාව අැත්ත කිරීමට ය. මෙලෙස ඌන සැලසුමෙන් ඉතුරු කර ගැනෙන මුදල්, ගසා කෑ මුදල් ලෙස පෙන්වීමට අපේක්ෂා කර තිබේ.

මා, මේ අදහස් පළ කිරීම මේ තාක් ප්‍රමාද කළේ, කොයි දේටත් කාලයක් තිබෙන හෙයිනි.

අනෙක් අත‍ට, එක් ආණ්ඩුවක් මෝඩකම් කළ පළියට ඊළගට පත් වන ආණ්ඩුවත් ඒ ආකාරයේම මෝඩකම් කළ යුතුයයි, න්‍යායක් නොමැති බව පැවසීමට ය‍.ආණ්ඩුව, රජය, පවුල, ජනතාව යනු ‍වෙන් වෙන් වශයෙන් සැලකිය යුතු පාලන ඒකක බව කාටත් අවබෝධ විය යුතු ය. කවර දේ සිදු වුව ද, අවසානයේදී ආණ්ඩුවක් සහ රාජ්‍යයක් තිබිය යුතු ය.
පසුගිය ආණ්ඩුව වැරැදි කර ඇතැයි පවසමින් ‘රාජ්‍යය බිද වැට්ටවීම’ යනු, පට්ට මී හරකුන් ගේ වැඩක් මිස, රාජ්‍යතාන්ත්‍රිකයන් ගේ කාර්යභාරය ‍නොවේ.
(ඉහත නම් සදහන් කර තිබෙන විශේෂඥයා ගේ නම සදහන් නො කරන ලද්දේ, එය අවශ්‍ය නැතැයි මා සිතන නිසා ය. ඔහු FB අවකාශයේ ද සිටින්නෙකි.)

External Link
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

Outer circular road cost negotiated down by Rs. 30 b - Page 2 Empty Re: Outer circular road cost negotiated down by Rs. 30 b

Fri Jun 05, 2015 9:52 pm
Message reputation : 100% (1 vote)
SBerni wrote:Some facts taken from here ?  explanation is regarding the highway road bills. Very close to ideas discussed in this thread.  

hmm, reminds me of chinwi. We miss him a lot
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

Outer circular road cost negotiated down by Rs. 30 b - Page 2 Empty Re: Outer circular road cost negotiated down by Rs. 30 b

Fri Jun 05, 2015 10:14 pm
Some are so obdurate and still have the audacity to defend corruption openly and the saddest part is when it comes from the so-called educated lot. Shocked
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum