- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තේ මිල පහළට
Friday, 10 April 2015 - 8:43කොළඹ තේ වෙන්දේසියේ තේ මිල පසුගිය සතිය තුළ තවදුරටත් පහත වැටුණා. මේ අනුව මේ වසරේ මුල් කාර්තුවේ තේ මිලෙහි සාමාන්‍ය 2013 වසරේ පැවති මිලටද වඩා පහළ මට්ටමක පැවතීම විශේෂත්වයක්. මාර්තු මාසයේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 469.87 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් 54.23 ක පහත වැටීමක්. ජනවාරි සිට මාර්තු දක්වා කාලය සැලකූ විට කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 419.04 ක් වන අතර එය 2013 වසරේ සාමාන්‍යයට වඩා අඩු මිලක්.
http://www.hirunews.lk/sinhala/business
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: තේ මිල පහළට
nihal123 wrote:තේ මිල පහළට

Thanks Nihal.