The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


4 posters

    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි Empty එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

    Post by nihal123 Fri May 01, 2015 9:28 am

    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි
    biz_man Top News April 30th, 2015


    ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන හා ආර්ථික අවස්ථාවන් පිළිබඳව ගැඹුරින් සොයා බලා එහි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එංගලන්තය පදනම් කරගත් Oxford Business Group නැමති සමාගම සමග ගිවිසුමකට එළඹෙයි.

    මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් 05 දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස 06 ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් Sri Lanka 2016 නැමති මෙම වාර්තාව සම්පාදනය කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට යන අති විශාල මුදල Oxford Business Group නැමති මෙම සමාගම විසින් දරන බවත් ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට හෝ ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය නොවන බවයි.

    ශ්‍රී ලංකාවේ මේ වනවිට තිබෙන්නේ පිරිසිදු පාලනයක් බවත් ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් මින්පසු හිතවත්කම් මත අවසර ලබා නොදෙන බවත් එවන් වාතාවරණයක් තුළ ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව නිවැරදි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවත් මෙහිදී ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

    මෙම වාර්තාව සකස් කිරීම සඳහා Oxford Business Group සමාගමට ආයෝජන මණ්ඩලය විසින් කාර්යාල පහසුකම් සපයන අතර ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය රජයේ ආයතනවල සහ පුද්ගලික අංශයේ තොරතුරු ලබාදීමට ආයෝජන මණ්ඩලය පහසුකම් සලසනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Oxford Business Group සමාගමේ මෙරට කළමනාකරු Brooke Butler මහත්මිය සඳහන් කළේ සමාගම විසින් අප්‍රිකාවේ, ආසියාවේ, දකුණු ඇමරිකාවේ සහ මැදපෙරදිග නැගී එන ආර්ථිකයක් සහිත රටවල් පිළිබඳව මෙවැනිම වාර්තා සකස් කර තිබෙන බවයි.

    මෙම වාර්තා අලෙවි කිරීම සහ එම වාර්තාවල වෙළඳ දැන්වීම් පළකිරීම මගින් සමාගම ආදායම් රැස්කර ගන්නා බව ඇය සඳහන් කළාය.

    මේ අනුව, සමාගම විසින් Sri Lanka 2016 වාර්තාවේ පිටපත් 120,000 ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා ආයෝජකයින් වෙත අලෙවි කිරීමට නියමිතය.

    http://www.adaderana.lk/biz
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි Empty Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

    Post by serene Fri May 01, 2015 9:39 am

    Thanks nihal.
    Hopefull for good governance.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි Empty Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

    Post by sashimaal Fri May 01, 2015 10:44 am

    Thanks Nihal, +

    Good move !
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි Empty Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

    Post by pathfinder Fri May 01, 2015 7:17 pm

    Much needed move,It will restrict unnecessary political interference

    Sponsored content


    එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි Empty Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 9:32 pm