- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අයවැය හිඟයේ ඉලක්කය සපුරා ගැනීම අසීරුයි. බදු ආදායමත් පහළ යන ලකුණු -මූල්‍ය අරමුදල අපට අනතුරු හඟවයි
මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට රාජ්‍ය ආදායම පහළ යෑමේ හැකියාවක්ද තිබෙන බවයි.
මේ අනුව, රාජ්‍ය ආදායම් පහළ යනවිට රජයේ වර්තන වියදම් (Current Expenditure) ඉහළ යාම නිසා අයවැය හිඟයේ ඉලක්කය පවත්වා ගැනීම අසීරු වනු ඇතැයි සඳහන්ය.
2014 වසරේදී මෙරට අයවැය හිඟයේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවී තිබෙන බවත් රාජ්‍ය ආදායම් අඩුවීම නිසා අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 06 ක් දක්වා වර්ධනය වී ඇති බවත් මූල්‍ය අරමුදල පවසා ඇත.
2013 වසරේදී මෙරට අයවැය හිඟය පවත්වා ගැනීමට ඉලක්ක කර තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 5.9 ක් ලෙසයි.
http://www.adaderana.lk/biz
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: අයවැය හිඟයේ ඉලක්කය සපුරා ගැනීම අසීරුයි. බදු ආදායමත් පහළ යන ලකුණු -මූල්‍ය අරමුදල අපට අනතුරු හඟවයි
I indicated this issue in another post not good for the economy...