The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි Empty ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

    Post by nihal123 Tue May 12, 2015 12:25 pm

    ඉන්දියානු ටාටා හවුසිං සමාගම සමග තිබෙන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවත් සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.

    මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමටද එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යවරයා කීය.

    මීට පෙර, ටාටා හවුසිං සමාගම සඳහන් කර තිබුණේ කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය නැවත ඇගයීමට නව රජය විසින් තීන්දු කර ඇතැයි සඳහන් කරමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මෙවැනි තත්ත්වයන් තුළින් ලංකාව කෙරෙහි ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි.

    Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී.

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය.

    මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර 08 ක ඉඩම අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද නැගෙනහිරට මැලේ වීදියද දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවත බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත පසුගිය රජය විසින් පවරා ගත්තේය.

    ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ.


    http://www.adaderana.lk/biz/
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි Empty Re: ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

    Post by slstock Sat May 16, 2015 8:29 pm

    Nihal,

    I take this opportunity recognize again the untiring info you provide to the forum constantly.

    We all appreciate you commitment and admire it. Thank you
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි Empty Re: ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

    Post by Backstage Sat May 16, 2015 8:33 pm

    slstock wrote:Nihal,

    I take this opportunity recognize again the untiring info you provide to the forum constantly.

    We all appreciate you commitment and admire it. Thank you

    cheers
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි Empty Re: ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

    Post by nihal123 Sat May 16, 2015 9:17 pm

    slstock wrote:Nihal,

    I take this opportunity recognize again the untiring info you provide to the forum constantly.

    We all appreciate you commitment and admire it. Thank you


    Thanks slstock

    Very Happy

    Sponsored content


    ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි Empty Re: ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 3:05 am