The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... Empty UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...

    Post by nihal123 Sun Jun 21, 2015 8:30 pm

    UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...
    Sunday, 21 June 2015 18:49


    (www.randora.lk-21/06/2015)-කොළඹ යුනියන් බැංකුව ට අනුබද්ධිත UB Finance Co Ltd,රුපියල් බිලියන දෙකක විදේශ නව ආයෝජනයක් හරහා ස්වකිය සේවා ව්‍යාප්ත කිරිමට සැරසෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අද 21 දා රන්දොරට කීය.

    මෙය මෙම මුදල් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත කිරිමේ පියවර යටතේ සිදු වන බවත් ඒ අනුව මේ වසර අවසන් විමට මත්තෙන් අදාල ලයිස්තුගත විම සිදු කරන බවත් සදහන්ය.

    මෙම නව ආයෝජකයා යුනියන් බැංකුවේ මේ වන විට ප්‍රධාන කොටස් ආයෝජකයා බවට පත් ව ඇති TPG Capital වලින් පරිබාහිරව වන බවත් අදාල සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථකව සිදු වන බවත් සදහන් කළේය.

    “අපි නව දැක්මක් හා දැනුමක් ආයතනය තුල ට ගෙන එන්න අපේක්ෂා කරනවා.ඒ නිසයි TPG Capital වලින් පරිබාහිරව මේ ආයෝජනය අපේක්ෂා කරන්නේ.කෙසේ වෙතත්,TPG Capital මේ සදහා ආයෝජනය කිරිමට කැමැත්තෙන් ඉන්නවා”,යැයිද ඔහු සදහන් කළේය.

    සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය ඉලක්ක ගතව ස්වකිය මෙහෙයුම් දියත් කිරිමට අරමුණු කරන මෙම මුදල් සමාගම අනිකුත් සියළු මුදල් සමාගම් සේවාද ලබා දේ.

    පසුගිය සෙලින්කෝ සමයේ අර්බුදයට පත් The Finance and Guarantee Co Ltd, හෙවත් F&G Co Ltd හි තැන්පතු සියයට 40 ක් කොටස් බවට පත් කර ගනිමින් එය අත්පත් කර ගත් කොළඹ යුනියන් බැංකුව පසුව එයට එහි ඇමෙරිකාණු හවුල් කරු වු Shore Cap IIහා එක්ව රුපියල් බිලියන 1.1 ක් එක් කළේය.

    මෙහි සාපේකෂව ඉහළ කල් පසුවු ණය තත්ත්වයන් හා දුර්වල මුල්‍ය තත්ත්වය පසුගිය කාලයේ කොළඹ යුනියන් බැංකුවේ ණය ශ්‍රේණිගත කිරිමට සෘණාත්මක බලපැම් ඇති කලද මේ වන විට එහි මෙහෙයුම් සාර්ථක ප්‍රගතියක් ලබා ඇතැයි මෙම නිළධාරිවරයා කියා සිටියේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ... Empty Re: UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...

    Post by කිත්සිරි ද සිල්වා Sun Jun 21, 2015 9:16 pm

    Will this have a positive effect on UBC ?
    (Hold a few thousand in UBC).

      Current date/time is Sat Nov 16, 2024 1:41 am