The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස  Empty තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස

    Post by nihal123 Mon Jun 22, 2015 1:43 pm

    තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?නිශාන්ත කමලදාස


    (www.randora.lk-22/06/2015)-කළමනාකරුවෙකුගේ එක් කුසලතාවයක් වන්නේ මිනිසුන් වෙනස් කිරීම ය. ඔවුන් මෙහෙයවීම ය.
    ඒ සඳහා ගත හැකි මාර්ග දෙකකි. එකක් මිනිසුන්ගේ තර්ක බුද්ධියට අාමන්ත්‍රණය කිරීම ය. අනික මිනිසුන්ගේ හැගීම් වලට කතා කිරීම ය.

    කළමනාකරුවන් බොහෝ විට තෝරාගන්නේ තර්කයට ආමන්ත්‍රණය කිරීම ය. හේතුව එය පහසු වීම ය. තර්කයක් පහසුවෙන් වචනයට නැගිය හැකි නිසා ය. වචන දන්නා කෙනෙකුට ඒ සඳහා ගතවන්නේ සුළු කාලයකි. බොහෝ කළමනාකරුවන් උගත් ය. ඔවුන් පාසල් ගොස් වචන ඉගෙන ගෙන තිබේ. සමහර විට ඔවුන් දන්නා එකම ශාස්ත්‍රයත් අකුරු සෑස්තරේ ය. ඒ නිසා දෝ යොදාගන්නේම වචන ය. ඒවා හරහා ගෙන එන්නේ තර්ක විතර්ක හා ඒවා සනාථ කෙරෙන කරුණු හා සංඛ්‍යා ලේඛන ය.

    හාමුදුරුවන් බණ කියන්නේ ද මේ වචන අනුසාරයෙන් ය. එහෙත් එයට රිද්මය මුසු කර තිබේ. බණ කියන්නේ ඇද පැද ලතාවකට ය. බණ ජාතක කතාවක් අනුසාරයෙන් නම් එයට සාහිත්‍ය රසය ද මුසු කර තිබේ. ඒ බණට පෙර සූදානම් ලෙස කියන රිද්මයානුකූල ගාථා හා වෙනත් චාරිත්‍ර වාරිත්‍ර වලට අමතර වශයෙනි. ඒවා ද එකතු වූ කල මුළු කටයුත්තම කලා කටයුත්තක් බවට පත්ව තිබේ. සහභාගිත්වය ඇත්තේ මේ කටයුතු වලට ය.

    වචනයෙන් කියන බණ බොහෝවිට ද්විතීයක ය. ඒවා අහන කෙනෙක් නැත. වැදගත් බණට දක්වන සහභාගිත්වය යි. ඒ ක්‍රියාවම තාර්කික නැත. ප්‍රධාන වන්නේ බණ නම් බණ ද්විතීයික වන්නේ කෙසේ ද? එහෙත් අතාර්කික මනසට එය අදාළ නොවේ. බණ ගෙදරක් අවසානයේ බණ ගැන කරන කතාබහ අවම ය. එය චාරිත්‍රයකි. එහි සැබෑ ආමන්ත්‍රණය මනසට නොවේ. හදවතට ය. හැගීමට ය.

    බණ හැමතැනකම තිබීමත් බණ පිලිපදින අය කොහේවත් නැතිවීමත් අප එසේ තේරුම් ගන්නා විට කළමනාකරුවන් හැටියට අප ඉන් උගත යුත්තේ කුමක් ද?

    තර්කය ලංකාවේ මිනිසුන් වෙනස් කිරීමේ දී අතිශය දුර්වල ආයුධයක් බව ය.

    ලංකාවේ මිනිසුන් යැයි විශේෂයෙන් කිව්වාට විද්‍යාත්මක පරිචයක් නැති මිනිසුන් සහිත ඕනෑම ප්‍රජාවක් සම්බන්ධයෙන් සත්‍යය එය ය.

    ලංකාවේ විද්‍යා අධ්‍යාපනය උරුම අතිශයින් සීමිත පිරිසකට ය. එසේ අවකාෂ ලැබ විද්‍යාව උගත් අය පවා විද්‍යාව වන පොත් කරනවා විනා විද්‍යාත්මක පරිචයක් ඇති අය නොවෙති. උන් දන්නේ පොතේ තියෙන දෙය නැවත වැමෑරීමට පමණි. විභාග පාස් කිරීමට එය ඇති ය.

    ඒ නිසාම නේපාලයේ භූමිකම්පාව ඇති වුනේ අතිවිශාල සත්ත්ව ඝාතනයක් වූ නිසා යැයි ඔවුහු ප්‍රශ්න නොඅසාම පිළිගනිති. ලංකාවේ සුනාමිය ආවේත් එවැනි සත්ත්ව ඝාතනයක් වූ නිසා දැයි පෙරලා ප්‍රශ්න නොකරති.

    සුනාමියෙන් බුදු පිළිම බේරුණු බවත් එය ආශ්චර්යයක් බවත් ඔවුනට විශ්වාස ය. සිමෙන්ති හා ගලින් තැනුනු නැවත හදා ගත හැකි පිළිම බේරා මිනිසුන් මැරුවේ ඇයි දැයි ඔවුහු තමන්වම නොවිමසති.

    මෙවන් මිනිසුන් තර්කයට වෙනස් කළ නොහැකි ය. ඔවුන් පළමුව ගන්නේ විශ්වාසයේ පැත්ත ය. තර්කය ගෙනෙන්නේ හැගීම් බරව එළඹුනු විශ්වාසය තහවුරු කර ගැනීමට ය. එතැනදී නම් ඔවුහු තර්කයේ දක්ෂයෝ ය.

    මේ නිසාම කළමනාකරුවෙකුගේ භූමිකාව අප වැනි රටවල අභියෝගාත්මක ය. එය ඉටුකිරීම සඳහා සමහරවිට රැවටීම හා රැවැට්ටීම අවශ්‍ය ය. එවිට හැගීම්වලට සංවේදී අය දිනා ගත හැකි ය. එහෙත් විද්‍යාත්මක පරිචයක් ඇති බුද්ධිමතුන් ඒ රැවටීම හා රැවැට්ටීම දකින නිසා ම ඈත් වේ. ප්‍රශ්නය මේ දෙආකාරයේම මිනිසුන් නැතිව ආයතනයක් ගෙන යන්නට බැරි වීම ය.

    ඒ නිසාම කළමනාකරුවන් විද්‍යාත්මක පරිචයයක් ඇති තාර්කික මිනිසුන් ගොඩ නැගීමට ජාතියට ද උදව් කළ යුතු ය. එවන් පිරිසක් ගොඩ නැගෙන තෙක් හැගීම් වල පිහිට ද අප්පිරියාවෙන් වුවත් ගත යුතු ය.

      Current date/time is Sat Nov 16, 2024 7:52 am