The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස Empty බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස

    Post by nihal123 Tue Jul 14, 2015 7:17 am

    බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස
    Written by Randora LK Monday, 13 July 2015 10:14

    බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට-නිශාන්ත කමලදාස
    ලංකාවේ නායකයින්ගේ බබා පාට්වල කෙළවරක් නැත. එක්කෙනෙක් කීවේ තමන්ගේ අනුගාමිකයන් බලුකම් කුපාඩිකම් කළ බවත් ඒවා තමන් සැගවූ බවත් තමන් කළ වැරැද්ද පිලිගන්නා බවත් ඉදිරියේදී එවැනි දේ නොකරන බවත් ය.
    එහෙම කිව් එක්කෙනා මැතිවරණය එළඹෙන්නට නාම යෝජනා සකස් කරද්දී කියන්නේ ගිය මැතිවරණයෙන් පත් වූ සියලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුනට නාමයෝජනා දිය යුතු බව ය. ඒ කතාව අප තේරුම් ගත යුත්තේ තමන් තරමටම ඒ අය ද පුනරුත්ථාපනය වී ඇතැයි නායකයා කල්පනා කරන බව ය. ඒ කිසිදු දඩුවමක් නැතිව ය.

    දැන් අපට කියන්නේ හොරු ආරක්ෂා කිරීමේ කටයුත්ත තමන් ඉදිරියේදී නොකරන බවට කරන සපථ කිරීම අප තවදුරටත් විශ්වාස කළ යුතු බව ද?

    ඊළග එක්කෙනා කියන්නේ තමන් එතනෝල් කාරයින්ට කුඩු කාරයින්ට ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධ බවත් එසේ වුව ද ඒ අයට එජනිසයෙන් නොමිනේෂන් දීම සම්බන්ධයෙන් මැදිහත්වීමට තමන්ට ඒ තුළ ඒ හැටි බලයක් නැති බවත් ඒ නිසා තමන් ඒ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටිනා බවත් ය.

    එහෙම කිව් එක්කෙනා තවමත් එහි නායකයා ලෙස රැඳෙන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නයට අප උත්තර දිය යුත්තේ පස්සේ කාලයක ඒ නැති බලය ලැබෙතැයි ඔහු ද කලින් එක්කෙනා තරමටම විශ්වාස කරන බව ය.

    මේ දෙකම ගොන් පාට් නොවෙතොත් අඩු වශයෙන් බබා පාට් දෙකකි.

    මෙවන් නායකයන් ලබන රටක් එක තැන තිබීම ගැන අප පුදුම විය යුතු නැත.

    කළමනාකරුවන් හැටියට අපට කළ හැක්කේ මේ නායකත්ව ආදර්ශ දෙකින් නායකත්වය නොදිය යුත්තේ කෙසේ දැයි ඉගෙනීමට ය.

    රටකට ලැබෙන්නේ එහි ජනයාට උචිත නායකයන් යයි කතාවක් තිබේ. එහෙත් අපට ලැබෙන්නේ ඊටත් පහළ නායකයන් වීම අපේ අභාග්‍යය ය. මිනිසුන් ඉදිරියට යද්දී නායකයන් පස්සට යන රටක් බවට මේ රට පත් ව තිබේ.

    කලකට ඉහත දී මම නායකත්වය ගැන පොතක් ලීවෙමි. එහි නාමය ලෙස ගත්තේ “නායකත්වය – ඇබෑර්තු තිබේ“ යන්න ය. අපේ රට සම්බන්ධයෙන් නම් ඒ කතාව 200% ක් තවමත් අදාළ ය.

    දියසේන කුමාරයා එනතුරු අපට බලා සිටීමට සිදුව තිබේ. මුකුත් නොකර දිගින් දිගට නිකම් බලා සිටියාට කුමාරයා එන එකක් නැත.

    මේ ඇබෑර්තුව පිරවිය හැක්කේ ඒ සඳහා ඇති කරන පෙළ ගැස්මක් හරහා ය. අපේ ආයතන කළමනාකරණය කරන අතරතුරේ ඒ පෙළ ගැස්මට ද දායක වන්නට කළමනාකරුවන් සිතා ගන්නවා නම් හොඳ ය. රටක් වලපල්ලට යන විට එහි ආයතන ද ඒ සමග ම වලපල්ලට යනු ඇත.

    හොඳම උදාහරණය ග්‍රීසිය ය.

      Current date/time is Sat Nov 16, 2024 6:14 am