The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න Empty මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න

    Post by nihal123 Tue Aug 11, 2015 7:38 pm

    මේ මිනිසා ගැන ඇයි මෙතරම් උනන්දුවක්?ගූගල් අලුත්ම පෙරළිය මෙන්න

    ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ පත්වීම් ලද ඉන්දියානුවන් අතරට එක් වෙමින් සුන්දර් පිච්චයි ගූගල් සමාගමේ ප්‍රධානියා බවට පත් වී තිබේ.
    ඔහුට මෙම පත් විම ලැබි ඇත්තේ ගූගල් සමාගම ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙල යටතේ එහි නිර්මාපකයින් වන වත්මන් ප්‍රධාන විධායක Larry Page එහි සියළු සමාගම් එක් රාශිකර බිහි කළ (umbrella company) Alphabet සමාගමේ ප්‍රධාන විධායක ධුරය ලබා ගැනිමත් Sergey Brin එහි සභාපති විමත් හරහාය.


    හතළිස් තුන් හැවිරිදි පිච්චයි උපත ලබා තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නගරයේදී.


    තමා ඉගනුම ලත් චෙන්නායිහි පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති පිච්චයි කලාපීය මට්ටමේ ක්‍රිකට් ජයග්‍රහණ රැසක් කරා තම කණ්ඩායම මෙහෙයවා තිබේ.


    කරාග්පුර්හි ඉන්දීය තාක්ෂණික ආයතනයේ ඉංජිනේරු විෂය හදාරා ඇති පිච්චයි කණ්ඩායමේ සිටි දීප්තිමත්ම සිසුවා ලෙස ඔහුගේ ගුරුවරු හඳුන්වති.


    ඔහු ගූගල් සමාගම හා එක් වී ඇත්තේ දෙදහස් හතර වසරේදීයි.


    ගූගල් වෙබ් බ්‍රව්සරය, ගූගල් ක්‍රෝම් සහ ජංගම දුරකථන හා සම්බන්ධ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යන අංශ ඔහුගේ අධීක්ෂණය යටතේ පැවතිණි.


    ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන පද්ධතිය ලෙස හැඳින්වෙන අතර දොළොස් වන විය එළඹෙන තෙක් පිච්චයිගේ නිවසේ දුරකථන පහසුකම් නොවුණි.


    ‘බ්ලූම්බර්ග්’ සඟරාවට අනුව පිච්චයි සිය දෙමව්පියන් සහ සහෝදරයා සමග ජීවත් වී ඇත්තේ නිදන කාමර දෙකකින් සමන්විත තට්ටු නිවසකයි.


    එහි තමාටම වෙන් වූ කාමරයක් නොමැති වූ හෙයින් පිච්චයි තම නිදන කාමරය ලෙස යොදා ගෙන ඇත්තේ විසිත්ත කාමරයයි.


    පිච්චයිගේ නිවසේ රූපවාහිනියක් හෝ ගමන් පහසුව සඳහා කාරයක් නොවුණි.


    පිච්චයිගේ ළමා මනස තුළ තාක්ෂණය නමැති බීජය රෝපණය කොට ඇත්තේ ප්‍රමුඛ පෙළ විද්‍යුත් උපාංග නිෂ්පාදන සමාගමක එවකට සේවය කළ ඔහුගේ පියායි.


    'මම ගෙදර ඇවිත් දවසේ සිදු වූ දේවල් ගැන සහ මුහුණ දෙන්න වුණු අභියෝග ගැන ඔහු සමග කතා කරනවා' පිච්චයිගේ පියා ‘බ්ලූම්බර්ග්’ සඟරාවට පවසා තිබේ.


    දුරකථන අංක මතකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කුඩා පිච්චයිට විශිෂ්ට හැකියාවක් තිබුණු බවත් ඔහුගේ පියා සඳහන් කරයි.


    කරාග්පුර්හි ඉන්දීය තාක්ෂණික ආයතනයෙන් උපාධිය ලබා ගත් පිච්චයිට ස්ටැන්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍යත්වයක් හිමි වී තිබේ.


    ඇමරිකාව බලා යෑම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පතෙහි මිල පිච්චයිගේ පියාගේ වාර්ෂික අදායමට වඩා වැඩි අගයක්.

    BBC

      Current date/time is Sat Nov 16, 2024 6:21 am