The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි. Empty ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි.

    Post by nihal123 Mon Aug 24, 2015 8:34 pm

    ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි.

    (www.randora.lk-22/08/2015)-දුර්වල අපනයන හමුවේ මෙරට රුපියලේ අගයද විශාල ලෙස පිරිහි යාමට පටන් ගෙන ඇතැයි මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරි පත් වි සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

    ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයට අකුල් හෙලන සෙස් බද්ද වැනි සියළු බාධා ඉවත ලිය යුතු බව තම පුද්ගලික හැගිම බව අවධාරණය කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ දැන්වත් අඩු පඩ් ගෘහසේවක සේවිකාවන් ආරාබියට පිටත් කර යැවිම වෙනුවට ඉහළ තරඟකාරිත්වයට මෙරට අපනයන දිරි ගැන්විය යුතු බවයි.

    අපි අපේ අපනයන වැඩ් කළ යුත්තේ සියයට 10/15 කින් නොවේ සිය දෙසිය ගුණයකින්.ඒ සදහා ඇවැසි හිතකර ආයෝජන වතාවරණය ඇති කිරිමට අපේ රජය සුදානම්.අපි ඒ සදහා අවශ්‍ය කරන අණපනත් රේගුලාසි ප්‍රතිපත්ති ඉදිරි මාස 06 ඇතුළත කඩිනම්න් සකස් කර සම්ුමත කර ක්‍රියාත්මක කරන්න සුදානම් යැයි ඔහු අවධාරණය කළේය.

    අපි ආයෝජන වලට අහිතකර සියළු බාධක සීමා ඉවත් කරන්න සුදානම්.කලක් තිබුණා මෙරටට ආයෝජකයෙකු එනවා නම් ඔහුගේ ගනුදෙනු පිරිවැය අදාල ආයෝජක පිරිවැයට වඩා ඉතා විශාල වු තත්ත්වයක්.අද ඒ තත්ත්වය අපි නැති කරලා තිබෙනවා.ඒ නිසයි ජර්මනියේ වෝක්ස්වැගන් අපේ රටට ආවේ.අපි මේ සියළු රාජ්‍ය දුෂණ නැති කරලා වරද කරුවන්ට දඩුවම් දෙන විනිවිද පෙනෙන ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.

    පසුගිය සිකුරාදා 21 දා කොළඹ රාමාධා හෝටලයේ පැවති මෙරට කුළුබඩු හා ආශ්‍රීත නිෂ්පාදන අපනයන කරුවන්ගේ වාර්ෂික මහ සභාව අමතමින් මේ බව හෙතෙම ප්‍රකාශ කළේය.

    පසුගිය දශ වසරක කාලය තුල මෙරට අපනයන දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 35 සිට සියයට 12/13 මටිටම දක්වා බිද වැටි ඇති බව පවසන හෙතෙම මේ නිසා දුර්වල වි ඇති දේශිය රුපියල රැකිමට තව කොපමන කලක් මැදිහත් විම් සිදු කළ යුතු දැයි නොදන්නා බව සදහන් කළේය.

    මම පුද්ගලිකව මෙම සෙස් බද්දට විරුද්ධයි.මොනවද?මෙච්චර කල් මේ බද්දෙන් කළේ.ඒකෙන් අපේ නිෂ්පාදන විදේශියව ප්‍රවර්ධනය කරන්න කටයුතු කලාද?නැතිනම් දේශපාලන අවශ්‍යතා පිරිමසා ගන්න පාවිච්චි කලාද?ඇත්තෙන්ම සිදු වි ඇත්තේ දේශපාලන වුවමනා පිරිමසා ගැනිමට මෙය යොදා ගැනිමයි යනුවෙන් ඔහු කියා සිටියේය.

    පසුගිය සිකුරාදා දේශිය රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියල් 134 ක අගයක් ගත් අතරේ එය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව සියයට 0.07 ක පිරිහිමක් වාර්තා කළේය.

    කෙසේවෙතත්,මහ බැංකු අධිපතිවරයා පසුගියදා පවසා සිටියේ නත්තල් ආශ්‍රීත අපනයන ඉල්ලුම් ලැබ්මි හා අපේක්ෂිත ඉන්දිය ගෙවුම් ශේෂ ඩොලර් බිලියන 1.1 ක ආධාර මත රුපියලේ අගය ස්ථාවර වනු ඇති බවයි.

    SAPPTAහෙවත් කුළුබඩු හා ආශ්‍රීත නිෂ්පාදන අපනයන කරුවන්ගේ සංගමයේ වාර්ෂික වාර්තාවට අනුව මෙරට කුළුබඩු අපනයන පසුගිය වසරේ ජුලි මසට සාපේක්ෂව මෙම වසරේ ජුලි මස වන විට සියයට 43.4 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 39.9 ක් වි ඇත.

    මේ අතරේ මෙම ගෙවුණු ජුනි මස වෙළෙඳ හිඟය සියයට 51.9 කින් ඉහළ යමින් ඩොලර් මිලියන 689.2 ක් වි ඇත.

    අපනයන සියයට 4.2 කින් පහළ යමින් ඩොලර් මිලියන 944 ක්ද අනයන සියයට 13.5 කින් ඉහළ යමින් ඩොලර් බිලියන 1.63 ක්ද වි ඇත.

      Current date/time is Sat Nov 16, 2024 6:52 am