The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? Empty ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    Post by nihal123 Sun Oct 11, 2015 9:42 pm

    http://www.lankadeepa.lk/index.php/articles/353738

    Very Happy  lol!
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? Empty Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    Post by yellow knife Mon Oct 12, 2015 9:09 am

    (ලංකා ඊ නිව්ස් -2015.ඔක්.11, ප.ව.10.30) අද දිනයේද දේශපාලඥයෙක් ලෙස කටයුතු කරන හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයෙකුට අයත් විදෙස් ගිණුමක රුපියල් කෝටි 1400 ක් ඇතැයිද එකී ගිණුම පවතින බටහිර ආසියාතික රටේ ගිණුම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ නඩුවක් විභාග වන බව සඳහන් ලංකාවේ සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සඳහන් පුවත අසත්‍යයක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. එහි පරිවර්තනයක් එම ආයතනය විසින්ම පළ කෙරෙන සති අන්ත සිංහල පුවත් පතේද පළකර තිබිණ.  

    එවැනි නඩුවක් අද කිසිදු රටක විභාගයට ගෙන නැතැයි පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත තහවුරු කළේය. අදාල රටේ තානාපතිවරයාද කියා සිටියේ එවැනි නඩුවක් අද විභාග නොවන බවත් එවැනි නීතිඥ කණ්ඩායමක් ලංකාවෙන් පැමිණද නැති බවයි.   

    රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාව සතු ධනය විදෙස් ගිණුම් වල සඟවා ඇති බව සත්‍යයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටිති. ඔවුන් රටවල් 6 ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නමුත් ඒ කිසිදු රටක පුවත් පතේ සඳහන් අන්දමේ නඩුවක් විභාගයට ගැණෙන්නේ නැත.

    පෙර කී පුවත විශ්ලේෂනයක් අන්දමින් පුද්ගල හෝ රටක හෝ නම් ගම් සඳහන් නොකරමින් මෙම පුවත පළ කර ඇත්තේ සිදු කෙරෙන පරීක්ෂණ වල තත්ත්වය ගැන රාජපක්ෂලාට අනතුරු ඇඟවීමට හෝ නඩුවක් නොමැති තැනෙක නඩුවක් තිබුනා කියා පසුව කිසිවක් සිදු නොවූ තැන ආණ්ඩුව කිසිවක් නොකරන බව ජනතාවට අඟවා ජනතාව කලකිරීමට පත්කරවීමට බවත් එකී ලිපිය ලියූ ලේඛකයා ප්‍රකට රාජපක්ෂවාදියෙකු බවත් තතු දත් අය පවසති. 
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? Empty Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    Post by yellow knife Mon Oct 12, 2015 9:13 am

    its time to study International comity

    Comity Definition: A principle of international law, that one state, to the greatest extent possible, recognize the legislative, executive or judicial acts of another. Related Terms: Law of Nations, Letters Rogatory.




    If a country believe that its wealth is hidden in another country after money-laundering process the Foreign Minister of relevant country should inform to the Foreign Minister of the country where such money/wealth is hidden. Then as per international comity , respective country can claim the respective wealth.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? Empty Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    Post by yellow knife Mon Oct 12, 2015 9:24 am

    ගිය රජයේ ප්‍රභූ පුතාගේ ඩො.මි. 650 ඩුබායි ගිණුම අත්හිටුවයි…

    October 12, 2015 at 9:20 am | lanka C news

    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? Who
    පසුගිය ආණ්ඩුවේ සිටි ඉහළම දේශපාලන ප්‍රභූවරයකුගේ පුතෙක් විසින් ඩුබායි Mashreque Bank හි පවත්වාගෙන ගිය ඇමෙරිකන් ඩොලර් මිලියන 650ක බැංකු ගිණුම අත්හිටුවන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් කළ දැනුම් දීමකට අනුව ඊයේ (11) සිට ඩුබායි අධිකරණ කටයුතු ආරම්භ කර ඇත.

    මෙම මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ කෙරෙන විමර්ශන අනුව හෙළිදරව් වනු ඇත. නව රජය බලයට පත්වීමත් සමග සඟවා ඇති කළු සල්ලි පිළිබඳව විමර්ශන ආරම්භවීමත් සමග මෙම බැංකු ගිණුමේ තිබූ මුදලින් කොටසක් වන ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක මුදලක් යුක්රේනයේ බැංකුවක් වෙත මාරුකර ඇතැයිද දැනගන්නට තිබේ.
    මෙම මුදල් මාරු කිරීම ගෝලීය මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීත්‍යනුකූල නොවන බව බැංකුව විසින් එම දේශපාලන ප්‍රභූවරයාගේ පුතාට දැනුම් දී ඇත.


    ඇටර්නි බලපත්‍රයක් ඇතිව ඩුබායි ගිය ප්‍රභූ පුතාගේ සහෝදරයෙක් මෙම ගනුදෙනුවට අදාළ කටයුතුවල නිරතව තිබේ. කෙසේ හෝ මෙම ගිණුම අත්හිටුවීමට අදාළව අවශ්‍ය කටයුතු ඩුබායි අධිකරණය විසින් ඉටුකරනු ඇති බව විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

    – ලක්බිම

    Sponsored content


    ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? Empty Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 3:00 am