The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සුපිරි මහල කළු සල්ලි ආකරයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    සුපිරි මහල කළු සල්ලි ආකරයක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුපිරි මහල කළු සල්ලි ආකරයක් Empty සුපිරි මහල කළු සල්ලි ආකරයක්

    Post by nihal123 Thu Aug 25, 2016 10:11 pm

    සුපිරි මහල කළු සල්ලි ආකරයක්
    2016 අගෝස්තු මස 25 15:13:00 | . , ඒඑෆ්පී ඇසුරෙනි - පර්වර්තනය හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ අප‍්‍රකාශිත වත්කම් හිමි අයථා ගනුදෙනුකරුවන්ට (ඩීල්කරුවන්ට) හිතකර ආයෝජනයක් යැයි ‘‘හොංකොං සහ ෂැංහයි බෑන්කින් කෝපරේෂන් ලිමිටඩ්’’ (එච්.එස්.බී.සී) බැංකුවේ මෙරට ශාඛාව අනාවරණය කරයි.
    කොළඹ ඉදිවන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 2018 වනවිට දෙගුණයක් වනු ඇතැයි කොළඹ සභාධිපත්‍යය වෙළෙඳපොළ අධ්‍යයනක සහ ද බෑන්ක්ස් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාවේ නවතම වාර්තාවේ ද සඳහන්ව ඇත.
    මෙමඟින් ආදායම් හා ලාභවලට සිදුවන බලපෑම් කෙරෙහි දේපොළ වෙළෙඳාම් ආයෝජකයන් විසින් අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි වසර තුන ඇතුළත නව දේපොළ සංවර්ධන ප‍්‍රවණතා ඇති වනු බවත් ඔවුන් කුඩා විභව ගැනුම්කරුවන් හඹා යනු ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
    සැපයුම වැඩිවීම නිසා මිල ගණන් ද පහත වැටෙනු ඇතැයි දේපොළ වෙළෙඳාම් සමාගමක ප‍්‍රධානියකු වන චන්දන ද සොයිසා උපුටා දක්වමින් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාව සඳහන් කරයි.
    ‘‘වර්තමානයේදී බදු කුලිය සියයට 5ත් 7ත් අතර අගයක තිබෙනවා. එය කොරතම් අගයකින් පහත වැටෙනු ඇතැයි ද යන්න පිළිබඳව ඔබට අදහසක් තියෙන්න පුළුවන්. මිල ගණන් සියයට එකකින් දෙකකින් පහත වැටුණත් ආසියාවේ නැගී එන නගර සමඟ සංසන්දනය කිරීමේදී තවමත් එම ගණන් තරගකාරී යැයි පෙන්වා දෙන්න පුළුවන්.’’ යැයි සොයිසා මහතා පෙන්වා දෙයි.
    පසුගිය දශකයේදී දේපොළ වෙළෙඳාම්වල වර්ධනයට හේතු වූයේ දැඩි ලෙස ඉල්ලූම වැඩිවීමය. මිලදී ගැනීමේ හැකියාව වැඩිවීමද ඊට හේතුවක් යැයි ද සඟරාව පෙන්වා දෙයි.
    ‘‘තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති බාහෝ පිරිස්වලට දේපොළ වෙළෙඳාම් හා නිවාස සංකීර්ණ ජනපි‍්‍රය වත්කමක් වී තිබෙනවා’’ එච්.එස්.බී.සී අධ්‍යයනය පෙන්වා දෙයි.
    තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති ව්‍යාපාරිකයන් හා අයථා ගනුදෙනුකරුවන් (ඩීල්කරුවන්) උපායගත් ලාභ වලින් කොළඹ පිහිටි දේපොළ මිලදී ගනිමින් සිටිනවා. ලංසු තැබීම්වලදී වෙළෙඳපොළ වැදගත් වෙනස්කම් සිදුවිය හැකි බව ද සඳහන්ය.
    කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ නිවාස සංකීර්ණ 650කට ආසන්න සංඛ්‍යාවක් (දැනට ඉදිකෙරෙමින් පවතින ඒවාට ඇතුළුව) මිලදී ගැනුම්කරුවන්ගේ වර්ග තුනක් හඳුනාගත හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.
    මැද පන්තියේ නිවාස සංකීර්ණ මිලදී ගැනීම ප‍්‍රාථමික ඒවාට හා සමානය. වර්ග අඩියක මිල රුපියල් 22,000ත් 35,000ත් අතර වන නිවාස සහිත නිවාස සංකීර්ණ මිලදී ගන්නා පිරිස් මැද පන්තියේ හඳුන්වන නමුදු තරමක් විශාලය.
    විශාලතම කොටස විශේෂිත ආයෝජන ප‍්‍රතිලාභ අපේක්ෂි කරන හා ආකර්ෂණය කරගන්නා පිරිස්ය.
    දේපොළ වෙළෙඳාමේදී ප‍්‍රාග්ධනය අහිමි වීමේ අවස්ථාවට ඉතා අඩුය. මෙම අධ්‍යයනය ආයෝජකයන් ධෛර්යමත් කළ ද තොරතුරු උපයෝගී කරගනිමින් ගන්නා තීරණවල වගකීම නොගන්නා බව ද එච්.එස්.බී.සී බැංකුව පවසයි.
    සුඛෝපභෝගී ඉදිකිරීම්වල විකුණුම්වලින් සියයට 60ක් දේශීය ගැනුම්කරුවන් යැයි ද පැවසේ.
    විදේශිකයන් හා විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් දෙවැනි වර්ගයේ ගැනුම්කරුවන්ය. විකුණා අවසන් කර ලද විශේෂිත නිවාස සංකීර්ණවලින් සියයට 25ක අයිතිය හිමිව ඇත්තේ ඔවුන්ටය.
    තෙවැනි වර්ගය ඉහත කොටස් දෙකට අදළාය. සියයට 15ක් වන අයිතිකරුවෝ ඔවුන්ගේම නිවාස සංකීර්ණවල ජීවත් වෙති.
    මූලික අවධියේදී අයිතිකරුවන් නිවාස සංකීර්ණවල පදිංචව සිටින කාලය අඩුවීම දේපොළ වෙළෙඳපොළට හිතකර තත්ත්වයක් නොවන බව සොයිසා මහතා පෙන්වා දෙයි.
    සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සඳහා ඇති ද්විතීක වෙළෙඳපොළ ඉතා කුඩා බව ද සොයිසා මහතා තවදුරටත් පෙන්වා දෙයි.
    සුවිශේෂී විශේෂිත සහිත නිවාස සංකීර්ණ වෙළෙඳාම සිදුවන්නේ ඉතා අඩු කාලයකදී බවත් හතරත් අටත් අතර වාරික සහිත නිවාස සංකීර්ණවල අයිතිය මාසයෙන් මාසයෙන් වෙනස් වන බව ද ඔහු පවසා ඇත.
    2009 වසරේදී පුපුරා ගිය දේපොළ බුබුළ වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද මෙම වාර්තාව ආයෝජකයන්ට පෙන්වා දෙන අතර පසුගිය අවස්ථාවේදී බොහෝ පිරිසකට ව්‍යාපෘති අවසන් කිරීමට පවා මුදල් නොමැති විය.

    http://www.lankadeepa.lk/index.php/articles/450944
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    සුපිරි මහල කළු සල්ලි ආකරයක් Empty Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

    Post by smallville Thu Aug 25, 2016 10:20 pm

    something valuable...

    AS a property expert what do u think Nihal on buyin properties?

    What are the best investment areas that a buyer should look at?
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුපිරි මහල කළු සල්ලි ආකරයක් Empty Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

    Post by nihal123 Sun Aug 28, 2016 10:04 pm

    small,මම ප‍්‍රවිනයෙක් නම් නොවේ. එත් මමදන්න කරැණු ටිකක් කියන් නම්,  දේපල වෙළදාම මම දකින්නේ හොඳම ආයෝජනයක් ලෙසයි. මේය දිගුකාලීනයි.
    සමහර අවුරැදු 2 -3 ක් වෙන්නත් අවු 5 - 10 වෙන්නත් පුලුවන්. මේසදහා

    1.මිලදි ගන්නා ප‍්‍රදේශය 2.එහි ජනාකීර්නවිම 3. සංවර්ධනය 4.ප‍්‍රමානය  5. පුද්ගලික අව්‍යශයතා  ආදිය බලපායි.

    1.මිලදි ගන්නා ප‍්‍රදේශය- නාගරික සිමාව තුල පිහිටි ඉඩම් හෝ ගොඩනැගිලිවල අගයන් විශාල ලෙස කෙටි කලක් ඇතුලත වෙනස්වේ. නගරයෙන් බැහැර පිහිටි ඉඩම්වල මිල
    ගනන් ඉතා සෙමෙන් වෙනස්වේ.

    2.එහි ජනාකීර්නවිම- ජනයා වැඩිවශයෙන් පදිංචිවන ස්ථානයන්වල ( වෙන්දේසි ඉඩමක් ආසන්නයේ පිහිටි ඉඩම්)

    3. සංවර්ධනය-රජයමගින් කරගෙන යන සංවර්ධනය ව්‍යාකෘති ආසන්නයේ පිහිටි ඉඩම්

    4.ප‍්‍රමානය-  පර්චස් 7,10,15,40,80,ආදි ඉඩම් කොටස් විකිණිම සිදුවේ. මින් පර්චස් 7 කොටස සදහා පර්චසයක වටිනාකම ඉතා වැඩි මිලක් සටහන් වේ.මන්ද  ඉල්ලූම වැඩිවීමය.පර්චස් 80 සදහා පර්චසයක වටිනාකම  පර්චස් 7ට සාපේක්‍ෂව අඩුය. මේ සදහා ඉල්ලූම අඩුය. මේකොටසට වැඩි මුදලක් ආයෝජනය කලයුතුය.එවැනි ආයෝජනයක් සදහා ඇත්තේ අඩු ඉල්ලූම්කරැවන් පිරිසකි. ඉඩමක් තක්සේරැ කිරිමේදි  තක්සේරැකරැවන් ද මෙම මූලධර්මය මත සිට ඉඩම් තක්සේරැ කරයි.

    5. පුද්ගලික අව්‍යශයතා  - තම නිවස හෝ තම ඉඩම ආසන්නයේ පිහිටි ඉඩම් කොටසක් සදහා වෙළඳ පොළ වටිනාකම ඉක්මවා මිලදී ගැනිම් සිදුකරයි.
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    සුපිරි මහල කළු සල්ලි ආකරයක් Empty Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

    Post by yaka Sun Aug 28, 2016 10:45 pm

    thanks Nihal,

    how about trending luxury apartments, and shopping mall..??

    I have an idea to buy a shop from GDC are their shopping complexes good? recently visited Richmond hill apartment also from MTD. good location but poor construction

    Sponsored content


    සුපිරි මහල කළු සල්ලි ආකරයක් Empty Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 5:10 am