- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්.
පාරිභෝගික භාණ්ඩවල මිල සීග්‍රයෙන් පහත වැටීමක් වසර තුළදී දක්නට ලැබෙන අතර, ඛනිජ තෙල් සහ ලෝහ වර්ගවල මිල ගණන් වසර තුළදී සියයට 30 කින් පමණ පහත වැටුණා.
ලොව පුරා පාරිභෝගිකයන්ට එය සුබවාදී තත්ත්වයක් වුවත්, ඛනිජ තෙල් සහ පතල් කර්මාන්තයට ඇති කළේ අහිතකර බලපෑමක්.
විශේෂයෙන් පසුගිය පස්වසර තුළ අමුද්‍රව්‍ය මිල ගණන්වල ඉහළයාම හේතුවෙන් ආර්ථික පුබුදුවක් ඇති වූ රුසියාව, බ්‍රසීලය ආදී රටවලට එය විශේෂයෙන් බලපා තිබෙනවා.
වානේ මිල ගණන් මීට වසර 4 කට පෙර පැවති උච්චතම මිල ගණන් හා සැසඳීමේදී සියයට 80 කින් පමණ පහත වැටීම විශේෂත්වයක්.
මෙලෙස සීග්‍ර මිල පහත වැටීම පිළිබඳ කලින් අනාවැකි පළ නොවූ අතර, මෙම සියලූ තත්ත්වයන්ට චීන ආර්ථිකය සෘජුවම බලපා ඇති බව සඳහන්.
http://www.hirunews.lk/sinhala/business/122885