The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි Empty ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි

    Post by nihal123 Thu Jan 07, 2016 12:03 pm

    ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි
    ( ඩිල්ෂාන් මඩවල ) 2016-01-07 06:03:26

    හඳුන්වාදෙන නව ස්මාර්ට් විදුලි මීටරයෙන් මාසික විදුලි පරිභෝජනය ඒකක 120 ට වඩා වැඩි පාරිභෝගිකයන්ට වැඩි ප‍්‍රතිලාභ හිමිවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    මෙම ස්මාර්ට් විදුලි මීටරය සමග නව ගාස්තු ක‍්‍රමයක්ද හදුන්වා දෙන අතර පාරිභෝගිකයන්ට සිය අභිමතය පරිදි ඊට මාරුවිය හැකියි.

    නව ගාස්තු ක‍්‍රමයේදී සවස 6.30 ත් රාති‍්‍ර 10.30 ත් අතර පරිභෝජනය කරන විදුලිය සදහා සාපේක්‍ෂව වැඩි මිලක් අය කෙරෙනවා. දිනයේ සෙසු වේලාවන්හිදි අය කෙරෙන ගාස්තුව සාපේක්‍ෂව අඩුයි.

    මේ අනුව වායුසමීකරණ භාවිතය, මෝටර් රථ බැටරි ආරෝපනය කිරීම සහ වැඩි වෝල්ටීයතාවක් සහිත උපකරන භාවිතය වැනි කටයුතු සවස 6.30 ත් රාතී‍්‍ර 10.30 අතර කාලයේදී සිදු නොකර දිනයේ සෙසු වේලාවකදි සිදු කිරීමෙන් විදුලිබිල අඩුකර ගත හැකි වනවා.

    කිසියම් පාරිභෝගිකයෙකුට මෙම නව ගාස්තු ක‍්‍රමයට මාරුවීමට අවශ්‍ය නම් ඒ සදහා තමන්ට අදාළ විදුලි උපපොලෙන් ඉල්ලීමක් කළ යුතුයි. ස්මාර්ට් මීටර් හදුන්වාදීම හෙට (08) නිල වශයෙන් ආරම්භ කරන අතර නියමු ව්‍යාපෘතීන් කොළඹ මහනගර සීමාවේ සහ මීගමුවේ සිදුකිරීමට නියමිතයි.


    - See more at: http://nethfm.com/article/92989#sthash.TfajwWkT.dpuf

      Current date/time is Sat Nov 16, 2024 8:22 am