The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


4 posters

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by Ethical Trader Sun Jan 17, 2016 3:27 pm

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    16 ජනවාරි 2016   BBc අවසාන වරට යාවත්කාලීන කළේ 16:26 GMT

    ඇමරිකානු ජනපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේ 'යු-ටියුබ්' ආයතනය හා සාකච්ඡාවකට එක් වෙමින්.

    සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් වෙතින් ලැබුණු ඇතැම් ත්‍යාග තමා සමග රැගෙන යන බවයි ජනපතිවරයා කියා සිටියේ.

    'ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන්' තමා වෙත ලැබුණු දෑ ජනාධිපතිවරයා සිය කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය ඉදිරියේ ප්‍රදර්ශනය කළේය.

    ''ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිරිනමන ලද කිතුනු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබා දෙනු ලැබූ හනුමාන් දේව රූපයක් සහ ඉතියෝපියාවේ සංචාරය කළ අවස්ථාවක ලැබුණු කුරුසියක්' ද ඒ අතර විය.
    අන්ධ විශ්වාසයෙන් නොව

    අන්ධ විශ්වාසයෙන් නොව තමාට හමු වූ විවිධ පුද්ගලයන් සහ ඔවුන් තමා වෙත තැබූ විශ්වාසය සිහිවීම් වස් එම සිහිවටන තම සාක්කුවේ තබා ගෙන සිටින බවයි ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ.

    'මම ජනතාව අමතන විට ඔවුන් යම් යම් දෑ මා වෙත පිරිනමනව.ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන් ළඟ තබා ගන්නා දේවල්. ඔවුන්ගේ ජීවිතේට වැදගත් දේවල්. මම සෑම විටකම ඒවා මා සමග රැගෙන යනවා. දැන් මට මේක පුරුද්දක් වෙලා. ලැබෙන සියල්ල මට රැගෙන යන්න බැහැ. මට මුණ ගැසුණු සහ ඔවුන් මට පැවැසූ දේවල් මතකයේ තබා ගැනීම සඳහා එලෙස මට ලැබුණ දේවල් අතුරින් කීපයක් සෑම විටම මා සමග රැගෙන යනවා. ඉතින් අද මගේ සාක්කුවේ තිබෙන්නේ මේ දේවල්' ජනාධිපති ඔබාමා සඳහන් කළේය.

    'මට විඩා දැනුණු විටක හෝ අධෛර්යයට වූ විටක මම මගේ සාක්කුව දෙසට අත යොමු කරලා කියනවා, ඔව්.. මට මේකෙන් ගොඩ එන්න පුළුවන්. මට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා - මිනිසුන්ට බලපාන ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා මම නැවතත් මගේ රාජකාරියට යා යුතු බව' ඔබාමා පවසයි.

    Watch video

    http://www.bbc.com/sinhala/world/2016/01/160116_smbp_obama_pocket_buddha_statue
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by කිත්සිරි ද සිල්වා Sun Jan 17, 2016 3:36 pm

    අාගමට නිගා කියලා අපේ ( සම ) හරක් දැන් යුද්ද ප්‍රකාශ කරාවිද ? Very Happy
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by Ethical Trader Sun Jan 17, 2016 4:02 pm

    බොදු බල සේනාවට සහ රාවනා බලයට වැඩ තියේවි.
    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by nis2008 Sun Jan 17, 2016 5:11 pm

    ඔබාමා බුදු පිළිමය සාක්කුවේ දාගෙන ඉන්නවා කියලා ,දැන් අපේ බුද්ධාගම වෙනුවෙන් දිවිපුදන්න ලෑස්ති වෙලා ඉන්න කස්ටිය ඇමෙරිකන් එම්බැසිය ළඟ උද්ගෝෂණය කරාවි
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by කිත්සිරි ද සිල්වා Sun Jan 17, 2016 6:01 pm

    Hope they will write placards in Sinhala, unlike last time "We Condom US action". Very Happy
    nis2008 wrote:ඔබාමා බුදු පිළිමය  සාක්කුවේ  දාගෙන  ඉන්නවා  කියලා ,දැන්  අපේ  බුද්ධාගම වෙනුවෙන්  දිවිපුදන්න  ලෑස්ති  වෙලා  ඉන්න  කස්ටිය  ඇමෙරිකන්  එම්බැසිය ළඟ  උද්ගෝෂණය කරාවි  
    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by nis2008 Sun Jan 17, 2016 6:34 pm

    සහතික ඇත්ත
    කිත්සිරි ද සිල්වා wrote:Hope they will write placards in Sinhala, unlike last time "We Condom US action".   Very Happy
    nis2008 wrote:ඔබාමා බුදු පිළිමය  සාක්කුවේ  දාගෙන  ඉන්නවා  කියලා ,දැන්  අපේ  බුද්ධාගම වෙනුවෙන්  දිවිපුදන්න  ලෑස්ති  වෙලා  ඉන්න  කස්ටිය  ඇමෙරිකන්  එම්බැසිය ළඟ  උද්ගෝෂණය කරාවි  
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by guruji Wed Jan 20, 2016 3:38 pm

    Buddhism not a religion,,its where truth,,,,,its where state of thoughtlessness,,that lead to supreme panna nibbana,,
    So if anyone less than this is not buddhist they show it only,
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by කිත්සිරි ද සිල්වා Wed Jan 20, 2016 5:04 pm

    Some statements kill me. Very Happy

    guruji wrote:Buddhism  not  a  religion,,its  where  truth,,,,,its  where  state  of  thoughtlessness,,that lead  to  supreme  panna  nibbana,,
    So   if  anyone   less  than  this  is  not buddhist  they   show  it  only,

    Sponsored content


    ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් Empty Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 8:14 am