The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Food and Beverages
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyYesterday at 9:24 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 18, 2019 11:52 pm by nihal123

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 18, 2019 11:45 pm by Backstage

» අනං මනං! #/+?.<>
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 18, 2019 10:36 pm by ruwan326

» East West properties
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Oct 16, 2019 1:36 pm by yellow knife

» RCL - Royal Ceramics
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Oct 14, 2019 2:17 pm by seek

» Performance of the Market-Weekly
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Oct 12, 2019 5:59 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 11, 2019 5:39 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 11, 2019 5:38 pm by Backstage

» CLND Not to miss
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Oct 10, 2019 10:54 am by ruwan326

» Dividend Announcement
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Oct 09, 2019 6:29 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Oct 04, 2019 1:25 pm by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Oct 02, 2019 8:16 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Oct 01, 2019 2:59 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Sep 26, 2019 6:35 pm by mymoney

» Cracks in the Real Estate Sector
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Sep 26, 2019 4:14 pm by chutiputha

» Films - To Watch List
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 20, 2019 10:08 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 20, 2019 9:23 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Sep 19, 2019 6:03 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Sep 19, 2019 2:19 pm by Ethical Trader

» Trading Journal
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Sep 18, 2019 10:31 am by CK

» Thought for the day...
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Sep 17, 2019 7:14 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Sep 09, 2019 9:17 pm by nihal123

» Happy Birthday
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Sep 09, 2019 12:24 pm by nuwanmja

»  Rajgama Heroes !
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Sep 07, 2019 11:54 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 06, 2019 7:08 pm by Rana

» Thread for News on International Markets
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 06, 2019 11:20 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 06, 2019 11:17 am by The Invisible

» Browns Investments update
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 06, 2019 7:30 am by sanjulanka

» Hayleys MGT
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Sep 06, 2019 7:25 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Sep 05, 2019 10:17 pm by soileconomy

» Tourism Sector
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Sep 05, 2019 7:38 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Sep 03, 2019 7:42 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Sep 03, 2019 1:39 pm by The Invisible

» Obituary Notice.
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Sep 03, 2019 12:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Aug 31, 2019 6:43 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Aug 31, 2019 10:14 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Aug 30, 2019 5:35 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Aug 29, 2019 8:47 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyThu Aug 29, 2019 12:07 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyTue Aug 27, 2019 6:02 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Aug 26, 2019 1:21 am by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySat Aug 24, 2019 5:56 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyFri Aug 23, 2019 3:51 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyWed Aug 21, 2019 11:37 am by nisashi

» What Would You Do?
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Aug 19, 2019 2:32 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Aug 19, 2019 11:43 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptyMon Aug 19, 2019 12:03 am by lanka

» Melstacorp (MELS)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Aug 18, 2019 10:03 pm by The Invisible

» Cargills (CARG)
ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි EmptySun Aug 18, 2019 9:56 pm by The Invisible

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි

Go down

ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි Empty ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි

Post by nihal123 on Wed Mar 02, 2016 3:28 am

ශ්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම පරිදි එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇති බව සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මෙම පත්කිරීම් 2016 ජනවාරි 12 වැනි දින සිට බලාත්මක වනු ඇත.

මේ අනුව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය අස්වින් ද සිල්වා (සභාපති), ඩී.එල්.පී.ආර්. අබේරත්න (අධ්‍යක්ෂ), ඒ.කේ. සෙනෙවිරත්න (අධ්‍යක්ෂ), සුරංග නාවුල්ලගේ (අධ්‍යක්ෂ), අජිත් පතිරණ (අධ්‍යක්ෂ), අනිල් රාජකරුණා (අධ්‍යක්ෂ), චන්දිම හේමචන්ද්‍ර (අධ්‍යක්ෂ) වන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත.

මීට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී, එස්.ඩී.එන්. පෙරේරා මහතා එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් පත්කර තිබේ.

තවද එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි නව ලේකම්වරයා ලෙසින් එම්.ඒ.පී. මුහන්දිරම් මහත්මිය පත් කර ඇති අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ ලිපිනය එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී වෙනුවෙන් ඉදිරියේ දී භාවිත කිරීමට නියමිතය.

සමාගමේ කළමනාකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පවරා ගැනීමෙන් පසු පසුගිය ජනවාරි 05 වන දින සිට එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.

මේ අතර එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි 2015 දෙසැම්බර් 31 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා වන මූල්‍ය ප්‍රතිඵල අද දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර පසුගිය මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ ලාභය රුපියල් මිලියන 312 සිට මිලියන 60.6 දක්වා 81% කින් අඩු වී තිබේ.


http://biz.adaderana.lk/
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5774
Join date : 2014-02-25
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum