- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එන්ට්‍රස්ට් CDS ගිණුම් මාරු කරගන්නැයි උපදෙස්
මේ වන විට අදාළ සමාගමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නවතා දමා තිබේ. මෑත ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත්වන පළමු කොටස් තැරැව්කාර සමාගම ලෙසින් එන්ට්‍රස්ට් කැපිටල් මාර්කට්ස් (පුද්) සමාගම මේ අනුව හැඳින්විය හැකිය.
එන්ට්‍රස්ට් කැපිටල් මාර්කට්ස් (පුද්) සමාගම ඊට පෙර ක්‍රියාත්මක වූයේ සෙරන්ඩිබ් කොටස් තැරැව්කාර සමාගම යන නාමයෙනි.
http://biz.adaderana.lk/