The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති Empty විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති

    Post by nihal123 Wed Jul 05, 2017 8:21 pm


    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 24.37 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,709.76 ක් ලෙසින් සටහන් විය. මේ අතතර S&P Sl20 දර්ශකය ද දිනය තුළ දී ඒකක 13.47 කින් පහළ ගිය අතර එහි අගය සටහන් වූයේ ඒකක 3,907.12 ක් ලෙසිනි.

    අද දින වාර්තා වූ පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 854.73 කි.

    මෙහිදී කැපී පෙණුනු කරුණක් වූයේ දේශීය ආයෝජකයින්ට වඩා විදේශීය ආයෝජකයින් අද දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඉහළ සක්‍රීයභාවයක් පෙන්නුම් කිරීමයි.

    දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 660.75 ක්වූ අතර විදේශීය විකිණුම් රුපියල් මිලියන 604.63 ක් විය. මෙය දෛනික පිරිවැටුම් වටිනාකමින් පිළිවෙලින් 77% ක් හා 70% ක් වේ.

    අද දින වාර්තා වූ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 193.98 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 250 කි.

    දිනය තුළ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 4 ක් වාර්තා විය. එහිදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් 354,063 ක් රු. 153.00 බැගින්, කොසර්ෂල් බැංකුවේ කොටස් 313,838 ක් රු. 140.00 බැගින්, ඩයලොග් සමාගමේ කොටස් 2,862,001 ක් රු. 11.90 බැගින් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටස් 135,000 ක් රු. 850.00 බැගින් ගනුදෙනු වී තිබිණි.

    අද දින මිල ඉහළ ගිය සමාගම් අතුරින් රිචඩ් පීරිස් සමාගම වඩාත් කැපී පෙනුනේ දිනය තුළ දී රු. 9.90 සිට රු. 10.60 දක්වා 7% ක මිල වර්ධනයක් වාර්තා කළ බැවිනි. එහිදී රිචඩ් පීරිස් කොටස් මිලියන 2.4 ක් ගනුදෙනු වී තිබුණු අතර රුපියල් මිලියන 24.79 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි.

    2017 වසරේ මේ දක්වා කාලය තුළ 7.73% ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ අත්පත් කර ගෙන තිබේ.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති Empty Re: විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති

    Post by කිත්සිරි ද සිල්වා Wed Jul 05, 2017 8:31 pm

    විදේශිකයෝ කොළඹ කොටස් ගනුදෙනු සක්‍රීය කරවති P112

      Current date/time is Fri Nov 15, 2024 10:23 pm