The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ Empty බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ

    Post by Ethical Trader Sun Jul 16, 2017 11:47 am

    'බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ
    BBC Sandeshaya  2013 අගෝස්තු 28

    බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.
    බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ 130827153336_buddha_bowl_304x171_bbc_nocredit
    Image caption මෙය බුදුන් වහන්සේ භාවිත කළ පාත්‍රයක් විය නොහැකි බව පුරා විද්‍යාඥයෝ පවසති

    වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

    එහෙත් මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි, කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් ගෙන් බීබීසී සංදේශය විමසීමක් කළේය.

    "මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ," යනුවෙන් ඔහු පැවසීය.

    කණිෂ්ක රජ සමයේ නිර්මාණයක්

    ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි.

       මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ

       කාබුල් කෞතුකාගාරයේ අධ්‍යක්ෂ, ඕමාර් ඛාන්

    පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරන්නේ.

    "බුදුන් වහන්සේ ඇත්තටම භාවිතා කරපු පාත්‍රය කියල අපිට කියන්න බෑ. නමුත් මේ වගේ විශාල පාත්‍ර කිහිපයක්ම හම්බ වෙලා තියෙනව," බව මහාචාර්යවරයාගේ මතයයි.

    කෙසේ නමුත් මෙම පාත්‍රවල විශාල කෞතුක වටිනාකමක් තිබෙන බව ඔහු අවධාරණය කරයි.

    කෞතුක වටිනාකමක් ඇති මෙම පාත්‍රය මහා අධිරාජ්‍යයක් පුරා බුදු දහම පැතිර ගිය යුගයක නිර්මාණය වන්නට ඇති බව පුරා විද්‍යාඥ මතයයි.

    සියවස් ගණනාවකට පසු ලොව පුරා විහිදුනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩා විශාලව විහිදුනු මෙම බෞද්ධ අධිරාජ්‍යය පසුව ක්‍රමයෙන් මුස්ලිම් ආධිපත්‍යයට යටපත් විය. ඉන්දීය බලපෑම් කෙසේ වුවත් පාත්‍රය යලි ලබාගැනීම පහසු වන්නේ නැති බවයි, මේ අතර ඇෆ්ඝනිස්තානය ප්‍රකාශ කරන්නනේ.

      Current date/time is Sat Nov 16, 2024 6:10 am