The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් Empty ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක්

    Post by Ethical Trader Mon Aug 21, 2017 10:55 am

    BBC Sandeshaya 2017 අගෝස්තු 20
    ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් _97457148_gettyimages-835893272
    Image copyright Getty Images
    Image caption අවශ්‍ය වුවහොත් තත්වය පාලනය කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය ද කැඳවා තිබුණි

    දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට කඩුලු 9 කින් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීහු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාංගණය තුළ කෝපයෙන් විරෝධතා දැක්වූහ.

    ඒ අනුව උද්ඝෝෂකයන් විසිරී යන තුරු විනාඩි තිහකට ආසන්න කාලයක් ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීමට උපුල් තරංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

    අවශ්‍ය වුවහොත් තත්වය පාලනය කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද බලධාරීහු පියවර ගත්හ.

    මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී දක්ෂ පිතිහරඹයක යෙදුන නමුත් ඉන් අනතුරුව ලකුණු 216 කට සියලු දෙනාම දැවී ගියේය.

    එයට ප්‍රතිචාර වශයෙන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220 ක් රැස් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ.

    පසුගිය මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර, ඒ පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ට සහ කණ්ඩායමට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචන එල්ල විය.
    ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක් _97457146_capture
    Image copyright TWITTER/ SRI LANKA CRICKET
    Image caption ඉන්දියාවට එරෙහි පළමු එක් දින තරගයේ අවස්තාවක්

    කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන් මෙවැනි උද්ඝෝෂණයක නිරත වූ වෙනත් අවස්තාවක් මෑතදී වාර්තා වී නැත.

    මීට ඉහතදී පැවති ටෙස්ට් තරගාවලියේ තරග සියල්ල කිසිදු තරගකාරී බවක් හෝ නොපෙන්වා පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි.

    තරග පහකින් සමන්විත එක් දින සීමිත ඕවර තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක විස්සයි විස්ස තරගයකට ද සහභාගි වීමට නියමිතය.

      Current date/time is Sat Nov 16, 2024 9:11 am