- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තනි සමාගමකින් දුවන මියන්මාරයේ කොටස් වෙළෙඳපොළ විවෘත වෙයි
මෙහි ඇති විශේෂත්වය නම් මියන්මාර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත්තේ එක් සමාගමක් පමණක් වීමයි. එහි වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය ඩොලර් මිලියන 598 කි.
මියන්මාර කොටස් වෙළෙඳපොළ ලොව දෙවැනියට කුඩාම කොටස් වෙළෙඳපොළ ලෙසින් මේ අනුව වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ ඩොලර් මිලියන 103.1 ක වෙළෙඳපොළ ප්රාග්ධනීකරණයකින් යුතු කාම්බෝජයේ කොටස් වෙළෙඳපොළට දෙවැනි වෙමිනි.
සුවසේවා හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ක්රියාත්මක සමාගමක් මියන්මාර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරී ඇත. 1992 දී ආරම්භ කර තිබෙන මෙම සමාගම විසින් නව කොටස් නිකුතුවක් සිදුකර නොමැති අතර සමාගමේ දැනට පවතින කොටස් පමණක් ගනුදෙනු සඳහා විවෘත කර තිබේ.
- කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි
- කොටස් වෙළෙඳපොළ සක්රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම ගැන සුරැකුම්පත් කොමිසමෙන් මෙසේ කියයි
- ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්රාප්තියට දින නියම වෙයි