The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Future of Tea Industry
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» SAMP.N0000 (SAMPATH BANK PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat Jun 22, 2019 9:36 am by serene

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

Go down

එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි Empty එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

Post by Ethical Trader on Mon Jan 15, 2018 2:00 pm

BBC Sandeshaya 2018 ජනවාරි 14
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි _99589773_3d932a12-c464-451c-83d1-58bbb88fedcb
Image copyright AFP
Image caption 'සල්මනෙල්ලා' (salmonella) අපචාරයට හවුල් 'ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.

'සල්මනෙල්ලා' (salmonella) අපචාරයට හවුල් 'ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.

එම ළදරු කිරිපිටි තොගය මගින් ඇති කෙරෙන හානිකර ප්‍රතිවිපාකයේ මට්ටම සම්බන්ධයෙන් ප්‍රංශ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙන ලද කරුණු 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ද මේවනවිට තහවුරු කරනු ලැබ ඇත,

'ලැක්ටලිස්'(Lactalis) කිරිපිටි නිපදවනු ලබන කම්හලෙන් 'සල්මනෙල්ලා' (salmonella) බැක්ටීරියාව සොයාගනු ලැබීමෙන් අනතුරුව, ඔවුන් විසින් වෙළෙඳපොළට එක් කරනු ලැබ තිබුණ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේ පටන් ආරම්භ විය.

'ලැක්ටලිස්'(Lactalis) පානය කළ තම දරුවන් අපහසුතාවයන්ට පත් වූ බවට පැමිණිලි කරන ඇතැම් දෙමව්පියෝ සමාගමට එරෙහිව නඩු මගට බැස ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින්, එම කිරිපිටි අපනයනය කෙරුණ සියලු රටවලට ඒ පිළිබඳව දැනුම් දී ඇති බව කියා සිටියේය.

අදාළ ළදරු කිරිපිටි අපනයනය කරනු ලැබ තිබෙන්නේ ආසියානු, ලතින් ඇමෙරිකානු සහ යුරෝපා රටවලටයි.

එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට මේ ප්‍රශ්නය බල නොපාන බවත් සමාගමේ ප්‍රකාශකයා පවසයි.
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි _99589774_e837b043-099e-415b-94c8-51d1117cae16
Image copyright AFP
Image caption 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන ආසියානු වෙළෙඳපොළටත් සපයා ඇත.

'ලැක්ටලිස්'(Lactalis) සමාගම ලෝකයේ කිරිපිටි නිපදවන දැවැන්ත ව්‍යාපාරවලින් එකකි.

එම සමාගමේ වාර්ෂික අලෙවිය ඇමෙරිකානු ඩොලර් කෝටි 2100 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

ලෝකයේ රටවල් හතලිස් හතක නිෂ්පාදන ආයතන පවත්වා ගෙන යනු ලබන 'ලැක්ටලිස්'(Lactalis) සමාගමෙහි ප්‍රංශයේ පමණක් නිරත කාර්ය මණ්ඩලය 15,000ක් පමණ වෙති.

'සල්මනෙල්ලා' (salmonella) බැක්ටීරියාව ශරීරගත වීමෙන් පාචනය,බඩරුදාව,වමනය සහ ඉතා බරපතළ විජලන තත්වයන්ට ගොදුරු වීම් අනතුරක් පවතී.

විශේෂයෙන්ම එම තත්වය ළදරුවන්ට මාරාන්තික අනතුරුදායක තත්වයක් උද්ගත කළ හැකිය.

'ලැක්ටලිස්'(Lactalis) ළදරු කිරිපිටි පාවිච්චිය නිසා 'සල්මනෙල්ලා' (salmonella) බැක්ටීරියාව ශරීරගතවීම් තිස් පහක් ප්‍රංශයෙන් ද, තවත් එක් රෝගියෙක් ස්පාඤ්ඤයෙන් ද මේවනවිට වාර්තා වී ඇත.

ඊට ගොදුරුවූවකු වියහැකි තවත් රෝගියෙකු පිළිබඳව ග්‍රීසියේ පරීක්ෂණ සිදු කෙරෙමින් ඇතැයි ප්‍රංශ බලධාරීහු පසුගිය සිකුරාදා සඳහන් කළහ.

මෙම වෛරසය තම කම්හලෙන් පැතිර ගිය බව වසං කිරීමට තැත් කරන ලද බවට එල්ල වෙමින් පැවති විවේචන 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් බැහැර කරනු ලැබ ඇත.

"පැමිණිලි තිබුණා. ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේවි"ඔහු සඳහන් කළේය.

එසේම යම්කිසි අනතුරකට ගොදුරු වූ පවුල් වේනම් ඔවුන්ට වන්දි ගෙවන බවට 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතිඥාවක් ද දුන්නේය.
එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි _99589775_30e8de33-8954-4ce1-89d9-13e43f9d2216
Image copyright AFP
Image caption 'ලැක්ටලිස්'(Lactalis) සමාගමට එරෙහිව දඩ නියම කළ හැකි බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු අඟවයි

අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ 'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන අලෙවිය කාල සීමාවකින් තොරව තහනම් කරන බව ප්‍රංශ කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.

මේ කාරණයේ දී කටයුතු කරන ලද ආකාරය සම්බන්ධයෙන් 'ලැක්ටලිස්'(Lactalis) සමාගම දඩ ගෙවීමට බලාපොරොත්තු විය යුතු බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු ඇඟවීමක් කර ඇත.

එසේම අනතුර නොතකා හරිමින් දිගටම එම විස මුසු ළදරු කිරිපිටි අලෙවියේ නිරත වූ සිල්ලර වෙළෙන්දන්ට තහංචි පනවන බවත් ප්‍රංශ ආණ්ඩුව පවසයි.

එවැනි අනතුරු ඇඟවීමක් කරනු ලැබුණේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාල කීපයක් එම විස මුසු ළදරු කිරිපිටි අලෙවියේ නිරත වූ බව හෙළිදරව් වීමෙන් පසුවය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum