The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyToday at 9:26 pm by nihal123

» Gota's Era
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyToday at 11:54 am by yellow knife

» Dividend Announcements
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyToday at 11:25 am by Rana

» LIOC.N0000 (Lanka IOC PLC)
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyToday at 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Jan 23, 2020 5:55 pm by NIRMALSG

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» In the Meantime, Within Our Shores !
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Jan 21, 2020 10:17 am by කිත්සිරි ද සිල්වා

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» Obituary Notice.
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Jan 14, 2020 4:14 pm by ipo

» LOLC Holdings
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyMon Jan 13, 2020 6:04 pm by smallville

» SEYB.N0000 (Seylan Bank PLC)
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptySun Jan 12, 2020 10:06 pm by subash

» Happy Birthday
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptySun Jan 12, 2020 9:16 pm by lanka

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

» Expolanka
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Jan 07, 2020 1:18 am by Afourer

» Cartoon Today
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyMon Jan 06, 2020 2:41 pm by කිත්සිරි ද සිල්වා

» කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptySat Jan 04, 2020 7:36 pm by spw19721

» ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptySat Jan 04, 2020 1:30 pm by nihal123

» VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyFri Jan 03, 2020 11:55 am by nihal123

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Jan 02, 2020 9:20 am by Admin

» ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 01, 2020 7:48 pm by Rana

» Sri Lanka’s LOLC Prepares to Sell Its Biggest Overseas Unit
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 01, 2020 4:43 pm by nuwanmja

» Sri Lanka’s Cargills, Sampath, DFCC Bank says met lending rate ceilings
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 01, 2020 4:26 pm by NIRMALSG

» Sri Lanka bank bad loans spike to 4.9-pct, non-banks 9.7-pct in Sept
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Jan 01, 2020 9:29 am by The Invisible

» People’s Bank, Sampath, and DFCC face penalties
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Dec 31, 2019 6:33 pm by nihal123

» NDB.N0000 (National Development Bank PLC)
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Dec 31, 2019 1:55 am by Trend

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Dec 26, 2019 9:23 pm by spw19721

» Thought for the day...
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Dec 26, 2019 3:41 pm by Topcat

» ඩොක්ටර් ඒලියන්ත වයිට්
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Dec 26, 2019 9:15 am by කිත්සිරි ද සිල්වා

» Why (Happy) People Cheat?
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Dec 25, 2019 8:34 pm by pjrngroup

» Who killed Cock Robin?
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Dec 25, 2019 8:33 pm by pjrngroup

» 65 Ways to Make Money Online
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Dec 24, 2019 9:24 am by Topcat

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Dec 24, 2019 8:50 am by Topcat

» ACL Cables
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptySat Dec 21, 2019 5:34 am by NIRMALSG

» Sri Lanka to up employer EPF contribution to 15-pct, start social security fund
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Dec 18, 2019 2:46 pm by The Invisible

» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyFri Dec 13, 2019 12:37 pm by serene

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyThu Dec 12, 2019 9:29 am by The Alchemist

» රතු වැටෙනකොට
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Dec 11, 2019 2:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyWed Dec 11, 2019 11:18 am by The Invisible

» Equation of Happiness Solved
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි EmptyTue Dec 10, 2019 5:23 pm by Backstage

January 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Go down

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි Empty මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Post by nihal123 on Mon Nov 25, 2019 2:05 pm

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
2019-11-25


මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ පෞද්ගලික හේතු මත ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙසැම්බර් මස සිට සිය ධූරයෙන් සමුගැනීමට නියමිතයි.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5958
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි Empty Re: මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Post by nihal123 on Mon Nov 25, 2019 11:12 pm

ආචාර්ය කුමාරස්වාමි මහ බැංකු අධිපති තනතුරට සමුදීමට තීරණය කරයි
November, 25, 2019

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2019 ජනාධිපතිවරණයට පෙර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත. පෞද්ගලික හේතූන් මත ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද දෙරණ Biz වෙත වැඩිදුරටත් වාර්තා වේ.

2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩි භාර ගනු ලැබීය.

කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත 2017 වසරේ දී The Global Capital Markets විසින් ‘දකුණු ආසියාවේ මහ බැංකු අධිපතිවරයා‘ සම්මානය ප්‍රදානය කරනු ලැබීය.

මෙම වසරේ අගෝස්තු මාසයේ දී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

“දේශමාන්‍ය” යනු ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිවිල්  පුරවැසියන් වෙත පුද කෙරෙන දෙවන උසස් ම සම්මානයයි.

එළඹෙන දෙසැම්බර් 20 දින මහ බැංකු අධිපතිවරයා සිය තනතුරට සමුදීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 නොවැම්බර් 29 දින නිකුත් කිරීමට නියමිතය. මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා එදින පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුව බොහෝ දුරට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, මහ බැංකු අධිපතිවරයා ලෙස එක්වන අවසාන මාධ්‍ය හමුව වනු ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5958
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි Empty Re: මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Post by The Invisible on Tue Nov 26, 2019 7:18 am

This was exoected with the change in political demographics . The question is who is coming next. Is it ANC again?
The Invisible
The Invisible

Posts : 1411
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි Empty Re: මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Post by කිත්සිරි ද සිල්වා on Tue Nov 26, 2019 7:54 am

නඩුත් හාමුදුරුවන් ගේ දැන් බඩුත් හාමුදුරුවන්ගේ කිව්වාලු.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි Empty Re: මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Post by The Invisible on Tue Nov 26, 2019 11:00 am

We need to just watch the movie as all are spectators now.
The Invisible
The Invisible

Posts : 1411
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum