The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි Empty ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි

    Post by nihal123 Wed Jul 22, 2015 11:14 pm

    ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි

    (www.randora.lk-21/07/2015)-ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම, නව ප්‍රාග්ධන ආයෝජක අවස්ථා සඳහා සුදුසු ආයෝජකයෙකු සොයමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට පවසා සිටියේය.

    මේ අනුව එහි අයිතියෙන් අඩක් හෝ ඊට වැඩි ප්‍රමානයක් නව ආයෝජකයාට ලබා දිමට කටයුතු කරන බවත් ඉදිරියේදි මෙහි නම වෙනස් කිරිමටත් කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ කලින් පාලනාධිකාරියේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ක්‍රියාමාර්ගයන් අනුව යමින් දැන් සර්වෝදය ව්‍යාපාරයට අයත් සර්වෝදය මුදල් සමාගම නමින් හැදින්වෙන කලින් දේශෝධය මුදල් සමාගම නමින් හැදින්වු මෙම සමාගම විසින් ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගමේ සියයට 75 කට අධික අයිතියක් පසුගිය වසරේ අඟ භාගයේ මිලදි ගත්තේ රුපියල් මිලියන 400 ක පමණ මුදලක් ආයෝජනය කරමිණි.

    විවිධ කොටස් වෙළෙඳ පොල ආන්තික ණය අර්බුද මැද අධික කල් පසු වු ණය ප්‍රතිශතයකට හිමිකම් පෑ මෙම සමාගමේ මුදල් ආයෝජනය කිරිමට දේශෝධය මුදල් සමාගම ගත් පියවර මුදල් වෙළෙඳ පොල විශ්ලේෂකයින්ගේ දැඩ් කතා බහකට එවකට ලක් වු කරුණක් විය.

    සර්වෝදය කළමනාකරණය යටතේ ජෝර්ජ්ස්ටුවර්ට්මුදල්සමාගම නව ජිවයක් ලබා තිබෙනවා.එම ජිවය තවදුරටත් ඉදිරියට ගෙන යාමට යි අප නව ආයෝජකයෙකු සොයන්නේ යැයි ඔහු පවසා සිටියේය.


    රුපියල් බිලියන 1.3 ක වත්කම් පදනමක් ඇති මෙහි පොත් අගය රුපියල් 11.70 ක් වන අතර පසුගිය මාර්තු කාර්තුවේ මෙහි ශුද්ධ ලාභ සියයට 45 කින් බිද වැට් රුපියල් මිලියන 14.3 ක් විය.


    DivasaFINANCE සහ 'Asia Commerce Limited' ලෙස හැදින්වු ජෝර්ජ්ස්ටුවර්ට්මුදල්සමාගම කලින් දිලිත් ජයවිර,තුෂාන් වික්‍රමසිංහ හවුලේ තිබිණි.

      Current date/time is Sat Nov 16, 2024 8:17 am