The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි Empty පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි

    Post by nihal123 Sat Jul 29, 2017 11:50 am

    (මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

    ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) එම සමාගමට නියම කළේය.

    මෙලෙස තොරතුරු දැනුම් දෙන ලෙස නියම කරන ලද්දේ ජාතික සංවර්ධන බැංකුව, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ සමාගම නමැති මධ්‍යසාර නිශ්පාදන සමාගමේ, ‘සියත‘ රූපවාහීනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය, ‘ඒෂියා වොයිස් නෙට් වර්ක්‘ නමැති විද්‍යුත් මාධ්‍ය සමාගමේ සහ ‘ජනයුගය‘ පුවත්පත් මුද්‍රණය කරන ‘ඉන්ටර්ග්‍රේටඩ් මීඩීයා නෙට් වර්ක්‘ නමැති අලුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයකට අදාළ තොරතුරුය.

    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම තොරතතුරු සෘජුවම කොමිසමේ ලේඛකාධිකාරීවරයාට බාර දීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම ඒ සඳහා අවසර ලබා දුන්නේය.

      Current date/time is Sat Nov 16, 2024 6:14 am