The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


5 posters

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by nihal123 Thu Jan 07, 2016 11:47 am

    ඉතා කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගනු ලැබූ දෑ පිළිබඳ තමාව විස්මයට පත්කළ බව ‘ද ඕපන් සොසයිටි‘ නිර්මාතෘ, ලොව මහාපරිමාණ මූල්‍ය ආයෝජකයෙකු වන ජෝර්ජ් සොරෝස් පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016‘ සමඟ එක්වෙමිනි.

    ‘මෙම සමුළුව සඳහා මා හට ආරාධනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳ මා සොයා බැලුවා. ඉතා කෙටිකාලයක් තුළ ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගත් දේ තුළින් මාව විස්මයට පත්කළා. රජයේ මෙම වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීම සඳහා අපගේ සහාය ලබා දෙන්න අප සූදානම්. ආසියාව ඇතුළු මෙම කලාපය පිළිබඳ භාරව සිටින මාගේ පදනමේ සාමාජිකයන් ද මේ අවස්ථාවට මා හා එක්ව සිටිනවා. එසේම මාගේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජන තීරණ ගන්නා පුද්ගලයින් ද මෙහි සිටිනවා‘, යැයි ඔහු මෙහිදී පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝර්ජ් සොරෝස් කියා සිටියේ වත්මන් ගෝලීය ආර්ථිකය තුළ චීනය මුහුණ පා සිටින තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින ආර්ථික සියල්ලකටම පාහේ දැඩි වශයෙන් බලපා ඇති බවයි.

    මෙම ආර්ථික සමුළුව අද සහ හෙට දෙදින තුළ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by poor boy Thu Jan 07, 2016 1:17 pm

    ඔබතුම විතරක් නෙවේ. මොවුන් අප සියල්ලම විස්මයට පත් කරමින් සිටී .
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by HAL9000 Thu Jan 07, 2016 2:00 pm

    poor boy wrote:ඔබතුම විතරක් නෙවේ. මොවුන් අප සියල්ලම විස්මයට පත් කරමින් සිටී .
    lol!
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by nihal123 Thu Jan 07, 2016 2:06 pm

    poor boy wrote:ඔබතුම විතරක් නෙවේ. මොවුන් අප සියල්ලම විස්මයට පත් කරමින් සිටී .


    Razz
    avatar
    Deegoda Gamage


    Posts : 203
    Join date : 2014-03-22

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by Deegoda Gamage Thu Jan 07, 2016 2:13 pm

    Will see how stock market response to SL Economic Forum

    Govt should analyst buying and selling patterns of some brokers and Big Investors who earn abnormal profits
    from stock market during MR's time

    Some time i feel some sort of manipulation by these people
    Any way Ravi K Budgets also effected badly to stock market
    avatar
    seek
    Top contributor
    Top contributor


    Posts : 263
    Join date : 2014-02-26

    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by seek Thu Jan 07, 2016 2:27 pm

    Soros ගේ සල්ලි දාලා ගන්ට shares නැ කියල මිනිහම කියල තිබුන. මිනිහ ටිකක්‌ හ‍රි ඉන්ටෙරෙස්ට් වෙලා තිබබෙ distrilaries සහ හේමාස් වලට පමණයි

    මිනිහ ලෝකය,
    කෝකටත් මඩු වලිගයක් හොයාගෙන තියාගන්ට පස්සේ කලෙක තමන්ටම ගහ ගන්ට

    Sponsored content


    ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස් Empty Re: ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 6:17 am