The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


+2
HUNTER
nihal123
6 posters

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by nihal123 Wed Mar 02, 2016 9:06 pm

    ලෝකයේ බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ජර්මනියට

    පුරවැසිභාවය හා සැලසුම් පිළිබඳ ආයතනයක් වන නවසීලන්තයේ Henley & Partners, විසින් ලොව විවිධ රටවල ගුවන්ගමන් බලපත්‍ර ඇසුරින් සිදුකරන ලද විශේලේෂණයක් එළිදක්වා තිබේ. මෙහිදී වීසා ලබා ගැනීමකින් තොරව ඉතා පහසුවෙන් තවත් රටකට ඇතුලු වීමේ හැකියාව යන කරුණ මත එක් එක් රටවල් හි ගුවන්ගමන් බලපත්‍ර වර්ගීකරණය කොට තිබේ.

    මෙම ඇගයීමට අනුව ලොව බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ලෙසින් පිළිගෙන ඇත්තේ ජර්මන් ගුවන්ගමන් බලපත්‍රය යි. රාජ්‍යයන් 218 ක් අතුරින් 177 කටම පූර්ව වීසා අයදුම්කිරීමකින් ඉතා පහසුවෙන් ජර්මානු ගුවන්ගමන් බලපත්‍ර හිමියන්ට ඇතුල්විය හැකි බව මෙම අධ්‍යයනය මගින් හෙළි වී තිබේ.

    මෙහි දෙවන තැන ස්වීඩනයට හිමිව තිබෙන අතර ස්වීඩන ගුවන්ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 176 කට අපහසුවකින් තොරව ඇතුල් විය හැකි බව මින් අනාවරණය වී ඇත.

    ලොව බලසම්පන්න බව අතින් ඉදිරියෙන්ම පසුවන සෙසු රටවල් සහ අදාළ ගුවන්ගමන් බලපත්‍රවලින් පිවිසිය හැකි රටවල් පහත පරිදි වේ.
    3. ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය – රටවල් 175
    4. බෙල්ජියම, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, එක්සත් ජනපදය – රටවල් 174
    5. ඕස්ට්‍රියාව, ජපානය, සිංගපූරුව – රටවල් 173
    6. කැනඩාව, අයර්ලන්තය, දකුණු කොරියාව, ලක්සම්බර්ග්, නෝර්වේ, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය – රටවල් 172
    7. ග්‍රීසිය, නවසීලන්තය – රටවල් 171
    8. ඕස්ට්‍රේලියාව – රටවල් 169
    9. මෝල්ටා – රටවල් – 168
    10. හංගේරියාව, චෙක් ජනරජය, අයිස්ලන්තය – රටවල් 167

    මෙම වර්ගීකරණයේ අඩුම බලයක් ඇති ගුවන්ගමන් බලපත්‍රය ලෙසින් නම් කර ඇත්තේ ඇෆ්ගනිස්තානු ගුවන්ගමන් බලපතයි. එමඟින් වීසා ලබා ගැනීමකින් තොරව පහසුවෙන් ඇතුලත් විය හැකි රටවල් ගණන 25 ක් ලෙසින් හඳුනාගෙන තිබේ.

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 9 වැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 කට වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් විය හැකි බව මෙමඟින් අනාවරණය වී තිබේ.

    බලසම්පන්න බවින් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය පහත පරිදි වේ.
    1. ඇෆ්ගනිස්ථානය – රටවල් 25
    2. පාකිස්ථානය – රටවල් 29
    3. ඉරාකය – රටවල් 30
    4. සෝමාලියාව – රටවල් 31
    5. සිරියාව – රටවල් 32
    6. ලිබියාව – රටවල් 36
    7. එරිත්‍රියාව, ඉතියෝපියාව, ඉරානය, නේපාලය, පලස්තීනය, සුඩානය – රටවල් 37
    8. කොසෝවෝ, දකුණු සුඩානය, යේමනය – රටවල් 39
    9. බංග්ලාදේශය, කොංගෝ, ලෙබනනය, ශ්‍රී ලංකාව – රටවල් 39
    10. බුරුණ්ඩු, උතුරු කොරියාව, මියන්මාරය – රටවල් 42
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by HUNTER Wed Mar 02, 2016 9:18 pm

    එතකොට, ගමන් බලපත්‍රයක් නැතිව තවත් රටකට ඇතුලුවෙන්න පුළුවන් අය ඉන්නේ මොන රටේද?

    ඒ ගොල්ල ජර්මනියටත් වඩා බලවත් නේද?
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by slstock Wed Mar 02, 2016 9:21 pm

    1) Now to find the 39 countries... we can go

    Let begin the list ,

    swaziland, kyrgyzstan , niue, vanuatu, , eritrea, tanzania, bukia faso, gabon


    can you find the rest ? Smile

    ( above list is something I just made up... but maybe some of them are actual ones we are allowed to go)


    2) Hey just noticed we are worse than North Korea !!!!!!

    My god. Many say the worst country to be in ( am studying a lot about North korea for fun ).

    Thats it . Time to join Kim Jon Un. Maybe he will let me into his pleasure squad as a present ( not a concentation camp)


    Last edited by slstock on Wed Mar 02, 2016 9:28 pm; edited 1 time in total
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by HAL9000 Wed Mar 02, 2016 9:25 pm

    slstock wrote:Now to find the 39 countries... we can go

    Let begin the list ,

    swaziland, kyrgyzstan , niue,  vanuatu, , eritrea, tanzania, bukia faso, gabon


    can you find the rest ?    Smile

    The countries that no one wants to go! Sad
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by Ukboy Wed Mar 02, 2016 9:29 pm

    I just wonder what's the country that UK passport holder can go but USA passport holder cant.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by slstock Wed Mar 02, 2016 9:30 pm

    Btw anyone know how powerful the Sri Lankan passport was in 1950s.
    It was like the German passport now ( well it was very very highly regarded).


    We have eaten alive the country in the last 60 years. SHAME. SHAME, SHAME.





    slstock wrote:1) Now to find the 39 countries... we can go

    Let begin the list ,

    swaziland, kyrgyzstan , niue, vanuatu, , eritrea, tanzania, bukia faso, gabon


    can you find the rest ? Smile

    ( above list is something I just made up... but maybe some of them are actual ones we are allowed to go)


    2) Hey just noticed we are worse than North Korea !!!!!!

    My god. Many say the worst country to be in ( am studying a lot about North korea for fun ).

    Thats it . Time to join Kim Jon Un. Maybe he will let me into his pleasure squad as a present ( not a concentation camp)
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by slstock Wed Mar 02, 2016 9:53 pm

    Should be CUBA.


    Ukboy wrote:I just wonder what's the country that UK passport holder can go but USA passport holder cant.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by nihal123 Wed Mar 02, 2016 10:25 pm

    Based on Henley Visa Restrictions Index which ranks countries according to the travel privilege their citizen enjoy,  Sri Lankan citizens can visit  about 39 countries and territories without any prior visa plans or arrangements. Visa requirements for Sri Lanka nationals are administrative entry restrictions placed on citizens of Sri Lanka by the authorities of other states so this means that the they either enter those 39 countries without visa or get visa on arrival.

    Sri  Lanka ranked 88th most valuable passport in the world.

    Below are over 39 countries Sri Lankans can visit without visa

    Bahamas: Visa not required – 3 months.

    Barbados: Visa not require – 6 months

    Bolivia: Visa on arrival – 90 days.

    Burundi: Visa on arrival – 30 days; obtainable at Bujumbura International Airport.

    Cape Verde: Visa on arrival.

    China: 30 days VISA on arrival for Official Passport holders.

    Comoros: Visa on arrival.

    Djibouti: Visa on arrival.

    Dominica: Visa not required – 6 months.

    Ecuador: Visa not required – 90 days.

    Gambia: Visa not required – Entry clearance required.

    Grenada: Visa not required – 3 months.

    Guinea-Bissau: Visa on arrival – 90 days.

    Haiti : Visa not required – 90 days.

    Iran: Visa not required – 1 month.

    Malawi: Visa not required – 30 days.

    Saint Kitts and Nevis: Visa not required

    Singapore: Visa not required – 30 days.

    Vanuatu: Visa not required – 30 days

    Ireland: Visa required  – Visa is issued free of charge.

    Kenya: Visa on arrival – 3 months.

    Madagascar: Visa on arrival – 90 days.

    Maldives: Visa on arrival – 30 days.

    Mauritania: Visa on arrival.

    Nauru: Visa on arrival.

    Nepal: Visa on arrival – 90 days.

    Palau: Visa on arrival – 30 days.

    Rwanda: Visa required – Visa is obtained online.

    Saint Vincent and the Grenadines: Visa not required – 1 month

    Samoa: Entry Permit on arrival – 60 days

    São Tomé and Príncipe: Visa required – Visa is obtained online.

    Serbia: Visa required -Visa free for a maximum stay of 90 days for valid visa holders or residents of the European Union member states and the United States.

    Seychelles: Visitor’s Permit on arrival – 1 month.

    Solomon Islands: Visa required.

    Somalia: Visa required – 30 days visa on arrival, provided an invitation letter issued by the sponsor has been submitted to the Airport Immigration Department at least 2 days before arrival.

    Timor-Leste: Visa on arrival – 30 days

    Togo: Visa on arrival – 7 days

    Tuvalu: Visa on arrival – 1 month

    Uganda: Visa on arrival – 3 months

    United Kingdom: excluding some Overseas territories Visa required.

    Vietnam: Visa required – Prearranged visa obtained online through travel agencies available at Hanoi, Ho Chi Minh City or Da Nang airports.

    Phú Quốc: Without a visa for up to – 30 days.

    Micronesia: Visa not required – 30 days.

    Mozambique: Visa on arrival – 30 days.

    Myanmar: eVisa – 28 days. eVisa holders must arrive via Yangon International Airport.

    Visa requirements for Sri Lankan citizens – Wikipedia, the free encyclopedia http://en.m.wikipedia.org/wiki/Visa_requirements_for_Sri_Lankan_citizens

    https://lankapage.wordpress.com/2015/01/30/sri-lankan-passport-holders-can-travel-to-39-countries-without-visa/

    lol!
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by Ukboy Tue Mar 08, 2016 3:12 pm

    slstock wrote:Should be CUBA.

    Ukboy wrote:I just wonder what's the country that UK passport holder can go but USA passport holder cant.

    Thanks slstock.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by nihal123 Mon Mar 28, 2016 1:47 pm

    බලගතු පාස්පෝට් ලැයිස්තුව අලුත් වෙයි – ලංකාවත් උඩට
    biz_man Top News March 28th, 2016

    ලංකාවේ ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව රටවල් 47 ක්
    එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය අංක 1ට

    ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147 කට ඇතුළත් වීමට හැකියාව තිබේ.

    යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

    මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 145 ක් සඳහා ප්‍රවේශය සහිත දකුණු කොරියාව, ජර්මනිය හා ප්‍රංශයයි. රටවල් 144 කට ප්‍රවේශය ඇති ඉතාලි හා ස්වීඩන් ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ තෙවන තැන හිමිව තිබේ.

    මෙම වර්ගීකරණයේ 70 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 47 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ. මීට පෙර වර්ගීකරණය අනුව නිශ්චිතවම ශ්‍රී ලංකාවට ප්‍රවේශය තිබුණේ රටවල් 39 කට පමණි.

    මියන්මාර්, සොලමන් දූපත්, පලස්තීනය, සාඕ ටොම් හා ප්‍රින්සිප් සහ දකුණු සුඩාන ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ අවසාන තැන හිමිව තිබේ. අදාළ වාර්තාවට අනුව ඉහත ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ප්‍රවේශ විය හැකි රටවල් ගණන 28 කි.

    පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වර්ගීකරණයයි. එක් එක් රටවලට ඉදිරියෙන් දැක්වෙන්නේ වීසා නොමැතිව ඇතුල් විය හැකි රටවල් ප්‍රමාණයයි.


    RANK: 1 – United Kingdom, United States of America – 147
    RANK: 2 – South Korea, Germany, France – 145
    RANK: 3 – Italy, Sweden – 144
    RANK: 4 – Singapore, Japan, Finland, Denmark, Luxembourg, Netherlands – 143
    RANK: 5 – Switzerland, Canada – 142
    RANK: 6 – Hungary, Ireland,Belgium, Portugal, Norway, Spain – 141
    RANK: 7 – Malaysia, Greece, Austria – 140
    RANK: 8 – New Zealand – 139
    RANK: 9 – Cyprus, Czech Republic, Australia – 138
    RANK: 10- Slovakia, Poland – 137
    RANK: 11- Hong Kong, Malta – 136
    RANK: 12- Iceland, Slovenia – 135
    RANK: 13- Estonia, Latvia – 134
    RANK: 14- Lithuania, Bulgaria – 132
    RANK: 15- Liechtenstein – 131
    RANK: 16 – Argentina, Israel – 129
    RANK: 17 – Romania, Brazil, Monaco – 128
    RANK: 18 – Brunei – 125
    RANK: 19 – Croatia, Chile – 124
    RANK: 20 – San Marino – 123
    RANK: 21 – Barbados, Andorra – 122
    RANK: 22 – Bahamas, Mexico – 119
    RANK: 23 – Seychelles – 116
    RANK: 24 – Taiwan – 115
    RANK: 25 – Antigua and Barbuda, Saint Lucia – 114
    RANK: 26 – Vatican City, St. Kitts and Nevis, Uruguay, Venezuela – 113
    RANK: 27 – Mauritius – 111
    RANK: 28 – Costa Rica, Panama – 110
    RANK: 29 – Trinidad and Tobago, Turkey – 108
    RANK: 30 – Macao, St. Vincent and the Grenadines – 106
    RANK: 31 – United Arab Emirates, Serbia – 104
    RANK: 32 – Paraguay – 103
    RANK: 33 – Grenada, Tonga 102
    RANK: 34 – Macedonia (FYROM) – 101
    RANK: 35 – Honduras – 100
    RANK: 36 – Guatemala, Montenegro, Russian Federation – 98
    RANK: 37 – El Salvador, Moldova – 97
    RANK: 38 – Dominica, Ukraine, Colombia – 96
    RANK: 39 – Samoa – 95
    RANK: 40 – Vanuatu, Bosnia and Herzegovina – 94
    RANK: 41 – Nicaragua – 93
    RANK: 42 – Albania – 91
    RANK: 43 – Palau – 85
    RANK: 44 – South Africa – 84
    RANK: 45 – Guinea – 81
    RANK: 46 – Belize – 75
    RANK: 47 – China – 74
    RANK: 48 – Peru – 72
    RANK: 49 – Sierra Leone – 69
    RANK: 50 – Botswana, Kenya – 68
    RANK: 51 – Jamaica, Tuvalu – 67
    RANK: 52 – Gambia, Niger, Qatar,Belarus, Ghana – 66
    RANK: 53 – Maldives, Lesotho, Kazakhstan – 65
    RANK: 54 – Kuwait, Kiribati, Guyana, Ecuador – 64
    RANK: 55 – Fiji, Thailand – 63
    RANK: 56 – Timor-Leste, Swaziland, Nauru – 62
    RANK: 57 – Mali, Tanzania, Nigeria, Zambia, Bahrain, Saudi Arabia, Namibia, Azerbaijan, Tunisia, Philippines – 61
    RANK: 58 – Malawi, Mongolia, Morocco, Benin – 60
    RANK: 59 – India, Georgia – 59
    RANK: 60 – Uganda, Papua New Guinea, Suriname, Indonesia, Senegal – 57
    RANK: 61 – Cape Verde, Cote D’Ivoire (Ivory Coast), Bolivia – 56
    RANK: 62 – Armenia – 55
    RANK: 63 – Oman, Marshall Islands, Kyrgyzstan – 54
    RANK: 64 – Zimbabwe, Congo, Burkina Faso, Tajikistan, Uzbekistan, Mauritania, Egypt – 53
    RANK: 65 – Liberia, Mozambique, Cuba – 52
    RANK: 66 – Viet Nam, Guinea-Bissau, Algeria – 51
    RANK: 67 – Bangladesh, Micronesia, Togo – 50
    RANK: 68 – Jordan – 49
    RANK: 69 – Syria, Cameroon – 48
    RANK: 70 – Iran, Sri Lanka, Libya, Sudan, Turkmenistan – 47
    RANK: 71 – Laos, Pakistan – 46
    RANK: 72 – Chad – 45
    RANK: 73 – North Korea, Lebanon, Gabon, Cambodia, Dominican Republic – 44
    RANK: 74 – Rwanda, Angola – 43
    RANK: 75 – Madagascar – 42
    RANK: 76 – Kosovo, Yemen, Congo (Dem. Rep.), Central African Republic – 41
    RANK: 77 – Burundi, Haiti, Bhutan, Comoros, Equatorial Guinea – 40
    RANK: 78 – Somalia, Eritrea – 39
    RANK: 79 – Iraq, Afghanistan, Nepal, Ethiopia, Djibouti – 38
    RANK: 80 – Myanmar [Burma], Solomon Islands, Palestinian Territories, Sao Tome and Principe, South Sudan – 28

    TAGS
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by yellow knife Mon Mar 28, 2016 1:51 pm

    Hi , Iran, , Libya, Sudan, Turkmenistan we are equal now !
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by nihal123 Mon Mar 28, 2016 1:55 pm

    yellow knife wrote:Hi , Iran, , Libya, Sudan, Turkmenistan we are equal now !

    We are in same boat.

    Razz

    Sponsored content


    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට Empty Re: බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 8:07 am